ඌ 1996 ඉදන් අලියට කතිර ගහන කැපුවත් කොළ නූගත් ගංකබර ගොඩේ නාකියෙක්, පොඩි අකුරු පේන්නෙත් නෑ සිංහලෙන් තිබුනත්.Map Legend එක ට්‍රාන්ස්ලේට් කරල හරි කියෝපන් පොන්නයෝ..![]()
![]()
ඌ වගේ නාකියෝ නිසා තමයි අද මේ රට මෙච්චර දියුණු
ඌ 1996 ඉදන් අලියට කතිර ගහන කැපුවත් කොළ නූගත් ගංකබර ගොඩේ නාකියෙක්, පොඩි අකුරු පේන්නෙත් නෑ සිංහලෙන් තිබුනත්.Map Legend එක ට්‍රාන්ස්ලේට් කරල හරි කියෝපන් පොන්නයෝ..![]()
![]()
ඒ දවස් වල මයින්නු හදපු තස්තවාදෙන් රට බේරගන්න සීන් එකේනෙ හිටියෙ...
උඹ ඡන්දෙ දෙන ඇත්තම කියපු අපේක්ෂකය කවුද??පච විතරක් කියන එකෙක් ජනාධිපති උනාම
බයියොම ටික දවසකින් ලපෙ ගලවලා පුපෙ අලවයි![]()
රටක් පාලනය කරනන් බැරි දෙයක් නෙවෙයි . . ඌ ට ඒ වගේ දෙයක් කරගන්න ඕන නැතිකම ගැන කිව්වේ .කිරියෙ ලොජික්
ඉංග්‍රීසි බැරි නම් රටක් පාලනය කරන්න බැහැ.
හැබැයි මෙතෙක් දූපත පාලනය කරලා කෙලවලා දාපු හැමෝටම ඉංග්‍රීසි පුලුවන්. රට පාලනය විතරයි බැරි වුනේ...
ලොකේ පජික් මෙව්වා
උබ දකුණේ එකෙක් ද ?සාලුවේම රෙවිල ඉන්නෙ දැන්.
ඉතිං බං ලංකාව වගේ 3rd world country එකක ඉංග්‍රීසි භාෂාව කියන්නෙ ගොඩක් වැදගත් දෙයක් නේ. ඉංග්‍රීසි විතරක් නෙමෙයි දෙමළ උනත්. ඒක ජනාධිපති කෙනෙක් වෙද්දි හදාගන්න ඕන Basic requirement එකක්. රජයෙ ජොබ් එකකට යන්නත් දෙමළ බලනව නේ දැන්. ඒ වගේ තමයි ලංකාව වගේ රටක් කරන්න ඉංග්‍රීසි භාෂාව දැනගන්න එක අනිවාර්ය දෙයක් කියල මට හිතෙන්නෙ. ඇත්තටම උවමනාවක් තියෙන මනුස්සයෙක් නම් ඒ අඩුපාඩුව හදාගන්න ඕන ඉතිං. එහෙම භාෂාවක් ඉගෙන ගන්න තරම් IQ එකක් නෑ කියන්නෙ ඒකත් ප්‍රශ්නයක්. මම නම් මෙයා කියන පොයින්ට් එකේ වැරැද්දක් දකින්නෙ නෑආයෙත් උඹ භාශාවක් ඇදල ගන්නව.. උබ භාශා කීයක් කතා කරනවද ? මම තුනක් කතා කරනව.. හැබැයි මමවත් ඔච්චර අන්තවාදී වෙන්නෙ නෑ..
යකෝ භාශාව කියන්නෙ සන්නිවේදනය උපකරණයක්.. භාශාව පාවිච්චි වෙන්න ඕන අදහසක් නිවැරදිව සන්නිවේදනය කරන්න.. වැදගත් වෙන්නෙ මොන භාශාවෙන් කියනවද කියන එක නෙවෙයි.. මොන අදහසද සන්නිවේදනය කරන්නෙ කියන එක..
ඒකයි මම කිව්වෙ.. උබ ඔය කියන TV 1 එකට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් එක්ක එන්න දෙනව නං ඔට්ටුද පිලිගන්නවද කියල ?
තමන්ගේ අදහස කියන්න පැකිලීමයි උබ ඔය කියන විදිහට භාශාවක් කතා කරන්න පැකිලීමයි කියන්නෙ සම්පූර්ණ වෙනස් කතා දෙකක්..
උබට ඕන නායකයෙක් නං ඒ නායකගේ අදහස් මොනවද කියල බලහන්.. ඌ මොන භාශාවෙන් කිව්වත් ...
