අනාගමිකයි...

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අනාගාමික කෝම වෙතත්, බදු මුදලින් පන්සල්/පල්ලි නඩත්තුව / ආගමික ස්තානවලට විදුලි බිල් සහන නතර කල යුතුයි
     
    • Like
    Reactions: Max_r and A-K-I-L-A

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අපේ පන්සලේ මේ ගැන කතිකාවක් යනවා මේ දවස්වල...පුලුපුලුවන් අය තම තමන්ගේ පන්සල්වලත් මේවා කතාකරන්න....

    චන්දෙන් පස්සේ ඈ ....
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,409
    5,917
    113
    maalimawa dinanna idak thiyanawa thamaa. dinnoth owa kara kara inna unta welawak widiyak nathuwa yanawa.rata karanna epayi.thel,gas, witharak nemene. balapanko wena de? eka balannama hithunoth mama chande denawa.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අද මුතියන්ගන පන්සලෙ අලියා ලැට් වල කඩාගෙන වැටිල, මැරිල
    එවට වග කියන්නෙ කව්ද

    ගෙරි හිගන සින්හලු එහෙන් කැලෙ එවුන්ට කරන්ට් වද්දන්වා, වෙඩි තියනව
    වදින එවුනු මෙහෙන් ඉතුරු එවුන් ටික මරනවා

    වඩම්මන්න ඕන ඒවා, කරේ අරන් යන්න කියහන් එකතු වෙලා
    කරුම
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,140
    31,895
    113
    458795783_8611840525513352_4707008870225990991_n.jpg
    maxresdefault.jpg


    නිවනට යන මගේ එක් පසු කිරීමක්නේ...
     
    • Like
    Reactions: Solo Rider

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,593
    14,195
    113
    අද මුතියන්ගන පන්සලෙ අලියා ලැට් වල කඩාගෙන වැටිල, මැරිල
    එවට වග කියන්නෙ කව්ද

    ගෙරි හිගන සින්හලු එහෙන් කැලෙ එවුන්ට කරන්ට් වද්දන්වා, වෙඩි තියනව
    වදින එවුනු මෙහෙන් ඉතුරු එවුන් ටික මරනවා

    වඩම්මන්න ඕන ඒවා, කරේ අරන් යන්න කියහන් එකතු වෙලා
    කරුම
    ඔය තියෙන්නේ ප්‍රශ්නේ

    අපිට ඕවට මොකුත් කියන්න බෑ චිකන් කනවනේ :(
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,174
    6,685
    113
    කොහෙ හරි කනත්තක
    අද මුතියන්ගන පන්සලෙ අලියා ලැට් වල කඩාගෙන වැටිල, මැරිල
    එවට වග කියන්නෙ කව්ද

    ගෙරි හිගන සින්හලු එහෙන් කැලෙ එවුන්ට කරන්ට් වද්දන්වා, වෙඩි තියනව
    වදින එවුනු මෙහෙන් ඉතුරු එවුන් ටික මරනවා

    වඩම්මන්න ඕන ඒවා, කරේ අරන් යන්න කියහන් එකතු වෙලා
    කරුම
    Dan dawas deka thunakata kalin podi ath patiyekta t56 kin thiyala marala thibba anuradhapura paththeda koheda. Uge chuti dala dekak thibba eka gannada danne na. paw wade.
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,214
    99,925
    113
    ඊට කලින්ම පරාද කරා නම් හොඳයි..... නියපොත්තෙන් කඩන්න පුලුවන් වෙලාවේ කරගන්න ඕනේ
    වෙන දෙයක් මතක් උනා නොට් කරපු.

    මේ පාර බුදු හාමුදරුවො ලංකාවේ ඉපදුනා කියල කියන සෙට් එකම මාලිමාවට බැහැලා වැඩ. අනුර 2014 වහරක සෙට් එකේ අයගේ ෂේයාර් කරපු පෝස්ට් එකකුත් ඔය අස්සේ ආයේ ශෙයා වෙනවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Dan dawas deka thunakata kalin podi ath patiyekta t56 kin thiyala marala thibba anuradhapura paththeda koheda. Uge chuti dala dekak thibba eka gannada danne na. paw wade.
    ඔව්

    උගෙ ගන්න තරම් දලේකුත් නැ
    වගා බිමකුත් නෙවෙ
    ශොට් ගන් එහෙකුත් නෙවෙ, ටී 56ක්

    මොකෙක් හරි ඇදහිල්ලක් පස්සෙ යන හුට්ටිගෙ පුතෙක්ගෙ වැඩක්

    වෙන දෙයක් මතක් උනා නොට් කරපු.

    මේ පාර බුදු හාමුදරුවො ලංකාවේ ඉපදුනා කියල කියන සෙට් එකම මාලිමාවට බැහැලා වැඩ. අනුර 2014 වහරක සෙට් එකේ අයගේ ෂේයාර් කරපු පෝස්ට් එකකුත් ඔය අස්සේ ආයේ ශෙයා වෙනවා.

    හෝමගම නේද :eek:
    ------ Post added on Sep 13, 2024 at 1:22 AM
     
    • Sad
    Reactions: sakilla

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    ඔව්ව කරන්න වෙන්නේ නෑ ඔය දේවල් බලන්න ජනමත විචාරණ තිබ්බ ගමන් එක්කෝ කෙලින්ම ෆොන්සේකා මූඩ් නැත්තං 3% තමා


    ඕක කරන්න උන්ට බෑ පුළුවන් නන් සුද්ද උන්ට කලින් ඕක කරනවා. කරන්නේ සිංහල බෞද්ධ අයම තමා.

    Meka nm wenna denne ne api kawadawath
    Mama Nam Kiyanne Sinhalu Mey Sarey Thamai honda Paadamak Egena Ganne Jeppanta Balaya Deela...

    Sulu jaathinta Demala Hambaya Kochchiyaa Kiyala Apahaasa Karapu Darma Paalage Pilimeta Monawa Karai Da Danne Naha Javipe Balayata Aawoth....Ehema Wenne Naha Kiyala Kiyanwa Nam JVP ekatama Chande Deepallaaa...
    Mata Nam Hithenne Jaathi Waadi Paahara Wal Para Balu Sakkiliyo Wisin MuslimWarunge Shuddawu Palli Ginithiyapu Eke Retun Eka Sobawa Darmaya Wisinma Dan Return Ekak Widiyata DenawaDo kiyalai...
     
    • Dislike
    Reactions: Xi Jinping

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,075
    11,898
    113
    බුද්ධාගම ඉස්සරහට දාගෙන මෙච්චර කල් රටේ ධනය නාසිතිකරා. සිත් සේ හොරා කෑවා
    චීවරධාරින් හැමෝම බුද්ධාගම ඉස්සරහට දාගෙන පටු දේශපාලනය කලා
    වයසට ගිහින් හැරමිටියෙනුත් අපේ හාන්දුරුවනේ කිය කිය වැලලෙනවා

    මම නම් කියන්නේ දේශපාලනයේ නිරුවත
    බුදුදහමෙන් වසා ගන්නා නිගන්ඨයෝ ඉන්නතාක් කල්
    මේක බෑ

    එහෙව් උත්තරීතර ධර්මයයක් ආගමක්
    දේශපාලනයෙන් වෙන් කල යුතුමය.

    අනාගමික රාජ්‍යක් නොවිය යුතුමය.