මගේ ආගම

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Thread එකකදී, එක්කෙනෙක් පව් පින් ගැන මගේ සිද්ධියක් සම්බන්ධයෙන් කතා කරපු නිසා මේක ලියන්න හිතුණා.

    මම උපතින් බෞද්ධ. බුද්ධාගමේ සමහර තැන් වලට මම කැමති, hospital එකක් ඇරුනහම මම වැඩියෙන්ම ගිහින් ඉන්න කැමති තැන පන්සල. නිදාගද්දී පිරිත් දානවා. Wife යද්දී පන්සල් යනවා, මතක තියෙන ගාථා සූත්‍ර කියනවා.

    හැබැයි, 2011 දී වගේ මම මේ ඔක්කොම ගැන හිතුවා. ආගම, ජාතිය, මමත්වය ඕවා. මම දැන් Agnostic.

    1000049211.jpg

    හැබැයි මම God සම්බන්ධයෙන් නෙවෙයි හැම ආගමක් සම්බන්ධයෙන් ම Agnostic බොහෝ දුරට. ඉස්ලාම් ආගම නම් මම ප්‍රතික්ෂේප කරනවා දන්න ආගම් වලින්. හැබැයි මට වැඩියෙන්ම ඉන්නේ මුස්ලිම් යාළුවෝ. උන් ආගම අදහන එක මට ප්‍රශ්නයක් නෙවේ.

    කොහොම හරි, මට ආගම් ගැන හිතන්න , තේරුම් ගන්න කියවන්න වෙලාවක් නැහැ. අනික ඕවා තේරුම් ගන්න තරම් මට brain capacity එකකුත් නෑ. කොටින්ම Darwin ගේ Theory of Evolution මට මැජික් එකක් වගේ.

    බොක්කෙන් ම කිව්වොත් ඉස්ලාම් ඇරෙන්න මම දන්න ආගම් වලින් මොකක් හරිද මොකක් ඇත්තද කියන්න මම දාන්නේ නෑ. සමහර විට ඔක්කොම බොරු වෙන්නත් පුළුවන්. එකක් ඇත්ත වෙන්නත් පුළුවන්. හෘදසාක්ෂිය ට අනුව ඕක තමයි මගේ තත්ත්වය.

    මැරුණට පස්සෙ මම හිතන්නේ නින්ද ගියා වගේ දෙයක් වෙයි. එක්කෝ අපායකට, නිරයකට යයි එක්කෝ ආයේ ඉපදෙයි. මම දන්නේ නෑ. එන දේකට මූණ දෙනවා.

    (ආගම ඇරෙන්න, ජාතිය, රට කියන සංකල්ප වලත් මම නැහැ. ජාතිය මනුස්ස ජාතිය. පවුලේ අයට පස්සෙ මම ආදරේ මහ පොළොවට, නැතුව කට්ට්ය සීමා මායිම් ලකුණු කරලා බෙදාගත්ත කෑලි වලට නෙවේ)
     
    Poisonr

    Active member
  • Sep 1, 2024
    284
    226
    43
    Tacoma
    ඒක කරන්න පුළුවන් නම් මට pm එකක් දාපන්. මම තාත්තාව contact කරලා දෙන්නම්.
    Nodakin ponnaya giya nam aai awith puka nodi idapn kala wadi huttige puta.to eka paarak magen marum kanna giya matakada.hukonowa tota.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    Nodakin ponnaya giya nam aai awith puka nodi idapn kala wadi huttige puta.to eka paarak magen marum kanna giya matakada.hukonowa tota.
    කවදද කොහේදිද? මාව මරන්න ආපු එකෙක් නම් දැනට ජීවත් වෙලා ඉන්න විදියක් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Nodakin ponnaya giya nam aai awith puka nodi idapn kala wadi huttige puta.to eka paarak magen marum kanna giya matakada.hukonowa tota.

    anr pako, thoge amma redda issuwe ubage thaththata witharak nam thoge kalin account eka kiyapan, kiyanna berinam thoge amma waththa wate redda ussala ubawa jathaka kare kiyala pili ganin.

    mewa thoge thamai

    මගේ කලින් account තිබ්බා සෙට් එකක්ම.

