සිරාවට අනික් උන්ට පළාතකටවත් phone ගෙන්න එපා කියල, මෙහෙම විශේෂ කරල photo ගස්ස ගන්න පුළුවන් ද?![]()
මේක නීතියට අනුකුලයි ද ?
නිතියට අනුව 4න් පස්සේ තමයි පොටො දාන්න පුලුවන්. නමුත් ප්රධාන ඕක හැමෝම කරනවා. කොමිසම මුකුත් කරන්නේ නැ.![]()
මේක නීතියට අනුකුලයි ද ?
news eka gahanna kiyanna athi, wena kohe hari hangila indala ayeth enna athi, habai yanna balagena aththe passport eka athene...rata panala nadda namol ge aryawa?..
pointnews eka gahanna kiyanna athi, wena kohe hari hangila indala ayeth enna athi, habai yanna balagena aththe passport eka athene...
passport eka athe thiyenne awadanen innaලංකාවෙන් පැනලා ගියා කිවූවට ඔය ඉන්නේ හොඳට ඒ නිවුස් ප්රචාරය කරපු එවුන් ටික දැන් දැක්කේනැ වගේ ඉන්නවා.
passport eka athe thiyenne awadanen inna