කොටස් වෙළදපොලක් කියන්නේ සූදු පිටියක් - සුනිල් හදුන්නෙත්තී

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    මුං මේ කියන කතා ඔරිජිනල් ජෙප්පෝ බැක් කරන්නේ නෑ. උන්ටත් උගන්නලා තියෙන්නේ ඔව්වනේ. උන් දන්නවා ඒ තියරි අනුව මේවා හරි කියල.

    ලංකාවේ දේශපාලනේ තනිකර බයිකරණයට ලක් වෙලා තියෙන්නේ

    Investing is a form of gambling bn, but equity investing over an appropriate timeframe is a positive sum.
    The problem happens if someone tries to bend the law. That's what exactly happened at that time.

    ඉතින් හඳුනා කියන්න කොටස් වෙළඳපොල සංකල්පයක් විදිහට කියල මිසක් ලංකාවේ කොටස් වෙළඳපොළක් ගැන නෙවෙයිනේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,304
    113
    may be, එහෙමද කියල මම දන්නේ නෑ, bt, ඒ දවස් වල මේකේ පිස්සු නටපු හැටි මතක ඇති නේ.
    අපි දන්නවා කොටස් වෙළඳපළක් කියන්නේ නූතන ධනේශ්වර ලෝකේ තියෙන දියුණුම සුදු පිටිය....
    ඉතුරු ටිකත් අහල පහළ දෙක බලපන්

    Socialist view:
    The share market is a tool of capitalist exploitation that concentrates wealth and economic power unfairly, allowing owners to profit from workers' labor without directly contributing to production.

    Communist view:
    The share market is an exploitative institution that should be abolished. In communism, private ownership of companies (and thus tradable shares) wouldn't exist, as all economic assets would be collectively owned.

    දෙකෙන් කොකටද දැන් ඔය කතාව ගැලපෙන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,304
    113
    ලංකාවේ දේශපාලනේ තනිකර බයිකරණයට ලක් වෙලා තියෙන්නේ



    ඉතින් හඳුනා කියන්න කොටස් වෙළඳපොල සංකල්පයක් විදිහට කියල මිසක් ලංකාවේ කොටස් වෙළඳපොළක් ගැන නෙවෙයිනේ
    මුන්ගේ ඇත්ත සතා එළියට ආවම තමා ඔය සෙට් එකේ දුම් විසිවෙන්නේ. එතකොට කොහොමත් නියව නියාව තමා ඉන්න වෙන්නේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,130
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විශාල ආතල් එකක් ගන්න පුළුවන් 22 දා සිට

    Joe Biden Politics GIF by Sarah The Palmer
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ලංකාවේ කොටස් වෙළඳපොළ පිරමීඩ ජාවාරමට සමානව සූදු පොළක් බවට පත් කළේ ආණ්ඩුව විසින් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ඒ නිසා එහි වගකීම ආණ්ඩුව විසින් බාරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා කියා සිටියි.

    රටේ ආර්ථිකය බිඳවැටී තිබුණත් අණ්ඩු හිතවාදී මූල්‍ය ජාවාරම්කරුවන් සුළු පිරිසක් මේ සූදුවෙන් ලාභ ලබා ඇති බව ඔහු කියා සිටියේ අද කොළඹ ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.

    මහ බැංකුව, මහා භාණ්ඩාගාරය නිරන්තරයෙන් කීවේ අපේ ආර්ථිකය ශක්තිමත් බවයි. 8% ඉක්මවා ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන ඇති බවත් ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන කොටස් වෙළඳපොළ අප සතු බවත් කීවා. අද වෙනකොට කොටස් වෙළඳපොළ වේගයෙන් කඩා වැටෙමින් තිබෙනවා. කොටස් වෙළඳපොළ කියන්නේ දියුණු ආර්ථික මිනුම් දණ්ඩක් නෙවෙයි. සූදු පිටියක්. කිසිවක් නිෂ්පාදනය නොකර මුදල් මවමින් ලාභ ලබන කි‍්‍රයාවලියක්. මේ තුළ කොළඹ කොටස් වෙළඳපොළ වාර්තාගත අන්දමින් දියුණු වන බව පෙන්වීමට ආණ්ඩුව පිම්බීමක් කළා.

