විස්වාස කරනවානම් කරන්න ඕක අහම්බෙන් හම්බුන එකක් නෙමෙයිමේවගේ අහමිබෙන් හම්බෙන කට්ටිය කියන ඒවා ඇත්ත වෙන කතා මං අහලා තියනවා. මොකද කියන්නෙ
විස්වාස කරනවානම් කරන්න ඕක අහම්බෙන් හම්බුන එකක් නෙමෙයිමේවගේ අහමිබෙන් හම්බෙන කට්ටිය කියන ඒවා ඇත්ත වෙන කතා මං අහලා තියනවා. මොකද කියන්නෙ
@your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith @Ysa Karu @priyademagala wage nam list eka dammata mention wen na thattayo![]()
ඒ කියන්නේ ප්ලෑන් කරලා මන් එනකම් හිටපු කෙනෙක් ද?විස්වාස කරනවානම් කරන්න ඕක අහම්බෙන් හම්බුන එකක් නෙමෙයි
Born Again !!!ඒ කියන්නේ ප්ලෑන් කරලා මන් එනකම් හිටපු කෙනෙක් ද?
Pocket eka @AnuradhaRa gen bera ganinඅද බත් එකක් ගන්න දවල් කීල්ස් එකට ගියා. එන ගමන් ඒක ඉස්සරහ කපුරු බෝල විකුණන ගෑණු කෙනෙක්ගෙන් පනහෙ කපුරු බෝල පැකට් එකක් අරන් නිකම් කතා කරකර ඉද්දි එතන්ට සිස්ටර් කෙනෙක් ආවා. සිස්ටර් අර කපුරු බෝල විකුණන ගෑණු කෙනාව අඳුරනවා. මාව දැකලා "පොඩි එක්කෙනෙක් නේද" කියලා අර කපුරු බෝල විකුණන ගෑණු කෙනාගෙ කණට කරලා කියලා මගෙත් එක්ක ඉංග්රිසියෙන් කතාකරන්න පටන්ගත්තා.
විස්තර ඇහුවා මමත් මගේ කතාව කිව්වා. අද වෙනතුරු පාර්ට්නර් කෙනෙක් ඉඳලා නෑ කිව්වා. සේරම අහගෙන ඉඳලා සිස්ටර් කිව්වා මන් හොඳ කෙනෙක් කියලා. මගෙ අතේ පිරිත්නූල තියනවා දැකලා "ආ.. බෞද්ධ නෙ" කියලා කපුරු බෝල විකුණන ගෑණු කෙනාට කියලා එයාගෙ දකුණු අතේ දබරැඟිල්ල උඩට උස්සලා Buddha will never promise happiness God will give you the right partner at the right time කිව්වා. තව හුඟක් දේවල් කිව්වා...
ටිකකින් එතනට හිඟන්නෙක් ඇවිත් අපේ කතාව අහගෙන හිටියා. සිස්ටර් මට හිමීට කිව්වා Don't take your wallet out in public someone might pull it out & run away කියලා. ඉතින් මම සිස්ටර්ට තැන්ක් යූ කියලා ආපහු ඔපිස් එකට ආවා.
මේවගේ අහමිබෙන් හම්බෙන කට්ටිය කියන ඒවා ඇත්ත වෙන කතා මං අහලා තියනවා. මොකද කියන්නෙ @asliyanage & @AnuradhaRa ?
@your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith @Ysa Karu @priyade
API slt rainbow pages දුරකථන නාමාවලියෙන් මේ අංකය ගත්තේReread
ලැට් බාල්දි දීලා ආගම් මාරු කරන්න කියන්නේ හතු සබා වල කට්ටිය. එයාලා තමයි ඔය call කර කර තමන්ගේ පිල වැඩි කරගන්න දඟලන්නේ.API slt rainbow pages දුරකථන නාමාවලියෙන් මේ අංකය ගත්තේ
ඔයා දෙවියන් වහන්සේ පිළිබඳ........ See more
I'm pretty sure okath we wage kiyala......

He's one of the repliers of my threads
To whom?And when that happens, you will have the strength to tell her that you are already married.![]()
Are you a Catholic?ලැට් බාල්දි දීලා ආගම් මාරු කරන්න කියන්නේ හතු සබා වල කට්ටිය. එයාලා තමයි ඔය call කර කර තමන්ගේ පිල වැඩි කරගන්න දඟලන්නේ.
