Company warrenty එක්ක එන pro 4G එක G99 processor එකද එන්නේ බංමිඩ් රේන්ජර් එකක් විදිහට හොඳයි.
ලඟදි ඉඳන් තමා යුස් කරන්නෙ. ඒ නිසා ලොකු දෙයක් කියන්න අමාරුයි. ගේම් ගහන්නෙ නැහැ. මැසෙජිං, බ්‍රව්සිං රෙඩිට්, ඊබුක්රීඩර් වගෙ ඇප් තමා වැඩිපුරම පාවිච්චි කරන්නෙ. Location, 120hz සහ ඔටෝ බ්‍රයිටනස් යටතෙ ඒවා කරනකොට 9 SOT තම උපරිම යන්න පුලුවන්. මදි වගෙ බැට්‍රියෙ හැටියට. නමුත් ඇවරේජ් යූසර්ට දවස අදින්න පුලුවන් පහසුවෙන්.
ඕකෙ වර්ශන් දෙකක් තියනව 5G සහ 4G කියල. 4G තමා Gnext වොරන්ටි එක්ක තියෙන්නෙ. 5G එක සමහර ශොප් වල තියනවා නමුත් ඒ එක ශොප් එකක්වත් වොරන්ටි හරියට හැන්ඩ්ල් කරයි කියලා හිතන්න අපහසුයි. ඩිවයිස් එකත් සීල්ඩ්ද කියලා ශුවර් නැහැ. ඒ නිසායි ග්‍රීන්තන්ඩර්ගෙ චොයිස් එක 4G වුනෙ. අවුරුදු එක හමාරක් වොරන්ටි හම්බෙනවා Gnext ගත්තොත්. පර්ෆොමන්ස් අතින් තව නයිස් ටු හෑව් දේවල් අතින් 5G එක ඉස්සරහින් ඉන්නෙ.
4G එක කම්පනි වොරන්ටි එක්ක 99,999. ශොප් වොරන්ටි හෝ "චෙකිං වොරන්ටි" එක්ක අඩුම තිබුණෙ 75,000කට. ඕනෙ නම් ශොප් වොරන්ටි එක්ක Note 13 pro plus එකම ගන්න පුලුවන් 13 pro 4G එක කම්පැනි වොරන්ටි එක්ක ගන්න ගානට.
ඕගස්ට් වල Gnextලගෙ ප්‍රොමො එකක් තිබ්බ ෆෝන් එකට ෆ්‍රී රෙඩ්මි බඩ්ස් 4 ඇක්ටිව් සහ ශයොමි නයිට් ලයිට් 2 දෙන. ඒකත් හොයල බලන්න.
Company warrenty එක්ක එන pro 4G එක G99 processor එකද එන්නේ බං
Ads can be switched off. But you need to check each app setting (hidden, sometimes inside about me section). Also set the region to UK/EU. Most of the apps stop showing ads in that region.ma note 11 pro use karanawa
mata sounds nam 4/10 ( hed set wired and wireless dekeema quality eka)
camera eka nam 6/10
thawa advertiest ehema enawa
Note 13 Pro eketh ohoma enawa athi
How can do soAds can be switched off. But you need to check each app setting (hidden, sometimes inside about me section). Also set the region to UK/EU. Most of the apps stop showing ads in that region.
anna eka thama group walath ledama thama kiynne xiromiඔවු ශිරෝමි කැඩුනෙ
මෙක Chinese version එක. NFC එන්නෙත් නෑJust found this amazing item on AliExpress. C
Xiaomi Redmi Note 13 Pro 5G Multi-language 120Hz screen 1.5K Snapdragon 7S Gen 2 5100mAh Battery 67W Fast Charging 200MP camera
https://a.aliexpress.com/_EIwJsxJ
Ali eken tax wadinne nethiwa genne kohomada bnමෙක Chinese version එක. NFC එන්නෙත් නෑ
Note 13 4G එක විතරයි ali එකේ global version මම දැක්කේ. අනිත් ඔක්කොම variants Chinese version. Global ROM දාලා ගත්තම OTA Updates එන්නේ නැ
Oke zoom meeting record karanna puluwandaමිඩ් රේන්ජර් එකක් විදිහට හොඳයි.
ලඟදි ඉඳන් තමා යුස් කරන්නෙ. ඒ නිසා ලොකු දෙයක් කියන්න අමාරුයි. ගේම් ගහන්නෙ නැහැ. මැසෙජිං, බ්‍රව්සිං රෙඩිට්, ඊබුක්රීඩර් වගෙ ඇප් තමා වැඩිපුරම පාවිච්චි කරන්නෙ. Location, 120hz සහ ඔටෝ බ්‍රයිටනස් යටතෙ ඒවා කරනකොට 9 SOT තම උපරිම යන්න පුලුවන්. මදි වගෙ බැට්‍රියෙ හැටියට. නමුත් ඇවරේජ් යූසර්ට දවස අදින්න පුලුවන් පහසුවෙන්.
ඕකෙ වර්ශන් දෙකක් තියනව 5G සහ 4G කියල. 4G තමා Gnext වොරන්ටි එක්ක තියෙන්නෙ. 5G එක සමහර ශොප් වල තියනවා නමුත් ඒ එක ශොප් එකක්වත් වොරන්ටි හරියට හැන්ඩ්ල් කරයි කියලා හිතන්න අපහසුයි. ඩිවයිස් එකත් සීල්ඩ්ද කියලා ශුවර් නැහැ. ඒ නිසායි ග්‍රීන්තන්ඩර්ගෙ චොයිස් එක 4G වුනෙ. අවුරුදු එක හමාරක් වොරන්ටි හම්බෙනවා Gnext ගත්තොත්. පර්ෆොමන්ස් අතින් තව නයිස් ටු හෑව් දේවල් අතින් 5G එක ඉස්සරහින් ඉන්නෙ.
4G එක කම්පනි වොරන්ටි එක්ක 99,999. ශොප් වොරන්ටි හෝ "චෙකිං වොරන්ටි" එක්ක අඩුම තිබුණෙ 75,000කට. ඕනෙ නම් ශොප් වොරන්ටි එක්ක Note 13 pro plus එකම ගන්න පුලුවන් 13 pro 4G එක කම්පැනි වොරන්ටි එක්ක ගන්න ගානට.
ඕගස්ට් වල Gnextලගෙ ප්‍රොමො එකක් තිබ්බ ෆෝන් එකට ෆ්‍රී රෙඩ්මි බඩ්ස් 4 ඇක්ටිව් සහ ශයොමි නයිට් ලයිට් 2 දෙන. ඒකත් හොයල බලන්න.
Note 13 pro plus eka yanne keeyada eke? Mama aduma dakke 95ta wageLiberty eke TECHXPERT TECHNOLOGY (PVT) LTD me shop eke 51,950/- 55000/- 256 /8 GB ???Echchara adu ei ban unge?
Unge nam 13 eka me price yanne