🔴 වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ. #NEWSALERT

G-Street

Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    1725629325350.png
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මාස හයකට කලින් දාපු එකකට උසාවි තීන්දුවක් බන් . :rofl:

    ඔව් ඉතින් උසාවි තීන්දුව ආවා ලඟ වැඩි කියලා කිව්වේ....

    දැන් ටූ ලේට් ලොල්

    කලින් ආවා නම් කැම්පේන් උන්ට තව මඩ ටිකක් අනාගන්න තිබුනනේ :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,904
    163,919
    113
    එකමත් එක රටක
    ඔව් ඉතින් උසාවි තීන්දුව ආවා ලඟ වැඩි කියලා කිව්වේ....

    දැන් ටූ ලේට් ලොල්
    මොකද්ද ටු ලේට් ?
    උබලට හොරු අදුරගන්න බැරිවෙච්ච එක ද ටූ ලේට් ? :lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මොකද්ද ටු ලේට් ?
    උබලට හොරු අදුරගන්න බැරිවෙච්ච එක ද ටූ ලේට් ? :lol:

    උඹට තේරුම් ගන්න අමාරුයි කියලා පස්සේ මීටර් වුන නිසා පෝස්ට් එක එඩිට් කරා
     
    • Haha
    Reactions: dilann

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,587
    15,145
    113
    New Zealand
    මට ඔක්කොටම වැඩිය මතක අර තෙල් අර්බුධය කාලෙ ඩොලර් මිලියන ගානක් ගෙවල තෙල් නැවක් එද්දි මූ මිනිස්සු කුලප්පු කරා ඒක මුහුදු මංකොල්ල කාරයො වගේකට දීල රජය අහුවෙලා කියල. පට්ට පච ගහන්නෙ බං. මගේ ළඟ ඒ වීඩියෝ එක තාම ඇති. මට හිතාගන්න බැරි ඔය වගේ වගකීමක් නැතුව පච ගහන එවුන්ගෙ පස්සෙ යන්නෙ අපේ මිනිස්සුන්ට පිස්සුද කියල
    මම NPPඑකට දෙන්න හිතාගෙන හිටියේ. ඒත් මුන් ගේ වැඩ නිසා මුන්ට දෙන්නෙත් නෑ. මම මේ සැරේ මොකෙක්ටවත් නොදී ඉන්න තීරණය කරේ ඒනිසා බන්. NPPඑක දිනයි. මට ඕකගේ ඡන්ද කඩන්න ඕනි නෑ. කොහොමත් මේ සැරේ ජවිපේ දිනන එක හොදයි. මුන් අඩුම තරමේ මාස දෙක තුනක්වත් රටපාලනය කරද්දි මුන් ගේ කෙරුවාව රටට තේරෙයි. ඊට පස්සේ ආයෙත් මිනිස්සු අහු වෙන්නෙ නෑ. පෙනවනේ පොහොට්ටුවට උනදේ. ඒත් බන් අපි දැන් ඉන්නේ සෙල්ලම් කරන තත්ත්වයක නෙමෙයි. අයවැයක් නැති උනොත්, ස්ථාවර ආණ් ඩුවක් නොතිබ්බොත් අපිට IMF නැති වෙනවා. ඒත් එක්ක සෑහෙන දේවල් ගොඩක් එක සැරේම නැති වෙනවා.

    ඕකම තමයි මාත් කියන්නෙ. තාමත් මේ රටේ මිනිස්සු පක්ෂ කරේ තියාගෙන හරි, මිනිස්සු කරේ තියාගෙන හරි යනව නම්, රණ්ඩු වෙනව නම්, පක්ෂ වලට පු* දෙනව නම් පට්ට මෝඩයො වෙන්න ඕන. මුං ඔක්කොම එකයි බං. මේ ඉන්න හොර රැල මොකෙක්ටවත් ගෑවුනේ නැති එකෙක් එනකල් මම නම් දේශපාලනය විශ්වාස කරන්නෙ නෑ. ඒ තරම්ම මේක තිත්ත වෙලා තියෙන්නෙ මට නම්. ඇත්තටම මෙතැන රණ්ඩු වෙලා, වාද විවාද කරගෙන, හෑලි ලියල ඡන්දෙ දෙන්න තරම් වටින එක අපේක්ෂකයෙක්වත් නෑ. එච්චරයි!
    :yes::yes:
    ------ Post added on Sep 6, 2024 at 8:22 PM