My first sex partner and the abortion

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,856
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක දාන්න හේතු 2කක් තියෙනවා. එකක් එළකිරි පාඨකයන්ගේ හුදු පහන් සංවේගය උදෙසා, අනික කතාව දාන්න කියලා ඉල්ලීමක් ආව නිසා.

    මේක උනේ 2014 හෝ 2015 (හරියටම මතක නෑ, ECT කල නිසා) මම ඒ කාලේ Facebook එකේ පොත් කියවන අය group එකේ හිටියා. දවසක් සුජීව ප්‍රසන්නආරච්චි ගැන තිබ්බ පෝස්ට් එකක මම කට්ටිය එක්ක ඇර ගත්තා. වැඩියෙන්ම මා එක්ක වලියට ආවේ එක කෙල්ලක්.

    වලිය ඉවර වෙලා ටික දවසක් ගියාම අර කෙල්ල මට inbox කරලා තිබ්බා මොනවා හරි කියලා. කතාව ඔහොම ඇදිලා ඇදිලා ගිහින් අපි යාළුවෝ උනා. මම ඉතින් කවදාවත් වල් කතාවක් කියන්න ගිහින් නෑ යාලුවෙක් එක්ක. මෙයා එක්කත් කියන්න ගියේ නෑ.

    මට සිද්ධි උන අනුපිළිවෙල හරියටම මතක නැහැ. නමුත් දවසක් අපි කතාකරගෙන meet උනා Colombo වලදී. ඒ දවස් වල මම වැඩ කළේ ගාල්ලේ. දෙන්න හම්බුනේ ගල්කිස්ස දී. බස් එකෙන් බැහැපු ගමන් එයා හම්බුනා. මෙන්න ත්‍රී විල් කාරයෙක් අහපි room එකකට යන්න ඕන ද කියලා. කොහොම හරි අපි දෙන්නා බස් වල නැගලා බෙල්ලන්විල පාර්ක් එකට ගිහින් කතා කර කර හිටියා. පස්සෙ දෙන්න එක්ක galleface ගියා. මට galleface එකේදි හිතුණා බංකුවකට වෙලා මෙයා එක්ක love කරන්න තිබුණා නම් කියලා. අමතක උනා කියන්න, මෙයා මට වඩා අවුරුදු 10ක් වගේ වැඩිමල්. Galleface එකේදි එයා කාන්තාරයේ කුසුම කතාවේ ගැනුන්ගේ ලිංග විච්ඡේදනය ගැන කතා කළා. කතා කරන්න ඔච්චර දේවල් තියෙද්දී ඕකම කතා කළ එක මට ටිකක් කිති කැවුන වගේ උනා.

    කොහොම හරි මුල් දවසේ නම් මුකුත් උනේ නෑ, මූණ ගැහුණා, කතා කළා, ආවා. ආයේ chat කරද්දී අපි ට්‍රිප් එකක් යන්න කතා කළා.. ඇල්පිටියේ දිය ඇල්ලකට. මම කිව්වා එතන කව්රුවත් නෑ නිදහසේ නාන්න පුළුවන් කියලා. මෙයා එතැනදී මොකක් හරි කතාවක් කිව්වා. බදාගන්න වගේ එකක්. පස්සෙ ඒක සෑහෙන්න ශෘංගාරාත්මක කතාවක් දක්වා දුර ගියා. අන්තිමට අපි දෙන්නා නතර උනේ ආයේ room එකක්දි හම්බවෙන්න.

    කතා කරගත්ත විදියටම අපි දෙහිවල දී හම්බ උනා. නතර උනේ දෙහිවල ගුවන් පාලම ගාල්ල පැත්තේ දී ඉවර වෙද්දී තියෙන කුළුණක් වගේ උඩට උඩට යන්න තියෙන guest house එකේ. කාමරේට ගිහින් අපි ආයේ එළියට ගියා. මගේ වල් ආසාවක් තිබ්බ එයාට ජන්ගි අරන් දෙන්න.. දෙහිවල nolimit එකෙන් ජන්ගී අරන් දීලා කඩෙන් බත් එකකුත් අරන් අපි ආයේ ආවා. ඇවිල්ලා නාලා ඉතින් සෙස් කළා. එයා කලින්ම කියලා තිබ්බ condom use කරන්න බැහැ එයාට allergic කියලා. මටත් ඉතින් ඕක ප්‍රශ්නයක් උනේ නැහැ එයාගෙ පසුබිම ඕවා එක්ක. Positinor තමා use කාලේ. කොහොම හරි එදාට පස්සෙ තව දවසක් හම්බුනා සෙක්ස් වලට same ප්ලේස්.

