පෙන්නන්න පුලුවන් යට ඇදුම් ටිකක් ගෙනත් දීපං මූට ...............
ඇත්තටම මේ මනුස්සයා පව්. ඉගනගත්ත කෙනෙක් විදියට පව්.
පෙන්නන්න පුලුවන් යට ඇදුම් ටිකක් ගෙනත් දීපං මූට ...............
මෙන්න මේ හිගන්නට යට ඇදුම් ටිකක් අරන් දීපල්ලා පවු මු
@SLK_sri @vibhashana @Xi Jinping @nul @yapa100
Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න
යටඇදුම ඇදලද කියලා දෙපාරක් බලන්න.හදිස්සියෙවත් ඇදලා නැත්තම් ඔබට පොලිසියට යෑමට සිදුවිය හැකිය.මෙය ලොවේ දැනට ඇති අපුරු නීතියකි.
.
.
![]()
.
.
මෙතන ඇති විහිලුවනම් පොලිසිය මහජනයාගේ යට ඇදුම ඇද ඇතිද යන්න කෙසේ පිරික්සනු ඇත්ද යන්නයි.
මටත් මතක් උනේ එකරාහුල් ගාන්ධිට සෙට් උන ජාතියේ පරිවර්තයෙක් හිටියානම් තව ආතල්![]()
මුන් රටක් ලෝකයක් දැකලා නැති ජාතියක්.
නෙට්ෆ්ලික්ස් පෙන්නන්න ඕන
බුරු සජියට වඩා රනිල් & අනුර දෙන්නම මොඩර්න් බන්සිරාවට ඒ අතින් රනිල් මොඩර්න්.
මුන් ගං කබරයො ටිකක්
රාහුල් ගාන්ධිට සෙට් උන ජාතියේ පරිවර්තයෙක් හිටියානම් තව ආතල්![]()