කොටස් වෙළදපොලක් කියන්නේ සූදු පිටියක් - සුනිල් හදුන්නෙත්තී

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    CSE එකයි stock exchnage එකෙයි වෙනස මොකද්ද?




    මේක මේ උඩ දාගෙන නැටුවට කීයේන් කීයකට අඩු ගානේ CDS account එකක් වත් තියෙනවද කියල sure නෑ. lol
    ඔය media brief එක තිබ්බේ ඒ දවස්වල අපේ අයියල pumping & dumping theoryය මෙහෙ හොදට practice කරාට පස්සේ.
    ඒ කාලේ කෙළ වුන උන තමයි දන්නේ ඔකේ සැප.


    you need to learn a lot! we are practicing croony capitalism here bn, not even close to the so called liberal thing. Also, if i'm right NPP is ideologically left-wing populist and working class centred.
    Doesnt matter the context ban and we dont give a fuck if you've got a cds account or not
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ මන්දා ජෙප්පො මාර විදියට හෝදනවා... හඳුනා කියන්නේ කොටස් වෙලඳපොලක් කියලා.... එතකොට හැඟවෙන්නේ කොටස් වෙලඳපොල කියන සංකල්පය... අනේ හඳුනා වගෙම මුනත් ට්‍රෑක්
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙතන ජෙප්පො මොනා හේදුවත් මෝඩ හඳුනා කියන්නේ කොටස් වෙලඳපොල කියන සංකල්පය... උන්ගේ ටිම් එකෙන් ට්‍රයි කරන්නේ කොලබ කොටස් වෙලඳ පොලක් ගාවගන්න... ඊයා බන්..
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කතාව ඇත්තනෙ. මහ උන් ඔව්වගෙ මොන මොන ගේම් ගැහුවද ඉස්සර
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,780
    9,017
    113
    ulan bator
    TELL THAT TO WARREN BUFFET

    1725273162069.png


    this is the real shit. 10X than BTC

    මෙ වගෙ ගොන් පකෙයො නිසා තමයි අපිට ඇමරිකන් කොටස් වෙලද පොලට ඇක්සස් දෙන්නෙ නැත්තෙ!

    ගොඩ අපු සියලු රටවල් වලට ඇමරිකන් ස්ටොක් එක්ස්චෙන්ජ් එකට ඇක්සස් තියෙනවා. චිනෙට පවා. නෙදමකින, 2002 ඉදන් ගූගල් ශෙයාස් දිහා බලන් ඉන්නෙ. 2006 මුලින්ම එ-එම්-ඩී ස්ටොක්ස් ගන්න බැලුවා. බැ. 2017 ආයෙ ට්‍රයි කරා බැ. එ කාලෙ නිකම් රුපියල් ලස්සෙක අරන් තිබ්බාත් දැන් කියක්ද!

    me pakeya kiyana widiyata minssu wahallu wage wada karanna ona - ekko kuburu kotanna ona- mona gon payayekda- mokek hari moowa marala danne naththe ai! moge passe yana wahalluth hithana inne 8-5 job karala goda enna. ehenam salli print nokara inna ona! satha 5k. moo ekath karanne na ne.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මූ තාම ඉන්නේ රජ කාලේ තින්කින් වල.... මූ සුදුවක් කියන්නෙ එකම එක හේතුවක් නිසා.... ඒකේ වෙන්නේ භාණ්ඩ හුවමාරුවකින් කිසිදු වටිනාකමක් ඇතිවෙන්නේ නෑ කියලා. මේකට තෙරෙන්නේ නෑ භාන්ඩ හා සේවා කියලා දෙකක් තියෙනවා. ඒක දන්නේ නෑ.

    ඊට පස්සේ කොටස් වෙලඳපොලක සමාගමක කොටස් වල අගය තිරනය වෙන්නේ ඒ සමාගමෙන් ලාබ සහ ඉදිරියේදි අලුත් මාකට් වලට යනවද නද්ද කියන එක. මම ටෙක්සර්ඩ් ජර්සි කොටස් ගත්තේ රුපියල් 15කට වගේ... ඊට පස්සේ උන් එක්ස්පැන්ඩ් කරාම ඕක 40ක් වෙනක් ගියා... ඉතින් වගේ වෙලාවකට වීකුනනවා. ලක්ශ දෙහෙකට ගත්තා ලක්ශ පහකට දුන්නා.. ස්ටොක් බ්‍රොකර්ගේ ෆී එක ගියත් මට ලාබයි. සරලව ඕකේ ඇති සුදුවක් නෑ. ලිස්ට් කරගන්න පුලුවන්කම තියෙන කොම්පැනියකට ඔය ක්‍රමය කම්පැනියකට ප්‍රාග්දනය හොයාගන්න තියෙන ක්‍රමයක්. අයි පි ඕ වලින් ප්‍රාග්දනය හොයන්න පුලුවන්. එහෙම නැත්තන් ඉතින් ප්‍රයිවේට් එක්විටි ප්‍රොපොසල් හද හද යන්න වෙනවා.


