Ranil ape no tika aran

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    456990184_525125106702395_8693821525521788366_n.jpg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    අවදානම් තීරණයක් නම් උසාවි ගිහින් බැලට් පේපර් එකෙන් අයින් කරන්න කියපං.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ම්ම්.... රනිල් ගාව නොම්බරේ තියෙනවා කියන්නේ බය නැද්ද? හොයාගෙන ඇවිල්ලා පුක පලයි ද දන්නේ නෑ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    අපේ සල්ලි සැපට වියදම් කරනවා, මෙවට තමයි සල්ලි වෙන් කරගත්තේ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,566
    15,118
    113
    New Zealand
    අනුරගේ මැසේජ් එකා තියා ලීෆ්ලට් එකක්වත් මට ලැබුනේ නෑ.

    සජියගේ, රනිල්ගේ ලීෆ්ලට් තැපෑලෙනුත් එනවා සිම්හලූ
     
    • Like
    Reactions: Nidarshana_k

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනුරගේ මැසේජ් එකා තියා ලීෆ්ලට් එකක්වත් මට ලැබුනේ නෑ.

    සජියගේ, රනිල්ගේ ලීෆ්ලට් තැපෑලෙනුත් එනවා සිම්හලූ
    ඔව් ඉතින් ගෙවල් වලට යන්න් අමාරුයිනේ උන්ට 😂😂
     
    • Haha
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,566
    15,118
    113
    New Zealand
    Hari nam me weddi canvassing ewilla paththare deela thiyenna one :shocked:
    Ubalage peththe NPP ewun hariyata weda karanne ne wage. :angry:
    තාම දීලා නෑ බන්. ගොඩක් උන් සතියේ දවස්වල ගෙදර නෑ. ඒ නිසා ඇවිත් හැරිලා යන්න ඇති. ඒත් අපේපැත්තටහැරෙන තැන අපේ ගමත් මාලිමාවටකියලා ලොකු බැනර් එකක් ගහලා තියනවා. අපේ පැත්තේ උන් කොහොමත් මේ සැරේ මාලිමාවට තමයි. ඒනිසා ඒ අයඇවිත් කොළ බෙදන්නෙ නැතුව ඇති
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,604
    113
    Kurunegala
    ජාත්‍යන්තර මානවහිමිකම් ආරක්ෂණ කේන්ද්‍රයේ උන් රනිල්ට කඩේ යන්නේ මොකද?
    "ජාත්‍යන්තර", "මානව හිමිකම්" වගේ නම් දාගෙන තමා රනිල්ගේ ගෝලයෝ සංවිධාන අටවා ගන්නේ. හරියට ඉස්සර මහින්දලා "සිංහල", "හෙළ", "බොදු" වගේ වචන දාල කඩේ යන්න සංගම් අටවා ගත්ත වගේ.
     
    • Like
    Reactions: ElaBaba