    ලෝකයේ මුළු නිෂ්පාදන කි‍්‍රයාවලිය ඩොලර් ටි‍්‍රලියන 60ක් නම් එමෙන් විසි ගුණයක හුවමාරු වටිනාකමක් පෙන්වනවා. ධනේශ්වර ආර්ථිකයේ අවසානයට හේතු වී ඇත්තේ මේ වගේ මුදල් මැවීමේ කි‍්‍රයාදාමයන්. මේ තුළ ඇමරිකාව ඇතුළු බටහිර දියුණු ධනවාදී රටවල මූල්‍ය පද්ධති කඩාගෙන වැටුණා. ඇත්ත ආර්ථික වටිනාකම ඉක්මවා ගිය මිත්‍යා තත්වයක් පෙන්නුම් කිරීමේ අවසාන ප‍්‍රතිඵලය අද මුළු ධනේශ්වර ලෝකයම අත්විඳිමින් තිබෙනවා. වෙනත් ආර්ථික අවපාතවලදී සිදුවූයේ නිෂ්පාදන විකුණාගත නොහැකි අර්බුදයක් ඇතිවීමයි. අද සිදුවී තිබෙන්නේ නිෂ්පාදන විකුණාගත නොහැකි අර්බුදයක් නෙවෙයි. මූල්‍ය වෙළඳපොළ පද්ධතිය කඩා වැටීමක්. බැංකු බිඳවැටීමක්.

    ආණ්ඩුව අපේ කොටස් වෙළඳපොළ වර්ධනය නිර්මාණය කළේ මහජනයා සතු සේවක අර්ථසාධක අරමුදල් යොදවා බැලූම් බෝලයක් වගේ පිම්බීමෙන්. දැන් එය කඩා වැටෙනවා. සේවක අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපොළේ යෙදවීම එක පැත්තකින් නීති විරෝධීයි. ඒවා නීත්‍යානුකූලව ආයෝජනය කළ හැක්කේ රජයේ සුරැකුම්පත්වලයි. ඒ තත්ත්වයක් යටතේ කොටස් වෙළඳපොළ සූදු කෙළියට මේවා යොදා ගත්තේ කොහොමද? 2011 පෙබරවාරි මාසයේ ඒකක 7811 ඉක්මවා සමස්ත කොටස් වෙළඳපොළ දර්ශකය ඉහළ ගියා. ආණ්ඩුව කීවේ ඉතා ඉක්මනින්ම එය ඒකක 10,000 ඉක්මවා යනු ඇති බවයි. නමුත් අද වන විට ඒකක 4865 දක්වා බිඳ වැටිලා.

    ආණ්ඩුව කොටස් වෙළඳපොළ ගනුදෙනුවලට මැදිහත්වීම නිසා මහජනයා අතර කොටස් වෙළඳපොළ ගනුදෙනු ගැන විශ්වාසයක් ගෙඩනැගුණා. රජයේ ආරක්‍ෂාව තිබෙන බව විශ්වාස කළා. ඒ නිසාම විශ‍්‍රාමිකයන්ගේ අරමුදල්, EPF අරමුදල්, විදේශ රැකියාවලින් ඉපැයූ මුදල් වගේ ආදායම් අඩු පොළියට බැංකුවේ තැන්පත් නොකර කොටස් වෙළඳපොළට යෙදවූවා. බැංකු පොළියට වැඩි ආදායමක් ලැබීම ඔවුන්ගේ අපේක්‍ෂාව වුණා. ඒ අනුව සමස්ත කොටස් වෙළඳපොළ ගනුදෙනුවලින් 80% ක් පමණ සුළු ආයෝජකයක් මත රඳා පවතින තත්වයට පත් වුණා. කොටස් වෙළඳපොළ බිඳ වැටීම නිසා ඒ අය අද අන්ත අසරණ තත්වයට පත් වෙලා. ඒ අතර අණ්ඩු හිතවාදී මූල්‍ය ජාවාරම්කරුවන් සුළු පිරිසක් මේ සූදුවෙන් ලාභ ලබා තිබෙනවා.

    මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර මහතා දැන් පවසන්නේ 8.2%ක වර්ධන වේගයක් තිබුණද බරපතළ ආර්ථික අනතුරක් ඇති බවයි. වෙළඳ ශේෂයේ හිඟය දෙගුණවීම ගැන ඔහු විශ්මය පළකර තිබුණා. නමුත් 1995 පමණ සිට මුදල් අමාත්‍යංශයේ ප‍්‍රධාන ගණන් ගැනීමේ වගකිවයුත්තා වශයෙන් කටයුතු කළේ පී.බී. ජයසුන්දර මහත්මයා. මුදල් අමාත්‍යංශයේ වගකීම තාමත් දරන්නේ ඔහු. මේ තත්ත්වයක් යටතේ සමස්ත ආර්ථිකය පිළිබඳව ඔහුට අවබෝධයක් තිබුණා. දැන් විශ්මය පළකළාට වැඩක් නැහැ. රටේ සමස්ත ආර්ථික ස්ථාවරත්වයක් නැතිනම් මූල්‍ය වෙළඳපොළ රැකෙන්නේ නැහැ. බිඳ වැටෙනවා. ඇමරිකාව ඇතුළු ආර්ථික අර්බුදයට පත්ව ඇති ධනපති රටවල ආණ්ඩු මැදිහත් වී කොටස් වෙළඳපොළ පිම්බුවේ නැහැ. ඒක කළේ ව්‍යාපාරිකයන්මයි. නමුත් ලංකාවේ කොටස් වෙළඳපොළ පිරමීඩ ජාවාරමට සමානව සූදු පොළක් බවට පත් කළේ ආණ්ඩුවයි.

