AKD on සටන

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,862
    2,472
    113
    colombo
    Map Legend එක ට්‍රාන්ස්ලේට් කරල හරි කියෝපන් පොන්නයෝ.. 😹 😹
    ඌ 1996 ඉදන් අලියට කතිර ගහන කැපුවත් කොළ නූගත් ගංකබර ගොඩේ නාකියෙක්, පොඩි අකුරු පේන්නෙත් නෑ සිංහලෙන් තිබුනත්.
    ඌ වගේ නාකියෝ නිසා තමයි අද මේ රට මෙච්චර දියුණු 🤣
     
    • Like
    Reactions: gannicuz and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,701
    4,941
    113
    කොහොමද වටපඩයොයි තැරි සමනල්ලුයි රිදෝගෙන ඉන්න තරම.🤣🤣🤣. @dilann වටපඩයට මධ්‍යස්ථ වටපඩ සාලුවේම රෙවිල ඉන්නෙ දැන් 🤣🤣.
     
    • Love
    • Haha
    Reactions: gannicuz and dilann

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කිරියෙ ලොජික්

    ඉංග්‍රීසි බැරි නම් රටක් පාලනය කරන්න බැහැ.

    හැබැයි මෙතෙක් දූපත පාලනය කරලා කෙලවලා දාපු හැමෝටම ඉංග්‍රීසි පුලුවන්. රට පාලනය විතරයි බැරි වුනේ...

    ලොකේ පජික් මෙව්වා
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,297
    17,232
    113
    පච විතරක් කියන එකෙක් ජනාධිපති උනාම 😄

    බයියොම ටික දවසකින් ලපෙ ගලවලා පුපෙ අලවයි 😹
     
    • Haha
    Reactions: supun_sg

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,701
    4,941
    113
    පච විතරක් කියන එකෙක් ජනාධිපති උනාම 😄

    බයියොම ටික දවසකින් ලපෙ ගලවලා පුපෙ අලවයි 😹
    උඹ ඡන්දෙ දෙන ඇත්තම කියපු අපේක්ෂකය කවුද??
     
    • Haha
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,468
    113
    එකමත් එක රටක
    කිරියෙ ලොජික්

    ඉංග්‍රීසි බැරි නම් රටක් පාලනය කරන්න බැහැ.

    හැබැයි මෙතෙක් දූපත පාලනය කරලා කෙලවලා දාපු හැමෝටම ඉංග්‍රීසි පුලුවන්. රට පාලනය විතරයි බැරි වුනේ...

    ලොකේ පජික් මෙව්වා
    රටක් පාලනය කරනන් බැරි දෙයක් නෙවෙයි . . ඌ ට ඒ වගේ දෙයක් කරගන්න ඕන නැතිකම ගැන කිව්වේ .
    ඌට විරුද්ධව තිබ්බ අදහසක් තමයි ජාත්‍යන්තර සම්බන්දතා නෑ කියන එක . වෙන හරිහමන් එකෙක් නම් හොදට ඒ ස්කිල් එක මේ කාලේදිවත් හදාගන්නවා . හැබැයි මූ එහෙම කරල නෑ .

    සාලුවේම රෙවිල ඉන්නෙ දැන් 🤣🤣.
    උබ දකුණේ එකෙක් ද ?
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and thomian

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ආයෙත් උඹ භාශාවක් ඇදල ගන්නව.. උබ භාශා කීයක් කතා කරනවද ? මම තුනක් කතා කරනව.. හැබැයි මමවත් ඔච්චර අන්තවාදී වෙන්නෙ නෑ..

    යකෝ භාශාව කියන්නෙ සන්නිවේදනය උපකරණයක්.. භාශාව පාවිච්චි වෙන්න ඕන අදහසක් නිවැරදිව සන්නිවේදනය කරන්න.. වැදගත් වෙන්නෙ මොන භාශාවෙන් කියනවද කියන එක නෙවෙයි.. මොන අදහසද සන්නිවේදනය කරන්නෙ කියන එක..
    ඒකයි මම කිව්වෙ.. උබ ඔය කියන TV 1 එකට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් එක්ක එන්න දෙනව නං ඔට්ටුද පිලිගන්නවද කියල ?

