අඩෝ සුපරි ආතල් එකක් ගත්තා මම අද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    රතු පක්ශෙ බලයට ආවහම උබට ඕවට රිටන් හම්බ වෙනව අනිවාර්යයෙන්.
    ලේසි නැහැ මචං ඒවා තාත්තා වගේ ගමට වෙලා හිටියේ නැහැ මම මමත් එක්ක ඒ සෙල්ලන් බෑ අතක් හරි තියපු වෙලාවට පෙන්වන්නම් මගේ හැටි උන්ට
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වැඩ කරන විරුවා සින්දුව දාපන් මචං ඕකුන් බයේ දුවනවා

    penala yana eka kesewethath wate inna wal ballo tika kulappu wela hapanna paninawa a sinduwata
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,544
    9,028
    113
    ලේසි නැහැ මචං ඒවා තාත්තා වගේ ගමට වෙලා හිටියේ නැහැ මම මමත් එක්ක ඒ සෙල්ලන් බෑ අතක් හරි තියපු වෙලාවට පෙන්වන්නම් මගේ හැටි උන්ට
    nayonta baye three wheel karayanta baye dath kada gaththa eka kiyana katha 😂
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,147
    3,091
    113
    ලේසි නැහැ මචං ඒවා තාත්තා වගේ ගමට වෙලා හිටියේ නැහැ මම මමත් එක්ක ඒ සෙල්ලන් බෑ අතක් හරි තියපු වෙලාවට පෙන්වන්නම් මගේ හැටි උන්ට
    Dan kate dath keeyada?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    රබර් පුච්චන ගඳ එද්දී ප්‍රේමදාසව මතක් වෙන්න ඇති.. විජේවීරව මැරුවේ 1989. මම 1991 දීත් ටයර් දාලා පුච්චපු මිනී දැකලා තියෙනවා.
    විජේවීර මැරුණට ජෙවිපි එක තාම ඡන්දෙ ඉල්ලනවා නේද? මේ පාර ඡන්දෙ ඉල්ලනවා නේද NPP කියලා එකකින්...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලේසි නැහැ මචං ඒවා තාත්තා වගේ ගමට වෙලා හිටියේ නැහැ මම මමත් එක්ක ඒ සෙල්ලන් බෑ අතක් හරි තියපු වෙලාවට පෙන්වන්නම් මගේ හැටි උන්ට
    Forrest Gump Running GIF
     
    Fail T

    Well-known member
  • Jun 18, 2023
    303
    522
    93
    ලේසි නැහැ මචං ඒවා තාත්තා වගේ ගමට වෙලා හිටියේ නැහැ මම මමත් එක්ක ඒ සෙල්ලන් බෑ අතක් හරි තියපු වෙලාවට පෙන්වන්නම් මගේ හැටි උන්ට
    අන්න හරි මචං. ගැම්මෙන් ඉන්න ඕනෙ. උබල දිනුවම උබට ඔය රිද්දපු ඔක්කොටාම පුකේ ඇරල වරෙන් ගිහින්. 👍👍
     
    • Haha
    Reactions: nul and Clockwork

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    පරන ටයර් ටිකක් හොයල එවන්නද? උන් එන එන දවස් බලල පුච්චල එලියෙන් තියන්න... 1995 වගේ කාලෙ මට මතකයි පාරවල් ගානෙ සංකේතාත්මකව ටයර් පුච්චනව ඉස්කෝලෙ යද්දි හෙන ප්‍රශ්නෙ ඇයි මේ ටයර් පුච්චල දුම් ගහ ගහ තියෙන්නෙ කියල :rofl:
     
    • Haha
    Reactions: Nidarshana_k

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    විජේවීර මැරුණට ජෙවිපි එක තාම ඡන්දෙ ඉල්ලනවා නේද? මේ පාර ඡන්දෙ ඉල්ලනවා නේද NPP කියලා එකකින්...

    1989/90 වෙනකොට ඒ කාලේ හිටපු පක්ෂ නායකයා ඇතුලු තව ප්‍රධාන පෙලේ නායකයෝ මරලා/ අත් අඩංගුවට අරන්\ රට පැනලා පක්ෂය හොඳටම අඩපණ වෙලා තියෙනකොට 1991 දිත් ජේවීපී එක මිනීමැරුවා කියන එක හරි අසාමාන්‍යයිනේ. අනික ජේවීපී එක මිනිහෙක් මරනකොට ප්‍රේමදාස 100ක් විතර මැරුවා හමුදව දාලා පොලීසිය දාලා, කලු බලල්ලු කහ බලල්ලු කියලා ටීම් හදලා ආයුධ වාහන දීලා. රනිල් හැම සති අන්තෙම බටලන්ද වධකාගාරෙට එනවා ඇසින් දුටු සාක්ෂි තාම තියෙනවා.
     
    • Like
    Reactions: vito

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    uba amu gona kiyala amuthuwen kiyanna ona naha neda ban?
    දැන් මූ කරපු වැඩෙන් වෙන්නෙ ඔය සීන් එක මීටර් වුන උන් මූ ගැන ඇරියස් තියාගන්නව. NPP එක දිනුව උනත් පක්ශෙකට හෝ ආන්ඩුවකට බෑ තනි පුද්ගලයෙක්ව පාලනය කරන්න. ඔය සීන් එක Personally අරන් මූ ටවුමට ගිය වෙලාවක මූන පොඩි වෙන්න ඇන්නම නහෙන් අඩනව මට NPP එකේ උන් ගැහුවා කිය කිය.

    මූට තියෙන්නෙ Victim Mentality එකක්. පාඩුවෙ ඉන්න බෑ ඉල්ලගෙන කාල අඩනව.මේ වගෙ මොඩයෙක් දැක්කමයි
     
    • Love
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    දැන් මූ කරපු වැඩෙන් වෙන්නෙ ඔය සීන් එක මීටර් වුන උන් මූ ගැන ඇරියස් තියාගන්නව. NPP එක දිනුව උනත් පක්ශෙකට හෝ ආන්ඩුවකට බෑ තනි පුද්ගලයෙක්ව පාලනය කරන්න. ඔය සීන් එක Personally අරන් මූ ටවුමට ගිය වෙලාවක මූන පොඩි වෙන්න ඇන්නම නහෙන් අඩනව මට NPP එකේ උන් ගැහුවා කිය කිය.

    මූට තියෙන්නෙ Victim Mentality එකක්. පාඩුවෙ ඉන්න බෑ ඉල්ලගෙන කාල අඩනව.මේ වගෙ මොඩයෙක් දැක්කමයි

    next thread will be, """sereppuwa puchchapu nisa aluth gedarata awillla gahala giya """"
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    ලේසි නැහැ මචං ඒවා තාත්තා වගේ ගමට වෙලා හිටියේ නැහැ මම මමත් එක්ක ඒ සෙල්ලන් බෑ අතක් හරි තියපු වෙලාවට පෙන්වන්නම් මගේ හැටි උන්ට
    Sparring Knock Out GIF by Aleksey Efremov
     
    LovtusgeAmmageJangiya

    Junior member
  • Aug 23, 2024
    38
    20
    8
    උන් එනව දැකල තොට බයේ රෙවිල කියල හිතන්න ඇති ගද වැදුනම 🤌

    ඊලගපාර අතේ ගහල කැරි ටිකක් දාපන් පිලට ලෙස්සල වැටෙන්න
    ube muna mechchara kathada ballo