රට අනුරට යතැයි ඩොලර් බැදුම්කර විකුණා ආයෝජකයන් පලා යති

2osama

Well-known member
  • Oct 25, 2010
    81,159
    72,324
    113
    මාලඹේ
    රට අනුරට යතැයි ඩොලර් බැදුම්කර විකුණා ආයෝජකයන් පලා යති..- Bloomberg

    [ NPP එක ආවොත් මේ වගේ Good News තවත් බලාපොරොත්තු වෙන්න පුළුවන්]

    maxresdefault.jpg

    ජනාධිපතිවරණයක් ආසන්නයේ තිබෙන ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අවිනිශ්චිතතාවය මත ශ‍්‍රී ලංකාවේ ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කර සිටින ආයෝජකයන් ඒවා විකුණා දැමීමට උත්සුක වී ඇතැයි බ්ලූම්බර්ග් ප්‍රකට ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කරයි.

    මෙම තත්ත්වය මත මැතිවරණයට පෙර ගතවන අවසන් දවස් කිහිපයේ බැදුම්කර විකුණාදැමීමට වෙළඳපළ දැඩි තරගකාරීත්වයක් ඇතිවී ඇති බවත් එහි සදහන්ය.

    ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය වෙනසකින් ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡා අවුල් විය හැකි බවත් ඉන් ආයෝජකයන් කැළඹීමට පත්ව සිටින බවත් සදහන්ය.

    ජනාධිපතිවරණයට ඉදිරියෙන් සිටින විපක්ෂයේ නායකයන් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළේ කොන්දේසි යළි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසීමත් සමඟ මෙම තත්ත්වය උදාවී ඇත.

    එම වෙබ් අඩවිය විශේෂයෙන්ම පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර දිසානායක මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා ආරම්භ කිරිමත් බහු පාර්ශ්වීය ණය දෙන්නන් සමග එකඟ වී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාමුවට විරුද්ධත්වය පළ කිරීමත් මෙම තත්වයට බලපා ඇති බවය.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අනුරයා අැතුලු JVP මාලිමා කොමියුනිස්ට් කල්ලිය මේකටවත් උත්තරයක් දුන්නේ නෑ නේද තාම..😹😹

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,324
    113
    මාලඹේ

    නොබෙල් තෑග්ගක් උස්සන් ඇවිල්ලා බංගලාදේශේට වෙලා තියන දේ

    Bangladesh cuts school and office hours to save power​

    _126411544_gettyimages-1242113891.jpg.webp
    ලංකාවෙත් ඔය ටිකම තමා බඩ යනවා වගේ ලංකාවේ Financial Market එකට කෙලවෙලා යන්නේ ඉස්සරහට 🥺
    රැදී සිටින්න මහත්වරුනි පෙරහැර මග එනවා
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ලංකාවෙත් ඔය ටිකම තමා පොඩ්ඩක් රැඳී සිටින්න බඩ යනවා වගේ ලංකාවේ Financial Market එකට කෙලවෙලා යන්නේ ඉස්සරහට 🥺
    රැදී සිටින්න මහත්වරුනි පෙරහැර මග එනවා

    පර ජෙප්පෝ මේ පාරනම් ඉල්ලං කන්න යන්නේ..හැම දේටම උද්ඝෝෂණ කර කර රට වල පල්ලට යවලා දැන් ඵනවා රට හදන්න ගොඩේ හැත්ත.
     
    • Like
    Reactions: Mr Bones

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    අනුර කන්සවේටිව් වෙලා නැද්ද? මිනිහගේ කතාවල දැන් සමාජවාදය නැනේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,324
    113
    මාලඹේ
    පර ජෙප්පෝ මේ පාරනම් ඉල්ලං කන්න යන්නේ..හැම දේටම උද්ඝෝෂණ කර කර රට වල පල්ලට යවලා දැන් ඵනවා රට හදන්න ගොඩේ හැත්ත.
    උන් ඇවිල්ලා මාස තුනෙන් ලංකාවේ Financial Market එක Crash වෙනවා
    Stock Market එකත් කෙලවෙනවා
    දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න ගිහින් IMF එකටත් කෙල කරගන්නවා
    පොදුරාජ්‍ය මණ්ඩලයේන් ලංකාව අයින් කරගෙන ශිෂ්‍යත්වය ටිකටයි Visa ටිකටයි කෙලාව ගන්නවා

    කොරියන් ජොබ් Visa සහ Japan Job Visa එහෙම කෙලින්ම නවතියි ඊළඟට

    ඉතින් ඊට පස්සේ සිංහලුන්ට සැපේ අල බතල තම්බා ගෙන සිංහල බෙහෙත් අරගෙන රැට ලාම්පු පත්තු කරගෙන ආතල් එකේ ලංකාවට වෙලා ඉන්න පුළුවන්🤩
     
    Kiddo7

    Active member
  • Jan 31, 2022
    211
    183
    43
    කෙලින්ම කියපන් දැන් රනිල්ට දෙන්න නේද උබ කියන්නේ? කියක් හම්බවුනාද?
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,533
    8,166
    113
    ඔය බැදුම්කර අරගෙන තියෙන්නෙත් ලංකාවේ හොරකම් කරපු සල්ලි වලින්ම තමා. ලංකාවේ හොරකම් කරපු සල්ලි වෙන රටවලට යවලා, ඒවාම විදේශ යෝජනා විදිහට උන්ගේ හෙන්චයියෝ දම්මවල ආයේ ගන්නවා.