    තමන්ගේ අදහස කියන්න පැකිලීමයි උබ ඔය කියන විදිහට භාශාවක් කතා කරන්න පැකිලීමයි කියන්නෙ සම්පූර්ණ වෙනස් කතා දෙකක්..
    උබට ඕන නායකයෙක් නං ඒ නායකගේ අදහස් මොනවද කියල බලහන්.. ඌ මොන භාශාවෙන් කිව්වත් ...
    භය කියන කාරනේටත් වඩා මෙතන වැදගත් වෙන්නෙ Accountability.. තමන් කරන්න යන දේ ගැන වග වීම.. උඹ මේ මෙතන භාශාවක් අල්ලං එල්ලෙනව :lol:
    ඉතිං බං ලංකාව වගේ 3rd world country එකක ඉංග්‍රීසි භාෂාව කියන්නෙ ගොඩක් වැදගත් දෙයක් නේ. ඉංග්‍රීසි විතරක් නෙමෙයි දෙමළ උනත්. ඒක ජනාධිපති කෙනෙක් වෙද්දි හදාගන්න ඕන Basic requirement එකක්. රජයෙ ජොබ් එකකට යන්නත් දෙමළ බලනව නේ දැන්. ඒ වගේ තමයි ලංකාව වගේ රටක් කරන්න ඉංග්‍රීසි භාෂාව දැනගන්න එක අනිවාර්ය දෙයක් කියල මට හිතෙන්නෙ. ඇත්තටම උවමනාවක් තියෙන මනුස්සයෙක් නම් ඒ අඩුපාඩුව හදාගන්න ඕන ඉතිං. එහෙම භාෂාවක් ඉගෙන ගන්න තරම් IQ එකක් නෑ කියන්නෙ ඒකත් ප්‍රශ්නයක්. මම නම් මෙයා කියන පොයින්ට් එකේ වැරැද්දක් දකින්නෙ නෑ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    රටක් පාලනය කරනන් බැරි දෙයක් නෙවෙයි . . ඌ ට ඒ වගේ දෙයක් කරගන්න ඕන නැතිකම ගැන කිව්වේ .
    ඌට විරුද්ධව තිබ්බ අදහසක් තමයි ජාත්‍යන්තර සම්බන්දතා නෑ කියන එක . වෙන හරිහමන් එකෙක් නම් හොදට ඒ ස්කිල් එක මේ කාලේදිවත් හදාගන්නවා . හැබැයි මූ එහෙම කරල නෑ .

    රට පාලනය කරන්න ඕක අදාල නැත්තං විරුද්ද අදහස් කන්නද බන්.

    ඕක හොදයි තානාපති කෙනෙක් වෙන්න ඉන්න එකෙක්ට. මූ ජනාධිපති වෙන එකා බන්. මූට ඕන රජයේ ආදායම් වැඩිකරගන්න එක, ජන්ද වැඩිකරගන්න එක වගේ දේවල් මිසක් උඹට ඕන දේවල් කරන්න නෙවෙයි.

    බලපන් අර මාල කඩපු එකා, කුඩ්ඩා, එතනෝල් කාරයා, සිරිසේනයා, නිදිමතයා, බදුල්ලෙ ගොනා, එකෙක්වත් සිංහල වත් හරියට දන්න එවුන්ද? ඔය අපූරුවට හිටියෙ පාර්ලිමේන්තුවේ දශක ගනන්.

    ඔක්සිජන් වගේම තමයි, ඉංග්‍රීසි කන්නද....
     
