sohon lakunu.එහෙමද?
සල්ලි පාස් කරලා නැද්ද?![]()
උබල 5000 ගත්තට මේකේ සීන් ඒක දන්නේ නෑනේ. උඹේ මහා උන් මේවා කියල දෙන්නේ නැද්ද බං.
දැන් තැපැල් ඡන්ද ඉවර වෙන නිසා ටාර්ගට් ඔඩියන්ස් එක ටිකක් වෙනස් වෙනවා. ඊළග සති දෙක තමා මේකේ අමාරුම සති දෙක ඒ නිසා මේ දවස් දෙක ටිම් වලට පොඩි රෙස්ට් එකක් දෙනවා. දැන් උබත් ගිහිං හෙට පහු වෙලා වරෙන් නැත්තං ශිෆ්ට් එක අදින්න අමාරු වෙයි.

එහෙමද?
සල්ලි පාස් කරලා නැද්ද?![]()