අත් අඩංගුවට ගන්න වරෙන්තු දීල කියලද හුත්තෝ මේ කියන්නේ . . සිංහල බැරිද
මාස හයකට කලින් දාපු එකකට උසාවි තීන්දුවක් බන් .![]()

මොකද්ද ටු ලේට් ?ඔව් ඉතින් උසාවි තීන්දුව ආවා ලඟ වැඩි කියලා කිව්වේ....
දැන් ටූ ලේට් ලොල්

https://lankacnews.com/වසන්ත-සමරසිංහ-අත්අඩංගුවට/අත් අඩංගුවට ගන්න වරෙන්තු දීල කියලද හුත්තෝ මේ කියන්නේ . . සිංහල බැරිද
මොකද්ද ටු ලේට් ?
උබලට හොරු අදුරගන්න බැරිවෙච්ච එක ද ටූ ලේට් ?![]()
මම NPPඑකට දෙන්න හිතාගෙන හිටියේ. ඒත් මුන් ගේ වැඩ නිසා මුන්ට දෙන්නෙත් නෑ. මම මේ සැරේ මොකෙක්ටවත් නොදී ඉන්න තීරණය කරේ ඒනිසා බන්. NPPඑක දිනයි. මට ඕකගේ ඡන්ද කඩන්න ඕනි නෑ. කොහොමත් මේ සැරේ ජවිපේ දිනන එක හොදයි. මුන් අඩුම තරමේ මාස දෙක තුනක්වත් රටපාලනය කරද්දි මුන් ගේ කෙරුවාව රටට තේරෙයි. ඊට පස්සේ ආයෙත් මිනිස්සු අහු වෙන්නෙ නෑ. පෙනවනේ පොහොට්ටුවට උනදේ. ඒත් බන් අපි දැන් ඉන්නේ සෙල්ලම් කරන තත්ත්වයක නෙමෙයි. අයවැයක් නැති උනොත්, ස්ථාවර ආණ් ඩුවක් නොතිබ්බොත් අපිට IMF නැති වෙනවා. ඒත් එක්ක සෑහෙන දේවල් ගොඩක් එක සැරේම නැති වෙනවා.මට ඔක්කොටම වැඩිය මතක අර තෙල් අර්බුධය කාලෙ ඩොලර් මිලියන ගානක් ගෙවල තෙල් නැවක් එද්දි මූ මිනිස්සු කුලප්පු කරා ඒක මුහුදු මංකොල්ල කාරයො වගේකට දීල රජය අහුවෙලා කියල. පට්ට පච ගහන්නෙ බං. මගේ ළඟ ඒ වීඩියෝ එක තාම ඇති. මට හිතාගන්න බැරි ඔය වගේ වගකීමක් නැතුව පච ගහන එවුන්ගෙ පස්සෙ යන්නෙ අපේ මිනිස්සුන්ට පිස්සුද කියල
ඕකම තමයි මාත් කියන්නෙ. තාමත් මේ රටේ මිනිස්සු පක්ෂ කරේ තියාගෙන හරි, මිනිස්සු කරේ තියාගෙන හරි යනව නම්, රණ්ඩු වෙනව නම්, පක්ෂ වලට පු* දෙනව නම් පට්ට මෝඩයො වෙන්න ඕන. මුං ඔක්කොම එකයි බං. මේ ඉන්න හොර රැල මොකෙක්ටවත් ගෑවුනේ නැති එකෙක් එනකල් මම නම් දේශපාලනය විශ්වාස කරන්නෙ නෑ. ඒ තරම්ම මේක තිත්ත වෙලා තියෙන්නෙ මට නම්. ඇත්තටම මෙතැන රණ්ඩු වෙලා, වාද විවාද කරගෙන, හෑලි ලියල ඡන්දෙ දෙන්න තරම් වටින එක අපේක්ෂකයෙක්වත් නෑ. එච්චරයි!

