දුවෙකුටයි පුතෙකුටයි ලස්සන නම් 2

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචංලා මගේ යාලුවෙකුගේ නිවුන් දරුවෝ දෙන්නෙක් ඉන්නව දුවයි පුතයි. පොරට ඕනලූ ලස්සන නම් 2ක්. " ස " අකුරෙන්. එලකිරි වැඩ්ඩෝ ටික මට හොද නම් දෙකක් හොයල දියල්ල. වැඩේ පොඩ්ඩක් හදිස්සියි. පුලුවන් නම් නමේ තේරුමත් එක්කම දාපං..

    ලොකු උදව්වක්.....
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,065
    113
    දෙහිවල
    පුතාට නම් නමක් කියන්න පුළුවන් "ස" යන්නෙන්. දුවට "ජ" යන්නෙන් අවුලක් නැද්ද? :eek:
    උබ වෙලාවල් බලන්නේ ඔහොමද බන්? ලස්සනට ඇති.

    @prabu123 පුතාට "සුපැතුම්"
     
    • Like
    Reactions: prabu123

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Girl
    Selina - Greek goddess of the moon
    pronounce as සෙලිනා

    Boy
    Sean - Gift from God
    pronounce as ෂෝන්

    ----

    මට වැඩක් නෑ, මගෙ ලමයි නෙවෙ
    මගේ මතය - සින්හල දානව නන් සරල එකක් දාපන්, සිම්පල් නමක් දාපන්, අහුබුදුගෙ පකවල් දාන්න එපා
    ලන්කාවෙ මොඩ් යැයි සම්මත ඒව දාන්න එපා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,513
    75,278
    113
    මචංලා මගේ යාලුවෙකුගේ නිවුන් දරුවෝ දෙන්නෙක් ඉන්නව දුවයි පුතයි. පොරට ඕනලූ ලස්සන නම් 2ක්. " ස " අකුරෙන්. එලකිරි වැඩ්ඩෝ ටික මට හොද නම් දෙකක් හොයල දියල්ල. වැඩේ පොඩ්ඩක් හදිස්සියි. පුලුවන් නම් නමේ තේරුමත් එක්කම දාපං..

    ලොකු උදව්වක්.....

    අනුර & හරිනි 🥴 🥴

    jokes aside english නම් දෙකක් දාපන්. පෙලපත් හුත්තවල් හලපන්. නැත්තන් අපිට වගේ උන්ටත් A4 කොලයක් ඕන වෙනවා නම ලියන්න.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    අනුර & හරිනි 🥴 🥴

    jokes aside english නම් දෙකක් දාපන්. පෙලපත් හුත්තවල් හලපන්. නැත්තන් අපිට වගේ උන්ටත් A4 කොලයක් ඕන වෙනවා නම ලියන්න.
    උබට දාන්න තිබුනෙ Mother Fucker කියලා
    අම්මට හුකන්නනෙ කතාව හැමවෙලේම
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    මචංලා මගේ යාලුවෙකුගේ නිවුන් දරුවෝ දෙන්නෙක් ඉන්නව දුවයි පුතයි. පොරට ඕනලූ ලස්සන නම් 2ක්. " ස " අකුරෙන්. එලකිරි වැඩ්ඩෝ ටික මට හොද නම් දෙකක් හොයල දියල්ල. වැඩේ පොඩ්ඩක් හදිස්සියි. පුලුවන් නම් නමේ තේරුමත් එක්කම දාපං..

    ලොකු උදව්වක්.....
    සරිත් සුරිත් joke ekak kale hitapan hoda ekak balala dannam