    තව ඇක්විශිශන්වලත් කොටස් මිල ඉහල යනවා... කාටද මතක කොත්මලේ වල කොටස් මිල කාගිල්ස් ගන්නවා කියපු ගමන් නැග්ගා ....ඕවා ඉතින් මෝඩ ජෙප්පන්ට තෙරෙන්නේ නෑ
    ------ Post added on Sep 2, 2024 at 4:17 PM
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,158
    3,164
    113
    So What's Wrong With That?
    Stock Market Is Always, Everywhere Manipulated Shit
    Manipulation can happen in any market, did you think about that? That's why we need proper rules and regulations
    කතාව ඇත්තනෙ. මහ උන් ඔව්වගෙ මොන මොන ගේම් ගැහුවද ඉස්සර
    This bugger is talking about share market as a concept.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    මේක මේ උඩ දාගෙන නැටුවට කීයේන් කීයකට අඩු ගානේ CDS account එකක් වත් තියෙනවද කියල sure නෑ. lol
    ඔය media brief එක තිබ්බේ ඒ දවස්වල අපේ අයියල pumping & dumping theoryය මෙහෙ හොදට practice කරාට පස්සේ.
    ඒ කාලේ කෙළ වුන උන් තමයි දන්නේ ඔකේ සැප.


    you need to learn a lot! we are practicing crony capitalism here bn, not even close to the so called liberal thing. Also, if i'm right NPP is ideologically left-wing populist and working class centred.
    ඉතින් උඹ ඔය කියල තියන දේ කොහෙත්ම අදාල නෑනේ? මූ කියන්නේ කොටස් වෙළඳපොල සංකල්පයක් විදිහට සුදුවක් කියල මිසක් ලංකාවේ කොටස් වෙළඳපල සුදුවක් කියල නෙවෙයි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,314
    113
    ඉතින් උඹ ඔය කියල තියන දේ කොහෙත්ම අදාල නෑනේ? මූ කියන්නේ කොටස් වෙළඳපොල සංකල්පයක් විදිහට සුදුවක් කියල මිසක් ලංකාවේ කොටස් වෙළඳපල සුදුවක් කියල නෙවෙයි.
    මුං මේ කියන කතා ඔරිජිනල් ජෙප්පෝ බැක් කරන්නේ නෑ. උන්ටත් උගන්නලා තියෙන්නේ ඔව්වනේ. උන් දන්නවා ඒ තියරි අනුව මේවා හරි කියල.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉතින් ඇත්තනේ යකෝ! ධම්මිකය එහෙම බලපන්කො! නිකන් බබා හුකුන් නොදා ඉඳපන්!
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,290
    2,907
    113
    මාලිමාවේ චන්ද කඩන මැෂිම 😂, මුංගෙ මේ අදහස් වලට චන්දෙ දෙන්න තියා ලංකාවේ තියාගන්නවත් හොඳ නෑ.
    as usual chandayak kata lagata eddi hamadama munge me moda talk nisa chanda tika kadagannawa.
    hamadama ohomamai
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    ඉතින් උඹ ඔය කියල තියන දේ කොහෙත්ම අදාල නෑනේ? මූ කියන්නේ කොටස් වෙළඳපොල සංකල්පයක් විදිහට සුදුවක් කියල මිසක් ලංකාවේ කොටස් වෙළඳපල සුදුවක් කියල නෙවෙයි.
    මුං මේ කියන කතා ඔරිජිනල් ජෙප්පෝ බැක් කරන්නේ නෑ. උන්ටත් උගන්නලා තියෙන්නේ ඔව්වනේ. උන් දන්නවා ඒ තියරි අනුව මේවා හරි කියල.
    Investing is a form of gambling bn, but equity investing over an appropriate timeframe is a positive sum.
    The problem happens if someone tries to bend the law. That's what exactly happened at that time.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,314
    113
    Investing is a form of gambling bn, but equity investing over an appropriate timeframe is a positive sum.
    The problem happens if someone tries to bend the law. That's what exactly happened at that time.
    ඔයා කියන්නේ ලංකාව ගැන හදුන් කියන්නේ ස්ටොක් මාර්කට් එක ගැන උන් ඉගෙන ගෙන තියෙන තියරි. දෙක දෙකක්.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    ඔයා කියන්නේ ලංකාව ගැන හදුන් කියන්නේ ස්ටොක් මාර්කට් එක ගැන උන් ඉගෙන ගෙන තියෙන තියරි. දෙක දෙකක්.
    may be, එහෙමද කියල මම දන්නේ නෑ, bt, ඒ දවස් වල මේකේ පිස්සු නටපු හැටි මතක ඇති නේ.
     
    • Haha
    Reactions: hesian99

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ඔයා කියන්නේ ලංකාව ගැන හදුන් කියන්නේ ස්ටොක් මාර්කට් එක ගැන උන් ඉගෙන ගෙන තියෙන තියරි. දෙක දෙකක්.
    true ban owa tanikara munwa brainwash karanna kiyapu Gibberish , monorail gana kiyapuwa port city kalu gal okkoma ekai