මේ පාර මාලිමාවට , රට අනුරට,.... !! 🧭

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    එදා දුන්නේ ඉතින් ආරක්ෂාවටනෙ. අනුරට දෙන්න හිතපු ගොඩක් උනුත් දුන්නෑ දිනන්න බැරි නිසා. අපි නම් ඒ කාලෙත් දන්නවා ගෝටා පිස්සෙක් කියලා. ඒ නිසා 3% නෙවෙයි 1% උනත් කමක් නෑ කියලා අනුරයට දුන්නා. දැන් ඉතින් මිනිස්සුන්ට අනිත් දෙපැත්තම එකයි කියල තේරිලා. ඒ නිසාම අනුරයව තෝරගෙන.
     
    • Like
    Reactions: Honda.putha

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මෝඩ ජොක් වලට මෝඩ ජොක් වලින්ම තමයි පිලිතුරු දෙන්න වෙන්නේ.. විකල්ප නෑ.. :lol:
    ok, thanks for letting me know the "wahal jepi" theory :ROFLMAO:
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    KofTfrO.jpeg
    😂 😂
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,706
    1
    51,555
    113
    ප*යාගල
    sorry.com
    එදා හොද නැති වෙලා අද හොද වෙන්න හේතු කියාගන්න යන්න බලන්න..........
    ඕකට හේතුව ඉතින් මිනිස්සුන්ට ඉන්න බැරි වෙන තරමටම හොරා කාල රට වැට්ටුව එක තමා.
    හොරාකන්නත් ඕනි සීමාවකට. මුන් ලිමිට් නැතුව ගැහුවා.
    අනුර ල විශේශ campaign කරේ නෑනෙ.මිනිස්සුම තමා උගෙ පැත්තට හැරුනෙ. කෑම හොද නෑ කියන්න කලින් හැම හෝටලෙන්ම කාල බලන්න වෙනව

    ගිය පාර හෝටලෙන් කෑව හොදි නැති වෙන්නම😛
     
    • Like
    Reactions: madushana

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ok, thanks for letting me know the "wahal jepi" theory :ROFLMAO:
    වහල්කමේ ගිහින් 2023දි අලුත් එකව්න්ට් එකක් අටවගන්න උන හැටි අමතක වෙලා වගේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: madushana

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    වහල්කමේ ගිහින් 2023දි අලුත් එකව්න්ට් එකක් අටවගන්න උන හැටි අමතක වෙලා වගේ 🤣🤣🤣
    images

    images


    Approved and Paid ✅
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,566
    86,854
    113
    ආශ්චර්යමත් රටක
    එදා ඔප්ෂන් එකක් වත් නොවුන පොනිල්ස් අද සුපිරි වැඩ්ඩා වෙන්න කොහොමද කියාපන්කො ඉස්සෙල්ලම 😹😹


    එදා ගූඇන්පී එකට රනිල්ට වඩා සුපිරි වැඩ්ඩා සජිත් උනා නං අද සජියා ඊට වඩා අඩු වෙන්නෙ කොහොමද? 😱😹😹😹
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    රාජපක්ෂ විරෝධී නිසා 2019 දුන්නේ සජිත්ට. :(
    අනුර ඒ කාලේ දිනන්න තියා හිතන්නවත්‍ බෑ. ඒ නිසා දුන්නේ නෑ.

    මේ පාර හිටියනං දෙන්නේ මාලිමාවට.

    අව්රුදු 48ක් පාර්ලිමේන්තුවේ ඉදලා පුළුවන් ඉටිගෙඩ්යක් නැති සීයෙකුයි, මෝඩ පුතානොයි අතරේ,

    කිසිම දූෂණ චෝදනාවක් නැති අනුරට දෙන එක සැපයි.

    ps: Rajapaksha's are irrelevant in 2024
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    ..කියලා උබලට 2019 හිතුනේ නැත්තේ ඇයි ?
    ඌ ඉල්ලුව නේ බන් . අපරාදේ . :baffled:
    ඌට දීල තිබ්බ නම් , රට මේ වෙද්දී සෑහෙන දියුණුයි නේද ?

