මදුරු මරණ රැකට් ගන්ඩ තැනක්...

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    මිතුරණ මට ‍මදුරු සැපරයක් ගන්ටෝනෙ. Zapper එකක්. ගන්ඩ තැනක් සහ අත්දැකීම මොන වගේද කියන්ඩ.

    • Dislike
    Reactions: Little Hulk

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    සත්තු මරණ එක මහා පාපයක් බං ඔයා වත්ත සුද්ද කරන්න අහලපහල ගෙවල් වල අයත් එකතු කරගෙන ප්‍රදේශය සුද්ද කරන්න....ගෙදර සුවඳදුම් කුඩු හෝ කබලකට අඟුරු දාල ලාඩප්පා කොළ දාල දුම් අල්ලන්න........ මොන කොළ වර්ගයක් උනත් අවුලක් නෑ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    සත්තු මරණ එක පවු උනාට කෘමියො කියන්නෙ මහ කැරියො. අනික මේ දවස් 28 කිරිසප්පයව කාල උට අමාරු උනොත් ඔය පවු පින් හොයන උන්ට කරන්ඩ පුලුවන් හුත්තක් නැහැ. දරුවා ලොකුයි පවු පින්වලට වඩා බන්.
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    සත්තු මරණ එක පවු උනාට කෘමියො කියන්නෙ මහ කැරියො. අනික මේ දවස් 28 කිරිසප්පයව කාල උට අමාරු උනොත් ඔය පවු පින් හොයන උන්ට කරන්ඩ පුලුවන් හුත්තක් නැහැ. දරුවා ලොකුයි පවු පින්වලට වඩා බන්.
    මදුරු නෙට් එකක් ගන්න.ටෙලිසින් මාකටින් එකේ තිබුනා දොරකඩට හයි කරන දැලක්
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මදුරු නෙට් එකක් ගන්න.ටෙලිසින් මාකටින් එකේ තිබුනා දොරකඩට හයි කරන දැලක්
    බෑ බන් කිරි දෙන්න බෑ ඇඳට වෙලා. ෆීඩ් කරනකොට යටින් ඇවිත් කනව පොඩි එකාගෙ කකුල්. කරන්න දෙයක් නෑ. කලු සුදු කර්ම කරන්න වෙනව සසර සරනකොට. අනික මරණ සතාගේ සීලය, උප්පත්ති යෝනිය, යොදන ක්‍රමය වගේ දේවල් ගොඩක් හේතු පාදක වෙනවා පවේ තරම ගැනෙන්න.
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,079
    113
    srilanka
    බෑ බන් කිරි දෙන්න බෑ ඇඳට වෙලා. ෆීඩ් කරනකොට යටින් ඇවිත් කනව පොඩි එකාගෙ කකුල්. කරන්න දෙයක් නෑ. කලු සුදු කර්ම කරන්න වෙනව සසර සරනකොට. අනික මරණ සතාගේ සීලය, උප්පත්ති යෝනිය, යොදන ක්‍රමය වගේ දේවල් ගොඩක් හේතු පාදක වෙනවා පවේ තරම ගැනෙන්න.
    හේතු5 යි මන් අහල තියෙන්න....වත්ත සුද්ද කරන්න...අහල පහල බෝවෙන තැන් ඇති
     
    • Like
    Reactions: Little Hulk and ela

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,200
    113

    මිතුරණ මට ‍මදුරු සැපරයක් ගන්ටෝනෙ. Zapper එකක්. ගන්ඩ තැනක් සහ අත්දැකීම මොන වගේද කියන්ඩ.

    Arpico cargills balapan. Mama ekak gaththa langadi. 3000k witara. Kariyo hitapu gaman one shot marenne ne. Kara wenna ona
     
    • Like
    Reactions: ela

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    AliExpress, Daraz

    nnHW1lk.jpg

    cEiccwW.jpg

    ------ Post added on Sep 20, 2024 at 1:09 AM
     
    Last edited:
    • Like
    Reactions: Jack London

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මදුරුවො පොකුරු පිටින් ඉද්දි මම මොටීන් එක අල්ලනව ගිනිකූරක් ගහලා
    Game Of Thrones Fire GIF
     
    • Love
    Reactions: dgboy

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    හේතු5 යි මන් අහල තියෙන්න....වත්ත සුද්ද කරන්න...අහල පහල බෝවෙන තැන් ඇති
    Loku waguru bimak thiye,apita karanna deyak nq
    slap👏 slap 👏 work every time
    no sympathy for mosquitoes and roaches
    Yeah
    Arpico cargills balapan. Mama ekak gaththa langadi. 3000k witara. Kariyo hitapu gaman one shot marenne ne. Kara wenna ona
    Balannam machan
    stab stab stab (no empathy for human who kill roaches)
    Huh?
    A/C එකක් ගන්න
    මදුරු එන්නනෑ
    Can't, on medical grounds