    මාලිමාව දින්නම ඕවා ගන්න බැරි වෙයි කියලා තමා ඔය සල්ලි ආයෙම ගන්නේ. කොහොම ද රාජපක්ෂ කැරි බල්ලොන්ගේ වැඩ.

    ඩුබායි marriott hotel එක ප්‍රසිද්ද උනේ අනුරාදපුර හේන් ගොවිතැන් කරපු එකාගේ පුතා ඩුබායි වල හොටෙල් එකක් ගත්තා කියලා නේ මුලින්. අන්තිමට රාජපක්ෂ වේසිගෙ පුතාල ලංකාවෙන් පන්නපු සල්ලි වලින් ගත්තේ කියලා මාට්ටු උනේ.

    ඕවගේ තමා ඔය විදේශ බැදුම්කර ආයෝජනත්.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,160
    113
    උන් ඇවිල්ලා මාස තුනෙන් ලංකාවේ Financial Market එක Crash වෙනවා
    Stock Market එකත් කෙලවෙනවා
    දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න ගිහින් IMF එකටත් කෙල කරගන්නවා
    පොදුරාජ්‍ය මණ්ඩලයේන් ලංකාව අයින් කරගෙන ශිෂ්‍යත්වය ටිකටයි Visa ටිකටයි කෙලාව ගන්නවා

    කොරියන් ජොබ් Visa සහ Japan Job Visa එහෙම කෙලින්ම නවතියි ඊළඟට

    ඉතින් ඊට පස්සේ සිංහලුන්ට සැපේ අල බතල තම්බා ගෙන සිංහල බෙහෙත් අරගෙන රැට ලාම්පු පත්තු කරගෙන ආතල් එකේ ලංකාවට වෙලා ඉන්න පුළුවන්🤩
    උට්ටො, උබ ඇලඩින් ගේ පානේ බූතයා වගෙ නෙහ්... :rofl: :rofl: :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,867
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් රාජපක්ෂලාගේ හොර කුක්කො හෝ ගාලා ස්ටොක් ඩම්ප් කරවනවා. උන් ලංකාවෙ ස්ටොක් මාර්කට් එකේ කරන මගඩි දන්නෙ නැති නූගත් මෝඩ බයියො විතරක් ඇන්දෙනවා.

    අපිට පුකෙන් හිනායනවා 😹😹

    මුන්ගෙ ප්‍රධාන අරමුණු දෙකයි.

    1. ස්ටොක් ඩම්ප් කරලා ඒක නූගත් මෝඩ බයියන්ට පෙන්නලා දේශපාලන වාසි ගන්න එක.

    2. පුලුවන් තරම් ඩම්ප් කරලා පහළින් බයි කරන එක. මුලින් අඩුවට ගත්තු ඒවා වැඩි මිලට විකුණලා එතනිනුත් ලාබයි. බොරු බයක් යවලා ඩම්ප් කරලා පහළින් ගත්තම එතනිනුත් ලාබයි.

    එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.

    ඒ වගේම මහබැංකු බැඳුම්කර වලින් වංචා කරපු මූසලයා මේ පාරත් බැඳුම්කර මගඩියක් කරනවා වගේ.
     
    • Haha
    Reactions: Maui_15 and SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    රට අනුරට යතැයි ඩොලර් බැදුම්කර විකුණා ආයෝජකයන් පලා යති..- Bloomberg

    [ NPP එක ආවොත් මේ වගේ Good News තවත් බලාපොරොත්තු වෙන්න පුළුවන්]

    maxresdefault.jpg

    ජනාධිපතිවරණයක් ආසන්නයේ තිබෙන ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අවිනිශ්චිතතාවය මත ශ‍්‍රී ලංකාවේ ඩොලර් බැඳුම්කරවල ආයෝජනය කර සිටින ආයෝජකයන් ඒවා විකුණා දැමීමට උත්සුක වී ඇතැයි බ්ලූම්බර්ග් ප්‍රකට ව්‍යාපාරික වෙබ් අඩවිය සඳහන් කරයි.

    මෙම තත්ත්වය මත මැතිවරණයට පෙර ගතවන අවසන් දවස් කිහිපයේ බැදුම්කර විකුණාදැමීමට වෙළඳපළ දැඩි තරගකාරීත්වයක් ඇතිවී ඇති බවත් එහි සදහන්ය.

