රනිල් අනුරව එළවයි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,358
    7,665
    113
    උඹලට නිකන් හිතෙන්නේ නැද්ද අනුරයා ජනාධීපති උනොත් රනිල් ඕකට කරන්න දෙන්නේ නෑ.. ලොකූ ප්‍රශ්නයක් රටේ ඇති කරලා (පාස්කු ප්‍රහාරය) වගේ.. මුට රට කරන් යන්න බෑ කියලා කැරැල්ලක් ඇති කරලා අවුරුද්දකින් අනුරයව එලෝලා ආයේ රටේ බලය අතට ගනීවී... මට නම් හොඳටම ශුවර් ඕක තමා වෙන්නේ.. රනිලා ආයෙත් පිනට ජනපති!
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,154
    8,540
    113
    උඹලට නිකන් හිතෙන්නේ නැද්ද අනුරයා ජනාධීපති උනොත් රනිල් ඕකට කරන්න දෙන්නේ නෑ.. ලොකූ ප්‍රශ්නයක් රටේ ඇති කරලා (පාස්කු ප්‍රහාරය) වගේ.. මුට රට කරන් යන්න බෑ කියලා කැරැල්ලක් ඇති කරලා අවුරුද්දකින් අනුරයව එලෝලා ආයේ රටේ බලය අතට ගනීවී... මට නම් හොඳටම ශුවර් ඕක තමා වෙන්නේ.. රනිලා ආයෙත් පිනට ජනපති!
    3% nam anura enne na bn neda @hirashgeff @netudara
     
    • Haha
    Reactions: SimMaster

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,920
    113
    එකමත් එක රටක
    කවුරුත් එලවන්න ඕන නෑ .
    උගේ ඔය පොරොන්දු වෙන සුරංගනා ලෝකේ කරන්න කියලා වැඩ කරොත් රටට තැපෑලෙන් කෙලවිලා , ඌ ට චන්දෙ දීපු උන්ම ඌව එලවනවා ........ ඒවා කරේ නැති උනොත් එත් එලවනවා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,646
    1
    9,241
    113
    colombo
    ඔතනට අනුර නෙමෙයි මොකා ආවත් ඕකා කරන්න දෙන්නෑ වැඩිකල්. ඕකා Colombo liberalsලාව අල්ලාගෙන ඉන්නෙ. ඒ දවස්වල බිරියානි එහෙම සප්ලයි කළෙ ඕකුන් තමයි අරගලයට
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,358
    7,665
    113
    කවුරුත් එලවන්න ඕන නෑ .
    උගේ ඔය පොරොන්දු වෙන සුරංගනා ලෝකේ කරන්න කියලා වැඩ කරොත් රටට තැපෑලෙන් කෙලවිලා , ඌ ට චන්දෙ දීපු උන්ම ඌව එලවනවා ........ ඒවා කරේ නැති උනොත් එත් එලවනවා
    eka atta.. minissuma Anurayawa elawai awurudden...
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මට නන් පේන්නෙ රනිල්ට ඕනෙ සජිත්ව පරද්දන්න වගේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    උඹලට නිකන් හිතෙන්නේ නැද්ද අනුරයා ජනාධීපති උනොත් රනිල් ඕකට කරන්න දෙන්නේ නෑ.. ලොකූ ප්‍රශ්නයක් රටේ ඇති කරලා (පාස්කු ප්‍රහාරය) වගේ.. මුට රට කරන් යන්න බෑ කියලා කැරැල්ලක් ඇති කරලා අවුරුද්දකින් අනුරයව එලෝලා ආයේ රටේ බලය අතට ගනීවී... මට නම් හොඳටම ශුවර් ඕක තමා වෙන්නේ.. රනිලා ආයෙත් පිනට ජනපති!
    රනියා නම් එහෙම හැකියාවක් තියන පොරක් නෙවෙයි.
    පොහොට්ටුවයි මයිනයි විපක්ෂයේ ඉන්න එක තමයි ලොකුමඅවුල.
     
