campaign karayonge thread tika adu una neh

dbug

Well-known member
  • Sep 7, 2008
    1,809
    2,450
    113
    Flying Take Off GIF by Airbus
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,767
    98,834
    113
    උබල 5000 ගත්තට මේකේ සීන් ඒක දන්නේ නෑනේ. උඹේ මහා උන් මේවා කියල දෙන්නේ නැද්ද බං.

    දැන් තැපැල් ඡන්ද ඉවර වෙන නිසා ටාර්ගට් ඔඩියන්ස් එක ටිකක් වෙනස් වෙනවා. ඊළග සති දෙක තමා මේකේ අමාරුම සති දෙක ඒ නිසා මේ දවස් දෙක ටිම් වලට පොඩි රෙස්ට් එකක් දෙනවා. දැන් උබත් ගිහිං හෙට පහු වෙලා වරෙන් නැත්තං ශිෆ්ට් එක අදින්න අමාරු වෙයි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    උබල 5000 ගත්තට මේකේ සීන් ඒක දන්නේ නෑනේ. උඹේ මහා උන් මේවා කියල දෙන්නේ නැද්ද බං.

    දැන් තැපැල් ඡන්ද ඉවර වෙන නිසා ටාර්ගට් ඔඩියන්ස් එක ටිකක් වෙනස් වෙනවා. ඊළග සති දෙක තමා මේකේ අමාරුම සති දෙක ඒ නිසා මේ දවස් දෙක ටිම් වලට පොඩි රෙස්ට් එකක් දෙනවා. දැන් උබත් ගිහිං හෙට පහු වෙලා වරෙන් නැත්තං ශිෆ්ට් එක අදින්න අමාරු වෙයි.

    tough times ahead comrade :nerd:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,239
    12,474
    113
    Piliyandala
    නිල ලත් ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන්න කියා වෙයිද?
     
    • Haha
    Reactions: haunte

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,161
    25,883
    113
    28
    ලොවෙත් නැති තැනක
    මුලින්ම මෙකේ කැම්පෙන් කරනවා නම් ඌ මෝඩයෙක්..ටාගට් ඖඩියන්ස් එක කියද 10,000ක්? එතකොට ප්‍රතිශතය 0.71...
    ඒක අල්ලන්න කවුද බන් කැම්පේන් කරන්නේ. මෙකේ තියෙන එකම දෙයයි මතවාදය එක... මෙකේ හැම චන්දෙකම වෙන්නේ ඒක.... අපි අපේ මතවාදය හරිද නැද්ද කියලා

    පොඩි සටනක් විතරයි. මෙකේ කවුරුත් ඒකිව්වේ
    ජෙප්පො
    ටොයියෝ
    බයියෝ
    කිසිම කෙනෙක් කැම්පෙන් කරන උන් නෙවෙයි. සරලව තියෙන්නේ හුදෙක් තමන්ගේ මතවාදය ප්‍රකාශ කිරිම සහ අනෙකා චූන් කර අතාල් ගැනිම.
     
    • Haha
    Reactions: Clockwork