භය කියන කාරනේටත් වඩා මෙතන වැදගත් වෙන්නෙ Accountability.. තමන් කරන්න යන දේ ගැන වග වීම.. උඹ මේ මෙතන භාශාවක් අල්ලං එල්ලෙනව![]()
නෑ නෑ බෝඩිමේ කාලයක් දකුණෙ එකෙක් එක්ක හිටියෙ ඒකයිඋබ දකුණේ එකෙක් ද ?
රට පාලනය කරන්න ඕක අදාල නැත්තං විරුද්ද අදහස් කන්නද බන්.රටක් පාලනය කරනන් බැරි දෙයක් නෙවෙයි . . ඌ ට ඒ වගේ දෙයක් කරගන්න ඕන නැතිකම ගැන කිව්වේ .
ඌට විරුද්ධව තිබ්බ අදහසක් තමයි ජාත්‍යන්තර සම්බන්දතා නෑ කියන එක . වෙන හරිහමන් එකෙක් නම් හොදට ඒ ස්කිල් එක මේ කාලේදිවත් හදාගන්නවා . හැබැයි මූ එහෙම කරල නෑ .
අනික මෙච්චර කල් පාර්ලිමේන්තු ඉදල , විවාද , පනත් , ව්‍යවස්ථා , නඩු තීන්දු , තානාපති සම්බන්දත වගේ හැමදෙයක් එකක්ම දශක දෙකක් හිටපු පොරක් මේ තමන්ට දිනන්න චස්න් එකක් තියනව කියල හොදටම තෙරෙද්දී , එළියේ උන් ජෙප්පන්ට විදෙස් සම්බන්දත කරන්න බෑ කියලා පොයින්ට් එක ගේන වෙලාවක , හරි නම් මූ මෙච්චර කැම්පේන් එකක් සංවිධානයක කරනන් , ප්‍රතිපත්ති හ්දනන් , උගේ පිට image එක හදාගන්න වෙච්ච මහන්සිය මේ ස්කිල් එක හදාගන්නත් දාන්න තිබ්බ . ඌ ට එක්කෝ ඕන කමක් නෑ . නැත්නම් ඌ ට ගටක් නෑ .ඉතිං බං ලංකාව වගේ 3rd world country එකක ඉංග්‍රීසි භාෂාව කියන්නෙ ගොඩක් වැදගත් දෙයක් නේ. ඉංග්‍රීසි විතරක් නෙමෙයි දෙමළ උනත්. ඒක ජනාධිපති කෙනෙක් වෙද්දි හදාගන්න ඕන Basic requirement එකක්. රජයෙ ජොබ් එකකට යන්නත් දෙමළ බලනව නේ දැන්. ඒ වගේ තමයි ලංකාව වගේ රටක් කරන්න ඉංග්‍රීසි භාෂාව දැනගන්න එක අනිවාර්ය දෙයක් කියල මට හිතෙන්නෙ. ඇත්තටම උවමනාවක් තියෙන මනුස්සයෙක් නම් ඒ අඩුපාඩුව හදාගන්න ඕන ඉතිං. එහෙම භාෂාවක් ඉගෙන ගන්න තරම් IQ එකක් නෑ කියන්නෙ ඒකත් ප්‍රශ්නයක්. මම නම් මෙයා කියන පොයින්ට් එකේ වැරැද්දක් දකින්නෙ නෑ
නිදිමතයා
ඉස්සෙල්ලම අනුරය ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ නෑ කියන්නෙ අනුරයට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ කියල හිතන්න එපා බං..ඉතිං බං ලංකාව වගේ 3rd world country එකක ඉංග්‍රීසි භාෂාව කියන්නෙ ගොඩක් වැදගත් දෙයක් නේ. ඉංග්‍රීසි විතරක් නෙමෙයි දෙමළ උනත්. ඒක ජනාධිපති කෙනෙක් වෙද්දි හදාගන්න ඕන Basic requirement එකක්. රජයෙ ජොබ් එකකට යන්නත් දෙමළ බලනව නේ දැන්. ඒ වගේ තමයි ලංකාව වගේ රටක් කරන්න ඉංග්‍රීසි භාෂාව දැනගන්න එක අනිවාර්ය දෙයක් කියල මට හිතෙන්නෙ. ඇත්තටම උවමනාවක් තියෙන මනුස්සයෙක් නම් ඒ අඩුපාඩුව හදාගන්න ඕන ඉතිං. එහෙම භාෂාවක් ඉගෙන ගන්න තරම් IQ එකක් නෑ කියන්නෙ ඒකත් ප්‍රශ්නයක්. මම නම් මෙයා කියන පොයින්ට් එකේ වැරැද්දක් දකින්නෙ නෑ
But never speaks as the presidentපුටින් KGB. උට English හොදට පුළුවන්. German පුලුවන්.