නැවක් ගන්ඩ ඕනේ

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,083
    13,340
    113
    Passenger ship එකක් අරන් cruise කරමු බම්, පට්ට සල්ලියක් හොයත හැකි 🤗

    "මැද පෙරදිග තම්බි දෙසේ ඉඳලා පුංචි සිරි දූපත හරහා සිංගප්පූරුවට" 😏
    කෲස් ඕන නෑ කඩන් හැලෙන නැවක් අරන් ඉතාලි බස්සනවා කියලා ලක්ස පහ ගානෙ අරන් ගිහින් කෝස්ට් එක කිට්ටු කරලා නැව ගිල්ලනවා, ඉන්ශුරන්ස් සල්ලිත් අතේ. මෙහෙ අනාතයොන්ගෙන් ගන්න සල්ලිත් අතේ. උන්ගෙ මිනී ටික විකුණගෙන කාලා ඩොකියුමන්ටරි දෙක තුනක් ගහලා ඒ සල්ලිත් අතේ.

    ටැන්කි බෝට්ටුවෙ මැච් එක ගහන්න හැකි නම් මොකෝ නැවේ බැරි
     
    • Like
    Reactions: Giant and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,489
    199,486
    113
    Colombo, Sri Lanka
    මගෙන් ටයර් ගන්න ඕකට. මම ටයර් කඩයක් දාන්න හීන මවමින් ඉන්නේ. හොඳ ඇලෝයි වීල් එහෙමත් විකුනන්න දාන්න ඉන්නේ :love2:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,507
    26,115
    113
    Fantasy
    නැවක් නම් නෑ සර්, නැව් කම්පැනි ගොඩක් රෙජිස්ටර් වෙලා තියෙන ටැක්ස් හේවන් එකක් වන මෝල්ටා වල ඉන්වෙස්ටර් වීසා - සෙකන්ඩ් පාස්පෝට් අරන් දෙන්නම්. ගිහින් බැරියෑ නැවක් බැරිනම් දහයක් ගන්න.
    පැනමාවලින් රෙජිස්ටර් කරන්ඩ හිතුවෙ
     
    • Love
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,083
    13,340
    113
    පැනමාවලින් රෙජිස්ටර් කරන්ඩ හිතුවෙ
    මෙහේ එන්ඩ ඔය කිම්බවල් අස්සෙ රිංගන්නැතුව, පැනමා ඇලේ මොකෙක් හරි මෙහෙක් කරල හිර උනාම ඔක්කොම ඉවරයි. විකාර නැතුව මෝල්ටා දාමු. මෙහෙ විස්කි තියෙනවා ජාති බඩු
     
    • Like
    Reactions: windows_ubuntu

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,097
    2
    116,357
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    image_380x240_5f9f8e810b6dd.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,507
    26,115
    113
    Fantasy
    මෙහේ එන්ඩ ඔය කිම්බවල් අස්සෙ රිංගන්නැතුව, පැනමා ඇලේ මොකෙක් හරි මෙහෙක් කරල හිර උනාම ඔක්කොම ඉවරයි. විකාර නැතුව මෝල්ටා දාමු. මෙහෙ විස්කි තියෙනවා ජාති බඩු
    වයිෆ්ද මට විසා හදලා දෙන්නෙ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,083
    13,340
    113
    වයිෆ්ද මට විසා හදලා දෙන්නෙ
    ඒ හුත්තවල් වැඩක් නෑනෙ. කෝටි දෙකක් අරන් වරෙන්. සති තුනෙන් යුරෝපෙ බඩුවක් ගස්සවනවා වීසත් එක්ක
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,507
    26,115
    113
    Fantasy
    ඒ හුත්තවල් වැඩක් නෑනෙ. කෝටි දෙකක් අරන් වරෙන්. සති තුනෙන් යුරෝපෙ බඩුවක් ගස්සවනවා වීසත් එක්ක
    Ewa tamai mata wedagath