සිස්ටර්ස් ලා ඉන්නේ රෝමානු කතෝලික ආගමේ. අපිට එහෙම කිසිම වුවමනාවක් නැහැ.![]()
අද බත් එකක් ගන්න දවල් කීල්ස් එකට ගියා. එන ගමන් ඒක ඉස්සරහ කපුරු බෝල විකුණන ගෑණු කෙනෙක්ගෙන් පනහෙ කපුරු බෝල පැකට් එකක් අරන් නිකම් කතා කරකර ඉද්දි එතන්ට සිස්ටර් කෙනෙක් ආවා. සිස්ටර් අර කපුරු බෝල විකුණන ගෑණු කෙනාව අඳුරනවා. මාව දැකලා "පොඩි එක්කෙනෙක් නේද" කියලා අර කපුරු බෝල විකුණන ගෑණු කෙනාගෙ කණට කරලා කියලා මගෙත් එක්ක ඉංග්රිසියෙන් කතාකරන්න පටන්ගත්තා.
විස්තර ඇහුවා මමත් මගේ කතාව කිව්වා. අද වෙනතුරු පාර්ට්නර් කෙනෙක් ඉඳලා නෑ කිව්වා. සේරම අහගෙන ඉඳලා සිස්ටර් කිව්වා මන් හොඳ කෙනෙක් කියලා. මගෙ අතේ පිරිත්නූල තියනවා දැකලා "ආ.. බෞද්ධ නෙ" කියලා කපුරු බෝල විකුණන ගෑණු කෙනාට කියලා එයාගෙ දකුණු අතේ දබරැඟිල්ල උඩට උස්සලා Buddha will never promise happiness God will give you the right partner at the right time කිව්වා. තව හුඟක් දේවල් කිව්වා...
ටිකකින් එතනට හිඟන්නෙක් ඇවිත් අපේ කතාව අහගෙන හිටියා. සිස්ටර් මට හිමීට කිව්වා Don't take your wallet out in public someone might pull it out & run away කියලා. ඉතින් මම සිස්ටර්ට තැන්ක් යූ කියලා ආපහු ඔපිස් එකට ආවා.
මේවගේ අහමිබෙන් හම්බෙන කට්ටිය කියන ඒවා ඇත්ත වෙන කතා මං අහලා තියනවා. මොකද කියන්නෙ @asliyanage & @AnuradhaRa ?
@your_love @malakadss @Sen-lu @RottenCOLT @Emios @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @Voldemort Bro @EdNygma @dilann @inranasingha @Hankook @Yakka putha @emoji diaries @Mr UNKNOWN @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @NaiRobi @ArnoDorian @AhhhCapaCapa @kingkusa @hecker_thama @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @Geshi95 @FlashBoz @Mandalorian @DiksonAlex @pavithra_uk @ChamaraGL @charitha2011 @helayalk @dayt0na @EnIgma001 @kolavari @lilman @Giant @ජොසී @CLAYFACE @sarika406 @aggregate @krizta @Nidarshana_k @JokerFan @animation @රෝසි ආච්චි @B.Chat @Edward Kenway @2osama @kasun_kbp @jhnnwp @War Fighter @iworld @dilw @ANAVRIN @beam_tech @IamTheDevil @Lakshan-Seram @Zeuz @Kalegana @~Pirate~ @Heshan Daminda @Walter White @vishamacharya @ara88 @lovethebomb @Nucleardeath @SupiriKollek @Ulti @Ashan052 @emoboy @ThisaraMalintha @Djice @ranjan_ayya @Mercury Leader @රෝසි ආච්චි @asanka+++ @hi.dushan @Ritigala Jayasena69 @Absolute Zero @Stimulus mind @KSPathirana @chinthaka156 @Rontmir @හෙළයෙක් @SLK_sri @Sadaruwan97 @pathaleiretta @Cypress @Dr.Amdan @sirimal1 @Rapunzel003 @visalbro @kingcharith @Ysa Karu @priyade
The topic there wasn't my income. Had I met her again, I would have asked it, but no.. only once, never met again𝗚𝗼𝗱 𝘄𝗶𝗹𝗹 𝗴𝗶𝘃𝗲 𝘆𝗼𝘂 𝘁𝗵𝗲 𝗿𝗶𝗴𝗵𝘁 𝗽𝗮𝗿𝘁𝗻𝗲𝗿 𝗮𝘁 𝘁𝗵𝗲 𝗿𝗶𝗴𝗵𝘁 𝘁𝗶𝗺𝗲 කිව්වා
job ekata kela wela gedara inna wei kiuwe naha neda, onna okai wenasa
මටද කීවෙ?මේවා දැක්කම මට නම් හිතෙන්නේ මේ ආත්මේ නම් ස්ත්රී අංගජාතයක් live දකින එකක් නෑ කියලා..
සිස්ටර් කෙනෙක් හම්බෙලා මට ඇඩ්වයිස් දුන්නාකිසිම දෙයක් තේරුන්නේ නෑ..
තේරෙන්න කියපන්.