    තුන්වෙනි පාර හම්බුනේ එයාගෙ workplace එකේදි. එයා එදා රෑ එහේ නැවතිලා තිබ්බ. මම මගදී පොස්ටිනෝර් ගන්න හෙව්වත් හම්බුනේ නෑ. කොහොම හරි එදත් සෙස් කළාට එයා postinor බිව්වේ නැහැ. අව්ලක් වෙන්නේ නෑ කිව්වා dates එක්ක. ඒ කාලේ මම දාන්නේ නැහැ postinor බොන එක අවුල් කියලත්. කොහොම හරි ඊට පස්සේ සතියකින් හෝ දෙකකින් මෙයා මට call කළා. එයා pregnant වෙලා කිව්වා. කෙල්ලෙක් නම් කාමක් නැහැ. මෙයා ළමයෙක් ඉන්න අම්මා කෙනෙක් (වැන්දඹු).

    මම කලබල උනේ නම් නැහැ. එයාම කිව්වා මේක එයාට abort කරගන්න ඕන කියලා. මම ඉතින් ක්‍රමයක් හොයද්දි යාලුවෙක් මාර්ගයෙන් tablet course එකක් සෙට් උනා. 6000කට ද කොහේ ගත්තේ මෙහෙ ඉන්න Indian doctor කෙනෙක් ගෙන්. ඉතින් එයා ඒව පාවිච්චි කරලා abort කරගෙන තිබුණා. සති දෙකක කලලයක් කියන්නේ පණ නැති උනත් ඉතින් හිතේ පුංචි දුකක් අදටත් තියෙනවා. හ්මම්ම්ම්ම්.

    ඒ අක්කා අදටත් මගේ Facebook එකේ ඉනන්වා. Wife කතාව දන්නවා. බඳින්න කලින් full std test එකක් කළා ඉතින්. එයා අදටත් ඉඳ හිට චැට් එකක් දානවා. මගේ job එක නැති උනාම සල්ලි ඕනද කියලා අහපු දෙන්නෙක් ගෙන් එක්කෙනෙක් එයා. හොඳ මනුස්සයෙක්.

    ඔන්න ඕකයි ඉතින් කතාව කෙටියෙන්.

    eyage number dapan agent pm
     
    • Sad
    Reactions: dilshanniranga

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ලිංගික අධ්‍යාපනය අපි දෙන්නටම තිබ්බා.

    වල්කමයි ගොන් කමයි නිසා. (දවස් ගාන අනුව අව්ලක් නෑ කියපු නිසා මාත් ගණන් ගත්තේ නැ)
    ඒකිට පළවෙනි දවසෙ ඉඳන්ම ඇරගන්න ඕනෙකම තිබිලා තියෙන්නෙ.

    උඹ කියලා තියෙන විස්තර අනුව හැබැයි ඔය ගබ්සා කතාව නම් බොරුවක් කියලා හිතෙනවා බන්. එක්කෝ ඒකි උඹ කරගහයි කියලා හිතලා ඒක කිව්වා වෙන්න පුලුවන්. නැත්නම් වෙන එකෙක් එක්ක යන්න ඕනෑ වෙලා.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614

    ඔව් එකත් වෙන්න පුළුවන්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,608
    1
    15,285
    113
    මේක දාන්න හේතු 2කක් තියෙනවා. එකක් එළකිරි පාඨකයන්ගේ හුදු පහන් සංවේගය උදෙසා, අනික කතාව දාන්න කියලා ඉල්ලීමක් ආව නිසා.

    මේක උනේ 2014 හෝ 2015 (හරියටම මතක නෑ, ECT කල නිසා) මම ඒ කාලේ Facebook එකේ පොත් කියවන අය group එකේ හිටියා. දවසක් සුජීව ප්‍රසන්නආරච්චි ගැන තිබ්බ පෝස්ට් එකක මම කට්ටිය එක්ක ඇර ගත්තා. වැඩියෙන්ම මා එක්ක වලියට ආවේ එක කෙල්ලක්.

