km kiyak diuwada last service eken passeFriday yanna inne. 60-70 wage yanawa.
Peugeot 5008
Adata 10,600k wage. Samanen 10,000 walin krnne.km kiyak diuwada last service eken passe
10000 වෙනකන් ඉන්නවද යකො ඔච්චර හොද වාහනයක්Adata 10,600k wage. Samanen 10,000 walin krnne.
ඉන්ස්පෙක්ශන් කරලා සර්විස් කරන්නේ කොහෙදCastrol 3L 30w10 - 7800 LKR (සීදුව - කොටුගොඩ පාරෙ තැනකින් ගත්තෙ, ලොකු ස්පෙයාපාට් කඩයක්)
Original Oil Filter - 1200 (Sumana Motors, Old Stock හම්බ වෙලා ෆිල්ටර් 5ක් ගෙනත් තියන් ඉන්නව, දැන් සකුරා එකත් 1900ක්)
සර්විස් එකේ පණ්ඩිත පොන්නයා එපා කියද්දි වැරදි ටූල් එක දාලා ඔයිල් නට් එකේ ඔලුව කාපු හින්දා, අළුත් ඔයිල් නට් එකයි, ඔයිල් චේන්ජ් එකයි, බොඩි වොශ් + ඉන්ටීරියර් නොමිලේ හම්බුනා මේ පාර.
ටිප් එක 500යි
ලඟදි රෙපෙයාර් දෙක තුනක් කල නිසා, ඉන්ස්පෙක්ශන් කරල සර්විස් කරන තැනට දැම්මෙ නෑ.
recommended eka itn. pothe nan enne 15,000n krnna kyala.10000 වෙනකන් ඉන්නවද යකො ඔච්චර හොද වාහනයක්
Don's Service, Wattala. ඇණේ ඉඳන් බලනව, හොඳම සර්විස් එකක්, උන් නිසා සෑහෙන්න ලෙඩ වලින් බේරිලා තියෙනව, හැබැයි ඔයිල් එහෙම නම් ගණන් වැඩියිඉන්ස්පෙක්ශන් කරලා සර්විස් කරන්නේ කොහෙද
wahane mokakda banCastrol 3L 30w10 - 7800 LKR (සීදුව - කොටුගොඩ පාරෙ තැනකින් ගත්තෙ, ලොකු ස්පෙයාපාට් කඩයක්)
Original Oil Filter - 1200 (Sumana Motors, Old Stock හම්බ වෙලා ෆිල්ටර් 5ක් ගෙනත් තියන් ඉන්නව, දැන් සකුරා එකත් 1900ක්)
සර්විස් එකේ පණ්ඩිත පොන්නයා එපා කියද්දි වැරදි ටූල් එක දාලා ඔයිල් නට් එකේ ඔලුව කාපු හින්දා, අළුත් ඔයිල් නට් එකයි, ඔයිල් චේන්ජ් එකයි, බොඩි වොශ් + ඉන්ටීරියර් නොමිලේ හම්බුනා මේ පාර.
ටිප් එක 500යි
ලඟදි රෙපෙයාර් දෙක තුනක් කල නිසා, ඉන්ස්පෙක්ශන් කරල සර්විස් කරන තැනට දැම්මෙ නෑ.
ශුවර් සර්විස් එකක් හොයාගන්න ඕනේ බංDon's Service, Wattala. ඇණේ ඉඳන් බලනව, හොඳම සර්විස් එකක්, උන් නිසා සෑහෙන්න ලෙඩ වලින් බේරිලා තියෙනව, හැබැයි ඔයිල් එහෙම නම් ගණන් වැඩියි