    ගොඩක් ගෝටා ට දීපු උන් කියන්නේ
    "ඒ වෙලේ ගන්න තිබ්බ හොදම තීරණේ ලු ගෝටා !! "

    ඒ කියන්නේ එදා අනුරට වඩා ගෝටා හොදයි ද ??

    නැත්නම් ගෝටා ට එදා රැවටුනා ද ??


    එදත් අනුරයට දීල දැනුත් දෙන උන් අවුලක් නෑ .


    එදා හොද නැති වෙලා අද හොද වෙන්න හේතු කියාගන්න යන්න බලන්න..........


    5000ට පුක දෙන පොනිල් ගේ සෙට් එක කොනට වෙලා ඉන්න...🥱

    Globally nationalism ට්‍රෙන්ඩ් එකට අහුවුනා. තව බොරු බිල්ලො මැව්වා සාෆි, වද කොත්තු හා ප්‍රධානතම දේ පාස්කු ප්‍රහාරය. මිනිස්සු හිතුවා ආරක්ෂක අංශෙට සම්බන්ධ වෙලා හිටපු ගෝටා හොදයි කියලා ජාතික ආරක්ශාවට.

    ------ Post added on Sep 8, 2024 at 5:16 AM

    පේනවනෙ කන්න නැතත් ඉන්න රටක් ඕනි කිය කිය ඉල්ලන්නෙ
    ------ Post added on Sep 8, 2024 at 5:18 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,495
    166,900
    113
    එකමත් එක රටක
    එදා ඔප්ෂන් එකක් වත් නොවුන පොනිල්ස් අද සුපිරි වැඩ්ඩා වෙන්න කොහොමද කියාපන්කො ඉස්සෙල්ලම 😹😹
    හරි සරලයි නේ.. ඌට වැටෙන චන්ද තිබ්බ මට්ටමට සාපේක්ෂව දැන් රටේ තියන තත්වෙ ගැන සෑහිමකට පත්වෙන චන්ද..මේ තියන විදිය උෟ ගත්ත විදිය ට වඩා හොදයි කියන චන්ද..

    රටේ මේ තියන තත්වෙ එක්ක සාපේක්ෂව තෘප්තිමත් / තෘප්තිමත් නැති විදියට තමයි ගොඩක්ම ඌට පක්ෂ විපක්ෂ චන්ද ටික බෙදෙන්නේ..

    එදා ගූඇන්පී එකට රනිල්ට වඩා සුපිරි වැඩ්ඩා සජිත් උනා නං අද සජියා ඊට වඩා අඩු වෙන්නෙ කොහොමද? 😱😹😹😹
    සජියට රනිල්ට වඩා මුලු චන්ද හම්බටනවා මේ පාරත් මට හිතෙන්නේ
    අනිත් එක unp චන්ද කියල වැටෙන ඒව උන්ගෙන් අපේක්ෂකයෝ එකයි නම් ගෙඩිය පිට්න් ඌට වැටිල දෙන්නයි නම් කැමැත්ත අනුව දෙකට බෙදිල යනව…
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,130
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ..කියලා උබලට 2019 හිතුනේ නැත්තේ ඇයි ?
    ඌ ඉල්ලුව නේ බන් . අපරාදේ . :baffled:
    ඌට දීල තිබ්බ නම් , රට මේ වෙද්දී සෑහෙන දියුණුයි නේද ?

    ගොඩක් ගෝටා ට දීපු උන් කියන්නේ
    "ඒ වෙලේ ගන්න තිබ්බ හොදම තීරණේ ලු ගෝටා !! "

    ඒ කියන්නේ එදා අනුරට වඩා ගෝටා හොදයි ද ??

    නැත්නම් ගෝටා ට එදා රැවටුනා ද ??


    එදත් අනුරයට දීල දැනුත් දෙන උන් අවුලක් නෑ .


    එදා හොද නැති වෙලා අද හොද වෙන්න හේතු කියාගන්න යන්න බලන්න..........