    වැඩකරන ජනතාවගේ EPF අරමුදල් ඇතුළු රාජ්‍ය මූල්‍ය ආයතන මහජන මුදල්ද යොදා ගනිමින් ආණඩුව කොටස් වෙළඳපොළ සූදුව කරගෙන ගියා. දැන් එය බරපතළ ලෙස බිඳවැටෙමින් තිබෙනවා. මේකේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව බාරගත යුතු බව අපි අවධාරණය කරනවා. ඉතිරි කිරීමේ බැංකුවේ මහජන තැන්පත් මුදල් කොටස් වෙළඳපොළ සූදුවට යෙදීම ගැන ආණ්ඩුවේ ඇති වගකීම මොකක්ද? මේ දූෂිත ගනුදෙනුවට සම්බන්ධ වූ අයට විරුද්ධව ගනු ලබන නීත්‍යානුකූල පියවර මොනවාද? අපි මේ ගැන දැඩි විමසිල්ලෙන් පසුවෙනවා. ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ඉල්ලා අස්වූ පමණින් ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ජනතාව සතු මුදල් නීති විරෝධී ආකාරයෙන් දූෂිත ගනුදෙනුවලට යෙදවීමට ආණ්ඩුවට බලය දුන්නේ කවුද? මේ වගේ තත්ත්වයක් යටතේ ජනතාවගේ පරමාධිපත්‍ය බලයට වෙලා තියෙන්නේ මොකක්ද? අපි මේ ඇත්ත,දූෂිත තත්ත්වය මහජනතාව අතරට ගෙනියනවා පමණක් නෙමෙයි, ඊට එරෙහිව නීතිමය වශයෙන් අපට ගතහැකි උපරිම පියවර ගැනීමට කටයුතු කරනවා.

    source https://sinhala.adaderana.lk/news.php?nid=24653
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,304
    113
    විශාල ආතල් එකක් ගන්න පුළුවන් 22 දා සිට

    Joe Biden Politics GIF by Sarah The Palmer
    ලංකාවේ ජනාධිපති කියල දැන් තෝරන්න වෙලා තියෙන්නේ පිස්සෝ රැළකින් වඩාත්ම අඩු හානියක් කරන පිස්සව.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    මුන්ගේ ඇත්ත සතා එළියට ආවම තමා ඔය සෙට් එකේ දුම් විසිවෙන්නේ. එතකොට කොහොමත් නියව නියාව තමා ඉන්න වෙන්නේ.
    කොහොමත් ඕක ඇතුලේ එක එක මත තියන උන් ඉන්නවා. අනුර SocDem පැත්තට බරයි, හරිනිලා progressive පැත්තට බරයි, ලාල් socially conservative, හඳුන් marxist leninist.

    චතුරංගය නම් මොකෙක්ද කියල හිතා ගන්න අමාරුයි.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    අපි දන්නවා කොටස් වෙළඳපළක් කියන්නේ නූතන ධනේශ්වර ලෝකේ තියෙන දියුණුම සුදු පිටිය....
    ඉතුරු ටිකත් අහල පහළ දෙක බලපන්

    Socialist view:
    The share market is a tool of capitalist exploitation that concentrates wealth and economic power unfairly, allowing owners to profit from workers' labor without directly contributing to production.

    Communist view:
    The share market is an exploitative institution that should be abolished. In communism, private ownership of companies (and thus tradable shares) wouldn't exist, as all economic assets would be collectively owned.

    දෙකෙන් කොකටද දැන් ඔය කතාව ගැලපෙන්නේ
    obvious නේ, socialist! එක ඒකාලේ උගේ මතය වෙන්න ඇති. ඔය clip එක 2011/2012 මට මතක විදිහට. දැන් උන් ඉල්ලන්නේ NPP විදිහට. උන්ගේ තියෙන්නේ different political ideology එකක්. උන්ගේ view එක modify වෙලා නම් උන් progressive.

    ලංකාවේ දේශපාලනේ තනිකර බයිකරණයට ලක් වෙලා තියෙන්නේ



    ඉතින් හඳුනා කියන්න කොටස් වෙළඳපොල සංකල්පයක් විදිහට කියල මිසක් ලංකාවේ කොටස් වෙළඳපොළක් ගැන නෙවෙයිනේ
    True shit! but, දැන් laws තදයි. ඉස්සර වගේ සෙල්ලම් දාන්න අමාරුයි.