    • Like
    Reactions: super077

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    උඹලට නිකන් හිතෙන්නේ නැද්ද අනුරයා ජනාධීපති උනොත් රනිල් ඕකට කරන්න දෙන්නේ නෑ.. ලොකූ ප්‍රශ්නයක් රටේ ඇති කරලා (පාස්කු ප්‍රහාරය) වගේ.. මුට රට කරන් යන්න බෑ කියලා කැරැල්ලක් ඇති කරලා අවුරුද්දකින් අනුරයව එලෝලා ආයේ රටේ බලය අතට ගනීවී... මට නම් හොඳටම ශුවර් ඕක තමා වෙන්නේ.. රනිලා ආයෙත් පිනට ජනපති!
    eka karanna ranil ona naha gov service eke un tikama karala dei
    lol
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,121
    2,489
    113
    උඹලට නිකන් හිතෙන්නේ නැද්ද අනුරයා ජනාධීපති උනොත් රනිල් ඕකට කරන්න දෙන්නේ නෑ.. ලොකූ ප්‍රශ්නයක් රටේ ඇති කරලා (පාස්කු ප්‍රහාරය) වගේ.. මුට රට කරන් යන්න බෑ කියලා කැරැල්ලක් ඇති කරලා අවුරුද්දකින් අනුරයව එලෝලා ආයේ රටේ බලය අතට ගනීවී... මට නම් හොඳටම ශුවර් ඕක තමා වෙන්නේ.. රනිලා ආයෙත් පිනට ජනපති!
    බලය නැතුව ඔය සෙල්ලම් දාන්න බෑ බං. ජනපති උනාම රන් කෙවිට හම්බුනා වගෙ සේරම powers ටික උට, ඒකත් එක්ක සෙලල්ම් කරන්න ලේසි නෑ. ගෝට වගෙ මෝඩයෙක් නම් ගනන් ගන්න එපා.

    අනික powers තියෙද්දි රනිල නැටුවට ඕක හෙන බයගුල්ලා. මතකනෙ නිදහස් දවසේ අර කඩුවට බය වුන සීන් එක, ඒ තමයි ඇතුලෙ ඉන්න එකා.

    අනික ලපයා ලගදි පාර්ලිමේන්තුවෙදි කීවා වගෙ, පොනිල කියන්නෙ ගේම් කාරයෙක් නෙමෙයි. චන්චෙ කල් දානවා කීවා අරකද මේකද, මුකුත් කරන්න පුලුවන් උනාද? යුඑන්පිය රැක ගන්න බැරි උනා, විදායක වෙලත් සජබ කඩන්න බැරි උනා, අන්තිමෙ ගෑස් සිලිණ්ඩරෙන් චන්දෙ ඉල්ලන්න උනා. පොනිල එච්චර ගේම් කාරයෙක් නෙමෙයි
     
    • Like
    Reactions: rasikac and haunte

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,602
    113
    Gedara
    බලය නැතුව ඔය සෙල්ලම් දාන්න බෑ බං. ජනපති උනාම රන් කෙවිට හම්බුනා වගෙ සේරම powers ටික උට, ඒකත් එක්ක සෙලල්ම් කරන්න ලේසි නෑ. ගෝට වගෙ මෝඩයෙක් නම් ගනන් ගන්න එපා.

    අනික powers තියෙද්දි රනිල නැටුවට ඕක හෙන බයගුල්ලා. මතකනෙ නිදහස් දවසේ අර කඩුවට බය වුන සීන් එක, ඒ තමයි ඇතුලෙ ඉන්න එකා.

    අනික ලපයා ලගදි පාර්ලිමේන්තුවෙදි කීවා වගෙ, පොනිල කියන්නෙ ගේම් කාරයෙක් නෙමෙයි. චන්චෙ කල් දානවා කීවා අරකද මේකද, මුකුත් කරන්න පුලුවන් උනාද? යුඑන්පිය රැක ගන්න බැරි උනා, විදායක වෙලත් සජබ කඩන්න බැරි උනා, අන්තිමෙ ගෑස් සිලිණ්ඩරෙන් චන්දෙ ඉල්ලන්න උනා. පොනිල එච්චර ගේම් කාරයෙක් නෙමෙයි
    1. කරැනාව කඩලා ltte දෙකඩ කිරීම
    2. යුද්දෙ දිනපු ආමි කමාන්ඩර්ව මහින්ද එක්ක චන්දෙ ඉල්ලන්න දැමීම
    3. ශ්‍රී ලන්කා එකේ දෙවනියව ගලෝලා මහින්දව පැරැද්දීම
    4. තනි සීට් එකෙන් රටේ ජනාදිපති වීම

    ගේම් කාරයෙක් නෙමෙයි
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    1. කරැනාව කඩලා ltte දෙකඩ කිරීම
    2. යුද්දෙ දිනපු ආමි කමාන්ඩර්ව මහින්ද එක්ක චන්දෙ ඉල්ලන්න දැමීම
    3. ශ්‍රී ලන්කා එකේ දෙවනියව ගලෝලා මහින්දව පැරැද්දීම
    4. තනි සීට් එකෙන් රටේ ජනාදිපති වීම

    ගේම් කාරයෙක් නෙමෙයි
    පිස්සුද බං.. රනිල් කියන්නේ ඔය හිතන තරම් ගේම් කාරයෙක් නෙවි... :lol: (