මචං දයාසාන්ත , කැත වැඩ කරන්න එපා බන්.........

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    cvaw.png
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,628
    1
    35,111
    113
    Erozan's Mom's room
    මෙන්න මේ හිගන්නට යට ඇදුම් ටිකක් අරන් දීපල්ලා පවු මු🤣🤣
    @SLK_sri @vibhashana @Xi Jinping @nul @yapa100




    Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

    යටඇදුම ඇදලද කියලා දෙපාරක් බලන්න.හදිස්සියෙවත් ඇදලා නැත්තම් ඔබට පොලිසියට යෑමට සිදුවිය හැකිය.මෙය ලොවේ දැනට ඇති අපුරු නීතියකි
    .
    .


    .



    tdmns.jpg

    .
    .

    මෙතන ඇති විහිලුවනම් පොලිසිය මහජනයාගේ යට ඇදුම ඇද ඇතිද යන්න කෙසේ පිරික්සනු ඇත්ද යන්නයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මුන් රටක් ලෝකයක් දැකලා නැති ජාතියක්.
    නෙට්ෆ්ලික්ස් පෙන්නන්න ඕන
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113


    සිරාවට ඒ අතින් රනිල් මොඩර්න්.
    මුන් ගං කබරයො ටිකක්

    Ps. නාමල්ට චන්දෙ දුන්නත් රනිල්ට නම් දෙන්නේ නැත
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,034
    113
    Milagiriya
    සිරාවට ඒ අතින් රනිල් මොඩර්න්.
    මුන් ගං කබරයො ටිකක්
    බුරු සජියට වඩා රනිල් & අනුර දෙන්නම මොඩර්න් බන් 🥲 21 පස්සේ ආයේ මාස ගානක් පුතානො හැංගිලා ඉන්නේ, ලකී හොඳයි ඌට වඩා 😅