    • Haha
    Reactions: AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,468
    113
    එකමත් එක රටක
    ඉතිං බං ලංකාව වගේ 3rd world country එකක ඉංග්‍රීසි භාෂාව කියන්නෙ ගොඩක් වැදගත් දෙයක් නේ. ඉංග්‍රීසි විතරක් නෙමෙයි දෙමළ උනත්. ඒක ජනාධිපති කෙනෙක් වෙද්දි හදාගන්න ඕන Basic requirement එකක්. රජයෙ ජොබ් එකකට යන්නත් දෙමළ බලනව නේ දැන්. ඒ වගේ තමයි ලංකාව වගේ රටක් කරන්න ඉංග්‍රීසි භාෂාව දැනගන්න එක අනිවාර්ය දෙයක් කියල මට හිතෙන්නෙ. ඇත්තටම උවමනාවක් තියෙන මනුස්සයෙක් නම් ඒ අඩුපාඩුව හදාගන්න ඕන ඉතිං. එහෙම භාෂාවක් ඉගෙන ගන්න තරම් IQ එකක් නෑ කියන්නෙ ඒකත් ප්‍රශ්නයක්. මම නම් මෙයා කියන පොයින්ට් එකේ වැරැද්දක් දකින්නෙ නෑ
    අනික මෙච්චර කල් පාර්ලිමේන්තු ඉදල , විවාද , පනත් , ව්‍යවස්ථා , නඩු තීන්දු , තානාපති සම්බන්දත වගේ හැමදෙයක් එකක්ම දශක දෙකක් හිටපු පොරක් මේ තමන්ට දිනන්න චස්න් එකක් තියනව කියල හොදටම තෙරෙද්දී , එළියේ උන් ජෙප්පන්ට විදෙස් සම්බන්දත කරන්න බෑ කියලා පොයින්ට් එක ගේන වෙලාවක , හරි නම් මූ මෙච්චර කැම්පේන් එකක් සංවිධානයක කරනන් , ප්‍රතිපත්ති හ්දනන් , උගේ පිට image එක හදාගන්න වෙච්ච මහන්සිය මේ ස්කිල් එක හදාගන්නත් දාන්න තිබ්බ . ඌ ට එක්කෝ ඕන කමක් නෑ . නැත්නම් ඌ ට ගටක් නෑ .

    නිදිමතයා

    ------ Post added on Sep 14, 2024 at 10:37 PM
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    ඉතිං බං ලංකාව වගේ 3rd world country එකක ඉංග්‍රීසි භාෂාව කියන්නෙ ගොඩක් වැදගත් දෙයක් නේ. ඉංග්‍රීසි විතරක් නෙමෙයි දෙමළ උනත්. ඒක ජනාධිපති කෙනෙක් වෙද්දි හදාගන්න ඕන Basic requirement එකක්. රජයෙ ජොබ් එකකට යන්නත් දෙමළ බලනව නේ දැන්. ඒ වගේ තමයි ලංකාව වගේ රටක් කරන්න ඉංග්‍රීසි භාෂාව දැනගන්න එක අනිවාර්ය දෙයක් කියල මට හිතෙන්නෙ. ඇත්තටම උවමනාවක් තියෙන මනුස්සයෙක් නම් ඒ අඩුපාඩුව හදාගන්න ඕන ඉතිං. එහෙම භාෂාවක් ඉගෙන ගන්න තරම් IQ එකක් නෑ කියන්නෙ ඒකත් ප්‍රශ්නයක්. මම නම් මෙයා කියන පොයින්ට් එකේ වැරැද්දක් දකින්නෙ නෑ
    ඉස්සෙල්ලම අනුරය ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ නෑ කියන්නෙ අනුරයට ඉංග්‍රීසි තේරෙන්නේ නෑ කියල හිතන්න එපා බං..
    එච්චර ගොනෙක් නෙවෙයි ඌ.. උට මොකක් හරි කන්ෆිඩන්ස් නැති අවුලක් ඇති ඉංග්‍රීසි කතා කරන්න.. ඒක මම දන්නෙ නෑ.. හැබැයි ඉංග්‍රීසි දන්නෙ නැත්තෙ නෑ.. ඒක මට නං ප්‍රශ්නයක් නෙවෙයි