    Mokadda therenne pons? Mata CDS account ekak thiyenawa?
    2010-12 මෙහෙ මොකද්ද උනේ කියල උබටත් තේරුනේ නැද්ද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,130
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ ජනාධිපති කියල දැන් තෝරන්න වෙලා තියෙන්නේ පිස්සෝ රැළකින් වඩාත්ම අඩු හානියක් කරන පිස්සව.
    අඩු හානියක් කරන එකාව හොයාගන්න බෑ. ගෙදර ගියොත් අඹු නසී, මගහිටියොත් තෝ නසී තත්වයක්

    කොහොමත් ඕක ඇතුලේ එක එක මත තියන උන් ඉන්නවා. අනුර SocDem පැත්තට බරයි, හරිනිලා progressive පැත්තට බරයි, ලාල් socially conservative, හඳුන් marxist leninist.

    චතුරංගය නම් මොකෙක්ද කියල හිතා ගන්න අමාරුයි.
    බෙට්ට මොන විදිහට අයිසිං කරත් ඇතුලෙ තියෙන්නෙ ගූ
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කොහොමත් ඕක ඇතුලේ එක එක මත තියන උන් ඉන්නවා. අනුර SocDem පැත්තට බරයි, හරිනිලා progressive පැත්තට බරයි, ලාල් socially conservative, හඳුන් marxist leninist.

    චතුරංගය නම් මොකෙක්ද කියල හිතා ගන්න අමාරුයි.

    ආඬිහත් දෙනාගේ කැඳ හැලිය මතක් වුනා. ගොඩක් දුරට යහාපාලනේ අල්ට්‍රා ප්‍රෝමැක්ස් වගේ තියෙයි ඊටත් අන්ත වෙන්න පුළුවන්.

    හඳුනා නම් චන්ද කඩන මැෂින් එකක් මන් එදත් කියනවා අදත් එකියනවා NPP එකේ වැඩිම චන්ද කඩන්නේ හඳුනා.NPP එකට අබ සරණයි හඳුනාගේ කට වැහුවේ නැතම්.මර්වින් සිල්වා වත් මෙහෙම චන්ද කඩුවේනැ .
     
    • Like
    Reactions: Edward Kenway

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,130
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Ah, explaining the stock market to a member of the Janatha Vimukthi Peramuna (JVP) in Sri Lanka, well, let's dive into this with a bit of humor and a dash of simplicity:
    Imagine the stock market as a grand, chaotic marketplace, but instead of fish, vegetables, or Sri Lankan spices, you're trading pieces of companies. Here's how you might explain it:
    1. The Marketplace: Think of the Colombo Stock Exchange (CSE) as a marketplace where instead of haggling over the price of coconuts, people are buying and selling shares, which are like tiny ownership slices of companies.
    2. Why Buy Shares?: Imagine if your local kade (shop) was doing really well, and you could own a part of it. If it grows or becomes more profitable, your slice of the kade becomes more valuable. That's shares for you!
    3. The Bull and The Bear: In this market, if people believe the economy is doing well, they're like bulls, charging forward, buying shares, hoping to sell them later for a profit. But if they think things are going south, they become bears, trying to sell before their shares lose value.
    4. Profit and Loss: Here's where it gets spicy. If the company you own shares in does well, your shares can be worth more than what you paid. But, if the company hits a rough patch, like if everyone suddenly decides they don't like the tea from your tea company anymore, your shares might drop in value. It's a bit like betting on your favorite cricket team, but with more numbers and less cheering.
    5. Dividends: Sometimes, if the company makes a profit, it might give a little thank you gift in the form of dividends. It's like getting a bonus sambol with your rice for just being there.
    6. The JVP Angle: Now, if you're talking to a JVP member, you might say, "Comrade, in this stock market, instead of the means of production being in the hands of the workers, it's in the hands of whoever buys the shares. But here's the twist - theoretically, workers could buy shares too, turning the tables, owning the means indirectly. However, it's often the big capitalists playing the game, trying to get richer."
    7. The Speculation Game: Much like trying to predict the next move of the political landscape in Sri Lanka, investors try to predict which way the market will go. They might not care about the long-term health of a company, just like some might not care about long-term policy impacts, focusing instead on short-term gains.
    8. Risk: Just like in politics, there's risk. You could end up backing the wrong horse, or in this case, the wrong company, and lose your investment. But, if played with some wisdom (and a bit of luck), you might just help your cause or personal wealth grow.
    So, in essence, the stock market is where capitalism does its dance, with all its elegance and pitfalls. For a JVP member, you might frame it as a system where the control of capital could theoretically be democratized through share ownership, but often ends up concentrating wealth - a bit of a paradox, much like many political ideologies when they meet reality.

    GROK