නැවක් ගන්ඩ ඕනේ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    උබලා මේ පොඩිපොඩි EV කෑලි වලට රන්ඩු වෙන අතරෙ මට හිතුනා නැවක් ගන්ඩ. කාටවත් පදිරි වෙන්නෙ නැතුව ආදායමක් හොයාගන්ඩ පුලුවන්. බොර තෙල් අදින නැවක් ගන්ඩ තමයි මනාප.
    මොකක්ද ප්‍රොසෙස් එක?
    උබලා ගාව හෝ අදුරන අය ගාව oil tankers තියෙනවා නම් මට කියන්ඩ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    පුකදෙන්න වෙයි සෑහෙන්න

    හැබැයි තාරක උබට ගෑනිවත් දෙයි දැන්නම්
    අමො අමෝ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, මොකො ටැග් කරන්න බය? ටැග් කලත් නැතත් මම උඹව හොයන් ඇවිත් පුකේ අරිනවා පොන්නයෝ, බය වෙන්න එපා 🤭 🤭
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    ප්ලාස්ටික් කමක් නැද්ද මාතියා?
    එකක් 450ක් දාලා දෙන්නම්
    එතනින් එහාට නම් සතයක් අඩු කරන්නේ නෑ අප්පා
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    නැවක් නම් නෑ සර්, නැව් කම්පැනි ගොඩක් රෙජිස්ටර් වෙලා තියෙන ටැක්ස් හේවන් එකක් වන මෝල්ටා වල ඉන්වෙස්ටර් වීසා - සෙකන්ඩ් පාස්පෝට් අරන් දෙන්නම්. ගිහින් බැරියෑ නැවක් බැරිනම් දහයක් ගන්න.
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    හොඳම තත්වයේ oil tanker එකක් විකිණීමට ඇත

    පලමු හිමිකරු.
    Original milage.
    දුම් සහතික ඇත.
    ප්‍රදර්ශන තත්ත්වයේ ඇත.
    එන්ජින් 100% 😍
    දුර දාවනයට සුදුසුයි
    තෙල් සුවදටත් වැඩ.
    අඩුපාඩු නොමැත
    පරීක්ශා කර බලා මිල ගනන් මිල ගණන් සාකච්ඡා කරගත හැක.
    අවශ්‍ය නම් පමනක් in box එන්න.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    මමත් ආසයි yacht එකක් අරගන්න. මම ගන්නෙ නැත්තෙ වෙන මුකුත් නිසා නෙවෙයි වැවට අරන් යන්න විදියක් නැති නිසා 😁🙂
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    https://www.nautisnp.com/tankers/bunker/19934


    අඩුවට ශ්‍රී නම්බරයක් දෙන්නද? ලේඩි යූස්ඩ්, කඩේ විතරයි යවල තියෙන්නෙ, ජපන් සුවඳ


    හොඳම තත්වයේ oil tanker එකක් විකිණීමට ඇත

    පලමු හිමිකරු.
    Original milage.
    දුම් සහතික ඇත.
    ප්‍රදර්ශන තත්ත්වයේ ඇත.
    එන්ජින් 100% 😍
    දුර දාවනයට සුදුසුයි
    තෙල් සුවදටත් වැඩ.
    අඩුපාඩු නොමැත
    පරීක්ශා කර බලා මිල ගනන් මිල ගණන් සාකච්ඡා කරගත හැක.
    අවශ්‍ය නම් පමනක් in box එන්න.
    පිනෑන්ස් කීයක් දෙයිද සෑර්?
    ------ Post added on Jun 16, 2025 at 2:40 PM
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,773
    8,098
    113
    Kotahena
    අපෝ සල්ලි තියනවා නම් පුළුවන් gemak ගහන්න. Panama වල ඉන්න මගේ යාළුවෝ set එකක් ඉන්නව වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්ට.
    හැබැයි නිකං contact දෙන්න බැහැ අපිටත් මොනව හරි වෙන්න ඕන.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    හොඳම තත්වයේ oil tanker එකක් විකිණීමට ඇත

    පලමු හිමිකරු.
    Original milage.
    දුම් සහතික ඇත.
    ප්‍රදර්ශන තත්ත්වයේ ඇත.
    එන්ජින් 100% 😍
    දුර දාවනයට සුදුසුයි
    තෙල් සුවදටත් වැඩ.
    අඩුපාඩු නොමැත
    පරීක්ශා කර බලා මිල ගනන් මිල ගණන් සාකච්ඡා කරගත හැක.
    අවශ්‍ය නම් පමනක් in box එන්න.
    Air Bag Thiyenawad ? Alloy wheel da ? 4wheel or two wheel ? Exchange ok da ?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,074
    113
    අවුරුදු 15ක් 20ක් පරන බල්ක් කැරියර් එකක් ගනින් අඩුවට. පැනමා හෝ ලයිබීරියා දජය යටතේ ලියාපදිංචි කරපන්. යුරෝපේ සෙල්ලන් දානවා නම් මෝල්ටාව හොදයි. අලුත් ඒවත් තියෙනවා ඔය බංකොලොත් වෙන නැව් කොම්පැනි විකුණනනවා අඩුවට. අත්දැකීමෙන් කියන්නේ.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    oil tankers තියෙනවා නම්
    Passenger ship එකක් අරන් cruise කරමු බම්, පට්ට සල්ලියක් හොයත හැකි 🤗

    "මැද පෙරදිග තම්බි දෙසේ ඉඳලා පුංචි සිරි දූපත හරහා සිංගප්පූරුවට" 😏
     
    • Love
    Reactions: NRTG