කොමිසමේ අවදානය පිණිසයි

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    460932407_839335198370338_914762267424322577_n.jpg

    මේක නීතියට අනුකුලයි ද ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    460932407_839335198370338_914762267424322577_n.jpg

    මේක නීතියට අනුකුලයි ද ?
    සිරාවට අනික් උන්ට පළාතකටවත් phone ගෙන්න එපා කියල, මෙහෙම විශේෂ කරල photo ගස්ස ගන්න පුළුවන් ද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    460932407_839335198370338_914762267424322577_n.jpg

    මේක නීතියට අනුකුලයි ද ?
    නිතියට අනුව 4න් පස්සේ තමයි පොටො දාන්න පුලුවන්. නමුත් ප්‍රධාන ඕක හැමෝම කරනවා. කොමිසම මුකුත් කරන්නේ නැ.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මචන් මු මේකේ වීඩියෝ එකක් දාල තියනවද ?
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ලංකාවෙන් පැනලා ගියා කිවූවට ඔය ඉන්නේ හොඳට ඒ නිවුස් ප්‍රචාරය කරපු එවුන් ටික දැන් දැක්කේනැ වගේ ඉන්නවා.
     
    • Haha
    Reactions: Little Hulk

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ලංකාවෙන් පැනලා ගියා කිවූවට ඔය ඉන්නේ හොඳට ඒ නිවුස් ප්‍රචාරය කරපු එවුන් ටික දැන් දැක්කේනැ වගේ ඉන්නවා.
    passport eka athe thiyenne awadanen inna
     
    • Haha
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    passport eka athe thiyenne awadanen inna

    ඉතින් ඊයේ රට ගියා කියලා මේකෙම ත්‍රෙඩ් කියක් වැටුනද ඔය රට ගියා කිවුව ගොඩක් අය අද චන්දෙ දැම්ම.