    මුලින්ම එලකිරියට ආවේ 2021 feb 3.Account එකේ නම @Mandhawa nimal.ඔය එක එක බ්ලොග් වල ඒවා දැම්මේ.ටික කාලයක් ඉදාලා අයින් වුනා.

    ආයි ආවේ @ZeroFire මේ account එකෙන්.2022 jan 30.ඒකෙනුත් ඉදියා කාලයක්.

    @Antare වගේ අන්තරෙ සෙට් එකයි, @Riduna pumka Antare
    @Angammana suma
    @Bada thadiya @Antare 2.0 @Antare 3.4 @Antare 4.1 @P Gunaratnam @Gunaratnam @Riduna pumka Antare
     
    • Like
    Reactions: dilshanniranga

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    anr pako, thoge amma redda issuwe ubage thaththata witharak nam thoge kalin account eka kiyapan, kiyanna berinam thoge amma waththa wate redda ussala ubawa jathaka kare kiyala pili ganin.

    mewa thoge thamai

    මගේ කලින් account තිබ්බා සෙට් එකක්ම.

    මුලින්ම එලකිරියට ආවේ 2021 feb 3.Account එකේ නම @Mandhawa nimal.ඔය එක එක බ්ලොග් වල ඒවා දැම්මේ.ටික කාලයක් ඉදාලා අයින් වුනා.

    ආයි ආවේ @ZeroFire මේ account එකෙන්.2022 jan 30.ඒකෙනුත් ඉදියා කාලයක්.

    @Antare වගේ අන්තරෙ සෙට් එකයි, @Riduna pumka Antare
    @Angammana suma
    @Bada thadiya @Antare 2.0 @Antare 3.4 @Antare 4.1 @P Gunaratnam @Gunaratnam @Riduna pumka Antare
    ලැජ්ජ නැද්ද තොට අනිත් උන්ගේ thread ගූ කරන්න.තොට ඕන නම් thread දාගන ගූ කරගනින්.
     
    Ube ammage hutta deba karala balapaiya wesige puta kalin account tika hila asse obala atji ammata hukapaoya kari wasala awajathaka ammage hutta kapiya
     
    Demon Wolf

    Well-known member
  • Aug 31, 2024
    177
    250
    63
    බුදු දහමෙ තියන බෞද්ධ සාහිත්‍යය පැත්තයි, ප්‍රාතිහාර්ය දේවල් මික්ස් උන කතායි විශ්වාස නොකර, දර්ශණය පාර්ට් එක විතරක් follow කරන්න ට්‍රයි කරන උන්ට නමක් නැද්ද?
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    බුදු දහමෙ තියන බෞද්ධ සාහිත්‍යය පැත්තයි, ප්‍රාතිහාර්ය දේවල් මික්ස් උන කතායි විශ්වාස නොකර, දර්ශණය පාර්ට් එක විතරක් follow කරන්න ට්‍රයි කරන උන්ට නමක් නැද්ද?
    Ask ChatGPT
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,058
    5,560
    113
    අනික ඕවා තේරුම් ගන්න තරම් මට brain capacity එකකුත් නෑ. කොටින්ම Darwin ගේ Theory of Evolution මට මැජික් එකක් වගේ.

    oya part ekata man wiruddayi,

    oya thaman wisinma thaman misunderstood karan,

    samahra wita aththe owata asawak nathi eka wenna athi,

    eka hari, habayi kaleth ekka siyalu de wenas wenwa, thawa wayasata yaddi oya adahasa wenas wennath puluwan

    paudgalikawa mata aswak thiiyenwa 45-50 n passe wage me computer ekka gewana jiwithe iwara karala oyawage dewal gana tikak gaburin study karanna,
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ලැජ්ජ නැද්ද තොට අනිත් උන්ගේ thread ගූ කරන්න.තොට ඕන නම් thread දාගන ගූ කරගනින්.

    parana account tika eliyata dapu gaman riduna neda