    ශ්‍රී ලංකාවේ දේශපාලන නායකත්වය වෙනසකින් ණය ප්‍රතිව්‍යුහගත කරන සාකච්ඡා අවුල් විය හැකි බවත් ඉන් ආයෝජකයන් කැළඹීමට පත්ව සිටින බවත් සදහන්ය.

    ජනාධිපතිවරණයට ඉදිරියෙන් සිටින විපක්ෂයේ නායකයන් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළේ කොන්දේසි යළි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව පැවසීමත් සමඟ මෙම තත්ත්වය උදාවී ඇත.

    එම වෙබ් අඩවිය විශේෂයෙන්ම පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගය අපේක්ෂක අනුර දිසානායක මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා ආරම්භ කිරිමත් බහු පාර්ශ්වීය ණය දෙන්නන් සමග එකඟ වී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාමුවට විරුද්ධත්වය පළ කිරීමත් මෙම තත්වයට බලපා ඇති බවය.
    අන්න පල් හොරු සෙට් එකක්ම වීසා ගහගෙනලු රටින් පනින්න
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    මගෙ කෝටි 500ක ඒව විකුනනවද නැද්ද කියල හිතන්නෙ
    උබෙ ඒව විකුනුවද ඒජන්ට් @hichchiputha
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    උන් ඇවිල්ලා මාස තුනෙන් ලංකාවේ Financial Market එක Crash වෙනවා
    Stock Market එකත් කෙලවෙනවා
    දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න ගිහින් IMF එකටත් කෙල කරගන්නවා
    පොදුරාජ්‍ය මණ්ඩලයේන් ලංකාව අයින් කරගෙන ශිෂ්‍යත්වය ටිකටයි Visa ටිකටයි කෙලාව ගන්නවා

    කොරියන් ජොබ් Visa සහ Japan Job Visa එහෙම කෙලින්ම නවතියි ඊළඟට

    ඉතින් ඊට පස්සේ සිංහලුන්ට සැපේ අල බතල තම්බා ගෙන සිංහල බෙහෙත් අරගෙන රැට ලාම්පු පත්තු කරගෙන ආතල් එකේ ලංකාවට වෙලා ඉන්න පුළුවන්🤩

    ranilta chande dunnhama harida ethakota
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,107
    25,229
    113
    විදේශීකායන්ගේ නම් වලට ඔව්වා අරගෙන ඇත්තේ මුන්ම වෙන්න ඇති. විකුනන්න පුළුවන් ගන්න එවුන් ඉන්න නිසා නේ.... 🤣

    රනිල් රාජපක්ෂලාගේ හොර කුක්කො හෝ ගාලා ස්ටොක් ඩම්ප් කරවනවා. උන් ලංකාවෙ ස්ටොක් මාර්කට් එකේ කරන මගඩි දන්නෙ නැති නූගත් මෝඩ බයියො විතරක් ඇන්දෙනවා.

    අපිට පුකෙන් හිනායනවා 😹😹

    මුන්ගෙ ප්‍රධාන අරමුණු දෙකයි.

    1. ස්ටොක් ඩම්ප් කරලා ඒක නූගත් මෝඩ බයියන්ට පෙන්නලා දේශපාලන වාසි ගන්න එක.

    2. පුලුවන් තරම් ඩම්ප් කරලා පහළින් බයි කරන එක. මුලින් අඩුවට ගත්තු ඒවා වැඩි මිලට විකුණලා එතනිනුත් ලාබයි. බොරු බයක් යවලා ඩම්ප් කරලා පහළින් ගත්තම එතනිනුත් ලාබයි.

    එක ගලෙන් කුරුල්ලො දෙන්නයි.

    ඒ වගේම මහබැංකු බැඳුම්කර වලින් වංචා කරපු මූසලයා මේ පාරත් බැඳුම්කර මගඩියක් කරනවා වගේ.
    දරිද්‍රතාවයෙන් මිදීම පුණ්‍ය කටයුත්තක් නොවේ, එය යුක්තියේ ක්‍රියාවකි.

    දුගීකමින් මිදීමට සහනාධාර වැදගත් නොවේ..
    එය යුක්තිය මගින් විසඳිය යුතු කටයුත්තකි.
    ------ Post added on Sep 12, 2024 at 9:32 AM
     
    • Like
    Reactions: shenat

    monson

    Well-known member
  • May 7, 2007
    24,968
    27,092
    113
    NPP, JVP, හරි වෙන මොන වෙස් මූණ දාගෙන ආවත් වාමාංශික කාලකන්නින්ට ඡන්දේ දෙන්නේ නැහැ කියල කියන්න බය වෙන්න එපා. ආඩම්බරයෙන් කියන්න