    වලිය ඉවර වෙලා ටික දවසක් ගියාම අර කෙල්ල මට inbox කරලා තිබ්බා මොනවා හරි කියලා. කතාව ඔහොම ඇදිලා ඇදිලා ගිහින් අපි යාළුවෝ උනා. මම ඉතින් කවදාවත් වල් කතාවක් කියන්න ගිහින් නෑ යාලුවෙක් එක්ක. මෙයා එක්කත් කියන්න ගියේ නෑ.

    මට සිද්ධි උන අනුපිළිවෙල හරියටම මතක නැහැ. නමුත් දවසක් අපි කතාකරගෙන meet උනා Colombo වලදී. ඒ දවස් වල මම වැඩ කළේ ගාල්ලේ. දෙන්න හම්බුනේ ගල්කිස්ස දී. බස් එකෙන් බැහැපු ගමන් එයා හම්බුනා. මෙන්න ත්‍රී විල් කාරයෙක් අහපි room එකකට යන්න ඕන ද කියලා. කොහොම හරි අපි දෙන්නා බස් වල නැගලා බෙල්ලන්විල පාර්ක් එකට ගිහින් කතා කර කර හිටියා. පස්සෙ දෙන්න එක්ක galleface ගියා. මට galleface එකේදි හිතුණා බංකුවකට වෙලා මෙයා එක්ක love කරන්න තිබුණා නම් කියලා. අමතක උනා කියන්න, මෙයා මට වඩා අවුරුදු 10ක් වගේ වැඩිමල්. Galleface එකේදි එයා කාන්තාරයේ කුසුම කතාවේ ගැනුන්ගේ ලිංග විච්ඡේදනය ගැන කතා කළා. කතා කරන්න ඔච්චර දේවල් තියෙද්දී ඕකම කතා කළ එක මට ටිකක් කිති කැවුන වගේ උනා.

    කොහොම හරි මුල් දවසේ නම් මුකුත් උනේ නෑ, මූණ ගැහුණා, කතා කළා, ආවා. ආයේ chat කරද්දී අපි ට්‍රිප් එකක් යන්න කතා කළා.. ඇල්පිටියේ දිය ඇල්ලකට. මම කිව්වා එතන කව්රුවත් නෑ නිදහසේ නාන්න පුළුවන් කියලා. මෙයා එතැනදී මොකක් හරි කතාවක් කිව්වා. බදාගන්න වගේ එකක්. පස්සෙ ඒක සෑහෙන්න ශෘංගාරාත්මක කතාවක් දක්වා දුර ගියා. අන්තිමට අපි දෙන්නා නතර උනේ ආයේ room එකක්දි හම්බවෙන්න.

    කතා කරගත්ත විදියටම අපි දෙහිවල දී හම්බ උනා. නතර උනේ දෙහිවල ගුවන් පාලම ගාල්ල පැත්තේ දී ඉවර වෙද්දී තියෙන කුළුණක් වගේ උඩට උඩට යන්න තියෙන guest house එකේ. කාමරේට ගිහින් අපි ආයේ එළියට ගියා. මගේ වල් ආසාවක් තිබ්බ එයාට ජන්ගි අරන් දෙන්න.. දෙහිවල nolimit එකෙන් ජන්ගී අරන් දීලා කඩෙන් බත් එකකුත් අරන් අපි ආයේ ආවා. ඇවිල්ලා නාලා ඉතින් සෙස් කළා. එයා කලින්ම කියලා තිබ්බ condom use කරන්න බැහැ එයාට allergic කියලා. මටත් ඉතින් ඕක ප්‍රශ්නයක් උනේ නැහැ එයාගෙ පසුබිම ඕවා එක්ක. Positinor තමා use කාලේ. කොහොම හරි එදාට පස්සෙ තව දවසක් හම්බුනා සෙක්ස් වලට same ප්ලේස්.

    තුන්වෙනි පාර හම්බුනේ එයාගෙ workplace එකේදි. එයා එදා රෑ එහේ නැවතිලා තිබ්බ. මම මගදී පොස්ටිනෝර් ගන්න හෙව්වත් හම්බුනේ නෑ. කොහොම හරි එදත් සෙස් කළාට එයා postinor බිව්වේ නැහැ. අව්ලක් වෙන්නේ නෑ කිව්වා dates එක්ක. ඒ කාලේ මම දාන්නේ නැහැ postinor බොන එක අවුල් කියලත්. කොහොම හරි ඊට පස්සේ සතියකින් හෝ දෙකකින් මෙයා මට call කළා. එයා pregnant වෙලා කිව්වා. කෙල්ලෙක් නම් කාමක් නැහැ. මෙයා ළමයෙක් ඉන්න අම්මා කෙනෙක් (වැන්දඹු).

