Hari nam me weddi canvassing ewilla paththare deela thiyenna oneඅනුරගේ මැසේජ් එකා තියා ලීෆ්ලට් එකක්වත් මට ලැබුනේ නෑ.


ඔව් ඉතින් ගෙවල් වලට යන්න් අමාරුයිනේ උන්ටඅනුරගේ මැසේජ් එකා තියා ලීෆ්ලට් එකක්වත් මට ලැබුනේ නෑ.
සජියගේ, රනිල්ගේ ලීෆ්ලට් තැපෑලෙනුත් එනවා සිම්හලූ
Europe wage nam muta nadu daala patta loku vandiyak ganda puluwan
තාම දීලා නෑ බන්. ගොඩක් උන් සතියේ දවස්වල ගෙදර නෑ. ඒ නිසා ඇවිත් හැරිලා යන්න ඇති. ඒත් අපේපැත්තටහැරෙන තැන අපේ ගමත් මාලිමාවටකියලා ලොකු බැනර් එකක් ගහලා තියනවා. අපේ පැත්තේ උන් කොහොමත් මේ සැරේ මාලිමාවට තමයි. ඒනිසා ඒ අයඇවිත් කොළ බෙදන්නෙ නැතුව ඇතිHari nam me weddi canvassing ewilla paththare deela thiyenna one
Ubalage peththe NPP ewun hariyata weda karanne ne wage.![]()
ජාත්‍යන්තර මානවහිමිකම් ආරක්ෂණ කේන්ද්‍රයේ උන් රනිල්ට කඩේ යන්නේ මොකද?
"ජාත්‍යන්තර", "මානව හිමිකම්" වගේ නම් දාගෙන තමා රනිල්ගේ ගෝලයෝ සංවිධාන අටවා ගන්නේ. හරියට ඉස්සර මහින්දලා "සිංහල", "හෙළ", "බොදු" වගේ වචන දාල කඩේ යන්න සංගම් අටවා ගත්ත වගේ.ජාත්‍යන්තර මානවහිමිකම් ආරක්ෂණ කේන්ද්‍රයේ උන් රනිල්ට කඩේ යන්නේ මොකද?