වාහනේ Service කරන්න උබලට කියක් ගියාද

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,928
    12,981
    113
    Castrol 3L 30w10 - 7800 LKR (සීදුව - කොටුගොඩ පාරෙ තැනකින් ගත්තෙ, ලොකු ස්පෙයාපාට් කඩයක්)
    Original Oil Filter - 1200 (Sumana Motors, Old Stock හම්බ වෙලා ෆිල්ටර් 5ක් ගෙනත් තියන් ඉන්නව, දැන් සකුරා එකත් 1900ක්)

    සර්විස් එකේ පණ්ඩිත පොන්නයා එපා කියද්දි වැරදි ටූල් එක දාලා ඔයිල් නට් එකේ ඔලුව කාපු හින්දා, අළුත් ඔයිල් නට් එකයි, ඔයිල් චේන්ජ් එකයි, බොඩි වොශ් + ඉන්ටීරියර් නොමිලේ හම්බුනා මේ පාර.

    ටිප් එක 500යි

    ලඟදි රෙපෙයාර් දෙක තුනක් කල නිසා, ඉන්ස්පෙක්ශන් කරල සර්විස් කරන තැනට දැම්මෙ නෑ.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්

    ඉන්ස්පෙක්ශන් කරලා සර්විස් කරන්නේ කොහෙද
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,928
    12,981
    113
    ඉන්ස්පෙක්ශන් කරලා සර්විස් කරන්නේ කොහෙද
    Don's Service, Wattala. ඇණේ ඉඳන් බලනව, හොඳම සර්විස් එකක්, උන් නිසා සෑහෙන්න ලෙඩ වලින් බේරිලා තියෙනව, හැබැයි ඔයිල් එහෙම නම් ගණන් වැඩියි
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,786
    7,994
    113
    මෙන්න මෙතන...
    Castrol 3L 30w10 - 7800 LKR (සීදුව - කොටුගොඩ පාරෙ තැනකින් ගත්තෙ, ලොකු ස්පෙයාපාට් කඩයක්)
    Original Oil Filter - 1200 (Sumana Motors, Old Stock හම්බ වෙලා ෆිල්ටර් 5ක් ගෙනත් තියන් ඉන්නව, දැන් සකුරා එකත් 1900ක්)

    සර්විස් එකේ පණ්ඩිත පොන්නයා එපා කියද්දි වැරදි ටූල් එක දාලා ඔයිල් නට් එකේ ඔලුව කාපු හින්දා, අළුත් ඔයිල් නට් එකයි, ඔයිල් චේන්ජ් එකයි, බොඩි වොශ් + ඉන්ටීරියර් නොමිලේ හම්බුනා මේ පාර.

    ටිප් එක 500යි

    ලඟදි රෙපෙයාර් දෙක තුනක් කල නිසා, ඉන්ස්පෙක්ශන් කරල සර්විස් කරන තැනට දැම්මෙ නෑ.
    wahane mokakda ban
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    Don's Service, Wattala. ඇණේ ඉඳන් බලනව, හොඳම සර්විස් එකක්, උන් නිසා සෑහෙන්න ලෙඩ වලින් බේරිලා තියෙනව, හැබැයි ඔයිල් එහෙම නම් ගණන් වැඩියි
    ශුවර් සර්විස් එකක් හොයාගන්න ඕනේ බං
    මගේ වීල් නට් දෙකක් කැඩුවා අන්තිම සැරේ

    අනික උන් නිකං හෝදලා දානවා මිසක් වෙන කිසි දෙයක් වෙන්නෑ