    මම කලබල උනේ නම් නැහැ. එයාම කිව්වා මේක එයාට abort කරගන්න ඕන කියලා. මම ඉතින් ක්‍රමයක් හොයද්දි යාලුවෙක් මාර්ගයෙන් tablet course එකක් සෙට් උනා. 6000කට ද කොහේ ගත්තේ මෙහෙ ඉන්න Indian doctor කෙනෙක් ගෙන්. ඉතින් එයා ඒව පාවිච්චි කරලා abort කරගෙන තිබුණා. සති දෙකක කලලයක් කියන්නේ පණ නැති උනත් ඉතින් හිතේ පුංචි දුකක් අදටත් තියෙනවා. හ්මම්ම්ම්ම්.

    ඒ අක්කා අදටත් මගේ Facebook එකේ ඉනන්වා. Wife කතාව දන්නවා. බඳින්න කලින් full std test එකක් කළා ඉතින්. එයා අදටත් ඉඳ හිට චැට් එකක් දානවා. මගේ job එක නැති උනාම සල්ලි ඕනද කියලා අහපු දෙන්නෙක් ගෙන් එක්කෙනෙක් එයා. හොඳ මනුස්සයෙක්.

    ඔන්න ඕකයි ඉතින් කතාව කෙටියෙන්.
    සතියකින් දෙකකින් pregnant කියල හොයන්න පුළුවන්ද යකෝ. අනික සති දෙකෙන් මොන abortion ද? එච්චර ඉක්මනට පෙති බිව්වා කියල පකක්වත් වෙන් නෑ නිකන් ගොන් කතා නොදා පොඩ්ඩක් යථාර්ථවාදීව දාහන්. 😅

    එක්කො තෝ ගොනාව හලන්න ඕන කමට අන්දලා එ‍්කි බොරුවට රුපියල් 6000 ක් deposit කරගෙන උඹට අ‍ාතල් එකක් දීලා shape වෙන්ඩ අ‍ැති. ඉඳකින්.
    😅
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    සතියකින් දෙකකින් pregnant කියල හොයන්න පුළුවන්ද යකෝ. අනික සති දෙකෙන් මොන abortion ද? පෙති බිව්වා කියල පකක්වත් වෙන් නෑ නිකන් ගොන් කතා නොදා පොඩ්ඩක් යථාර්ථවාදීව දාහන්. 😅
    Eki ehenam boru kiyanna athi. Ekko mata hariyata kaalaya mathaka naha. ECT case eka nisa 2014-2017 dewal mata fuzzy
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,608
    1
    15,285
    113
    Eki ehenam boru kiyanna athi. Ekko mata hariyata kaalaya mathaka naha. ECT case eka nisa 2014-2017 dewal mata fuzzy
    හැබැයි හලන්ඩ ඕන එකෙක් බය කරලා ගාණකුත් කපාගෙනම චුත වෙන්ඩ මරු playbook එක අ‍ෑ. 😅

    Attention ටික්ටොක් සෙට් එක.
    😅
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    හැබැයි හලන්ඩ ඕන එකෙක් බය කරලා ගාණකුත් කපාගෙනම චුත වෙන්ඩ මරු playbook එක අ‍ෑ. 😅

    Attention ටික්ටොක් සෙට් එක.
    😅
    මාව නම් බය කරන්න අමාරුයි බඩක් පෙන්නලා.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,184
    4,931
    113
    සිරා! බුද්ධිමත්ම තීරණේ අරන් තියෙන්නෙ. සිල් ගන්න ගියා නම් අර ගෑනිත් දුකෙන් උඹත් දුකෙන්.
    (ඔය කරුමක්කාර ගෲප් එකේ මටත් සෙට් උනා, ඒකි නම් 95 නම්කි බබෙක්, බුක් ෆෙයා එකේදි සෙට් උනා ලංකාවෙ හිටපු වෙලාවක (14 හෝ 15 මතක නෑ) , ඒකිගෙ ඔලුවෙ තනිකර තිබ්බෙ පාවුලෝ කොයියෝ ගෙ පොත්වල ඉන්න ගෑනු විදියට ජීවත් වෙන එක. සෙස්ස පස්සට)
    @Psiko Join this group on fb
     
    • Like
    Reactions: Psiko