    5000ට පුක දෙන පොනිල් ගේ සෙට් එක කොනට වෙලා ඉන්න...🥱
    බහුතරයක් මිනිස්සුන්ට වෙනසක් ඕන. ඉන්න ජෝකියෝ / සම්ප්‍රදායික දේශපාලනය එපා වෙලා.

    2015 - හිටන්ට දුන්නෙත්
    2019 - ගෝටට දුන්නෙත්
    2024 - ලපයට දෙන්නෙත්
    ඔය පරණ සෙට් එක එපා වෙලා නිසා.
     
    • Like
    Reactions: nul

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,375
    1
    17,116
    113
    −273.15°C
    1st time = මරා,සිරා,විරුවා ගේ ඒවා තරම් ගැම්මක් නෑ. :confused2:
    2nd time= ෂේප්. :rolleyes2:
    3rd time= නරකම නෑ. 🙃
    4th time= හොඳයි. 😁
    5th time= සුපිරියක් 😍🔥

     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    නෑ . මට ඕක සිරාවට තියන ප්‍රශ්නයක් . ලක්ෂ 69ට එදා අනුරයව පෙනුනේ නැත්තේ ඇයි ?
    උබ බහුතරයක් දැන් අනුර ව දකින්නේ රට ගොඩ දාන එකම කෙනා විදියට .
    ඔය 69 ලක්ශෙ කියන්නෙ අපි වගේ middle class අයට. middle class, working class

    උන්ට පක්ෂයක් පාටක් අදාල නෑ. හරි කියල හිතන එකාට දෙනව

    දේශපාලුවො පිස්සු කෙලල රට විනාස කරාම එකේ බිල ගෙවන්නෙ හැමද්දාම අපි වගේ middle income working class එවුන්ගෙ හිගන පඩි වලට තට්ටු කරල තමයි

    එකනිසා රටේ බිල තදින්ම දැනෙන සෙට් එකක් තමයි ඔය 69 ලක්ශේ. ගියපාර ගෝටා රට හදයි කියල අවන්කවම හිතුවා. එකා දුන්න අපිට පුකෙන් යන්න.
     
    • Like
    Reactions: nul

    shenat

    Well-known member
  • May 13, 2007
    58,566
    86,854
    113
    ආශ්චර්යමත් රටක
    හරි සරලයි නේ.. ඌට වැටෙන චන්ද තිබ්බ මට්ටමට සාපේක්ෂව දැන් රටේ තියන තත්වෙ ගැන සෑහිමකට පත්වෙන චන්ද..මේ තියන විදිය උෟ ගත්ත විදිය ට වඩා හොදයි කියන චන්ද..

    රටේ මේ තියන තත්වෙ එක්ක සාපේක්ෂව තෘප්තිමත් / තෘප්තිමත් නැති විදියට තමයි ගොඩක්ම ඌට පක්ෂ විපක්ෂ චන්ද ටික බෙදෙන්නේ..

    ඔය බයිලයක්නෙ කියල තියෙන්නෙ 😹😹
    උබ කිව්ව එකේ එදා නුසුදුස්සෙක් උනේ ඇයි කියන එකට වචනයක් වත් නෑනෙ. එහෙම එකේ උබ අහනව එදා අනුර නුසුදුසු ඇයි කියලා. 🙈

    මෙන්න ප්‍රශ්නෙ ආයෙත් 👇🏼


    එදා ඔප්ෂන් එකක් වත් නොවුන පොනිල්ස් අද සුපිරි වැඩ්ඩා වෙන්න කොහොමද කියාපන්කො ඉස්සෙල්ලම 😹😹

    තවත් විදියකට අහන්නංකො.

    2019 චන්දෙ ඉල්ලන්නවත් නුසුදුස්සෙක් උන එකා අද ජනාධිපති කමට සුදුස්සා වෙන්නෙ කොහෙිමද? 🙈

    අපි නෙවෙයි ඒක කියන්නෙ රනිල්ගෙ පක්ෂෙමයි ඒ තීරණේ ගත්තෙ 🤣🤣
     
    • Like
    Reactions: nul