Tech Leads වරෙල්ලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,060
    11,878
    113
    මචංලා මට Associate Tech Lead එකට අහන්න පුලුවන් ඉන්ටව් ප්‍රශ්න මොනවද? මීට කලින් මම ඒ ෆීල්ඩ් එකේ එක්ස්පීරියනස් අරන් නෑ..ඒකයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    instruments.jpg
     
    • Love
    Reactions: Solo Rider

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,073
    2,560
    113
    මචංලා මට Associate Tech Lead එකට අහන්න පුලුවන් ඉන්ටව් ප්‍රශ්න මොනවද? මීට කලින් මම ඒ ෆීල්ඩ් එකේ එක්ස්පීරියනස් අරන් නෑ..ඒකයි

    සොෆ්ට්ස්කිල්ස් 50 %

    ටීම් ප්ලේ කරපු දේවල් වගේ දේවල් අහන්න පුළුවන්
    එක්ස්ට්‍රීම් ඩෙඩ් ලයින් එකක් කොහොමද ටකල් කරන්නේ
    ජිරා වගේ ඒවගෙන් කොමද ඉෆෙක්ටිව් අවුට් එකක් ගන්නේ
    ඉන්ග්ලිෂ් ස්කිල්
    IQ
    etc

    ටෙක්නිකල් 50 % (ex JAVA )

    OOP
    Debugging
    Testing (E2E and UNIT )
    සර්ව රිලෙටඩ්
    ෆ්‍රොම් ද ස්ක්‍රච් කරපු ප්‍රොජෙක්ට් එකක් එක්ස්ප්ලේන් කරන්න කියපන් එකෙන් ප්‍රශ්න අහපන්
    etc
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    නම මොකක්ද? කොලේජ් එක මොකක්ද? ආ එහෙ නෙමෙයිද? අරයව දන්නවද, කවුද කන්ටැක්ට් එක දුන්නෙ?

    දන්නල එවන්නම්!
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ලාර්ජ් ස්කේල් ප්‍රොජෙක්ට්ස් තියෙන කම්පනීස්නම් වැඩිපුර බලන්නෙ ඩොමේන් ඩිසයින් skills තමයි.. microservices architecture, serverless (lambda functions), AWS (or any other cloud) proficiency, basic web security, docker, kubernetes, එතනින් ගිහාම frontend නම් microfrontend, redux architecture වගේ දේවල්..

    මේව ඉතින් කම්පනි එකේ tech stack එක අනුව ඩිපෙන්ඩ් වෙනවා

    එතනින් ගිහාම පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් කරන කම්පනීස් වලනම් designation එක මොකක් උනත් උබ just a developer කෙනෙක් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Tikak loku company wala balanawa process knowledge, design to delivery/ risk / pressure handling + senior position tech skills. Ewage tech leadsla godak innawa.

    Podi ewage godakm balanne tech skills thamay, product ekak bara aran responsible wenna puluwan da? Hoda exposure ekak thiyanawa da wage ewa. Weda wadiy, bara adinna ready wela inna one one welawaka.

    Mewa niyathayak newe ithin.
    Overall.

    Communication Nan hodata thiyenne one.
    Direct business management department/ customer ekka meeting walata inna wenawa.

    😮 මේ මනුස්සයා Tech Lead කෙනෙක්ද?
    මම හිතුවෙ freelance කරන් ඉන්න කෝලමා වගේ කෙනෙක් කියලා.

    Tech lead kama ballata giye magen thamay 8-)
    ------ Post added on Sep 15, 2024 at 8:47 PM

    සොෆ්ට්ස්කිල්ස් 50 %

    ටීම් ප්ලේ කරපු දේවල් වගේ දේවල් අහන්න පුළුවන්
    එක්ස්ට්‍රීම් ඩෙඩ් ලයින් එකක් කොහොමද ටකල් කරන්නේ
    ජිරා වගේ ඒවගෙන් කොමද ඉෆෙක්ටිව් අවුට් එකක් ගන්නේ
    ඉන්ග්ලිෂ් ස්කිල්
    IQ
    etc

    ටෙක්නිකල් 50 % (ex JAVA )

    OOP
    Debugging
    Testing (E2E and UNIT )
    සර්ව රිලෙටඩ්
    ෆ්‍රොම් ද ස්ක්‍රච් කරපු ප්‍රොජෙක්ට් එකක් එක්ස්ප්ලේන් කරන්න කියපන් එකෙන් ප්‍රශ්න අහපන්
    etc

    Hari
    ------ Post added on Sep 15, 2024 at 8:47 PM

    ලාර්ජ් ස්කේල් ප්‍රොජෙක්ට්ස් තියෙන කම්පනීස්නම් වැඩිපුර බලන්නෙ ඩොමේන් ඩිසයින් skills තමයි.. microservices architecture, serverless (lambda functions), AWS (or any other cloud) proficiency, basic web security, docker, kubernetes, එතනින් ගිහාම frontend නම් microfrontend, redux architecture වගේ දේවල්..

    මේව ඉතින් කම්පනි එකේ tech stack එක අනුව ඩිපෙන්ඩ් වෙනවා

    එතනින් ගිහාම පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් කරන කම්පනීස් වලනම් රෝල් එක මොකක් උනත් උබ just a developer කෙනෙක් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි

    Hari
    ------ Post added on Sep 15, 2024 at 8:48 PM