🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    05:51 PM හම්බන්තොට දිස්ත්‍රික්යේ පළමු ඡන්ද ප්‍රතිඵලය ප.ව. 9 පමණ වන විට ලබා දිය හැකි බව හම්බන්තොට තේරීම්භාර නිලධාරී එච්.පී.සුමනසේකර මහතා පැවසීය.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    Galle / Kalutara / Kegalle / Kurunegala / Matara 10%+ drop ekak ne.
    මම හිතුවේ කළුතර, මාතර, ගාල්ල මිනිස්සු බලන් හිටපු චන්දයක් කියලා.

    ඔය ඩයිහර්ඩ් බයි ඒරීයානේ මචන් මන් එකයි මුලින්ම කිවුවේ කොහොමත් බයියෝ යම් ප්‍රමානයක් චන්දෙ දෙන්නේනැ කියලා රිජෙක්ර්ට් වුන ඒවත් ඇති මේපාර 2019 වලට වඩා රත්නපුරෙත් අඩුයි මේපාර.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,453
    113
    trump.gif
    trump-trump-dance.gif
     

    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    243
    490
    63
    අද (21) පැවති ජනාධිපතිවරණයේ සලකුණු කළ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂකයින් 200 දෙනෙකු යෙදවීමට පියවර ගෙන ඇතිබව PAFFRELවිධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා.
    ඒ අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන කිහිපයක් නිරීක්ෂණය කිරීම සඳහා තම සංවිධානයේ නිරීක්ෂකයින් යෙදවීමට පියවර ගන්නා බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ (Institute for Democratic Reforms and Electoral Studies - IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසනවා. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට නිරීක්ෂකයින් දෙදෙනා බැගින් යෙදවීමට කටයුතු කරන බවයි කැෆේ (CaFFE) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීෂ් පවසනවා.
    ඡන්ද ගණන් කිරීමේ එක් මධ්‍යස්ථානයකට එක් නිරීක්ෂකයෙකු බැගින් යෙදවීමට කටයුතු කරන බව මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (Election Violence Monitoring Center - EVMC) මෙහෙයුම් ප්‍රධානී අර්ජුන පරාක්‍රම පවසනවා. අවශ්‍ය වුවහොත් මනාප ගණන් කිරීමේ කාර්යය නිරීක්ෂණය කිරීම සඳහා එම කණ්ඩායම යොදවන බවයි ඔහු කියන්නේ.
    ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ආශ්‍රිතව නිරීක්ෂණ කටයුතු සිදුකරන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (National Election Observation Centre) විධායක අධ්‍යක්ෂ රසාංග හරිස්චන්ද්‍ර පවසනවා.
     
    • Like
    Reactions: SagaxConatusV

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    madi bn mepara
    Migrate wechcha godak unta me sere chande awilla ban.. mama danna godak unta chanda card awilla 2019 rata apu untath. matai, wifetai dennatatama chande awith, nama liyala nathiwath (I know its sounds silly). e wage godak unta awith thibuna. eka thamai me sere % eka godakma adu.
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Migrate wechcha godak unta me sere chande awilla ban.. mama danan godak unta chanda card awilla 2019 rata apu untath. matai, wifetai dennatatama chande awith, nama liyala nathiwath (I know its sounds silly). e wage godak unta awith thibuna. eka thamai me sere % eka godakma adu.
    ඡන්ද හිමි නාම ලේඛනය කියන්නේ වෙනම එකක්... Citizenship නැති උනොත් හරි මැරුණොත් හරි තමයි list එකෙන් නම අයින් කරන්නේ... නැත්නම් අලුතින් ගෘහ මූලික ලැයිස්තු වලට දැම්මේ නැතත් ඡන්දේ එනවා...
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,413
    6,555
    113
    Land of Lions

    ඇදිරි නීතිය පනවන්න සූදානම්..

    September 21, 2024 at 12:40 pm | lanka C news

    අවශ්‍ය වුවහොත් රට තුළ ඇඳිරි නීතිය පැනවීමට සූදානම් බව මහජන ආරක්ෂක ඇමැති ටිරන් අලස් මහතා සඳහන් කරයි.

    මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ තත්ත්වයක් ඇති වුවහොත් ඊට එරෙහිව දැඩිව කටයුතු කරන බවත් ඔහු පැවසීය.

    ජනාධිපතිවරණය මෙතෙක් සාමකාමී බවත් එය දිගටම පවත්වාගෙන යන ලෙස ජනතාවගෙන් හා දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සදහන් කලේය.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    Ow bara gaanak giya
    ow ekath ehemai, anith eka machan last time nama thibbe nethi untath me sere awith. api den awrudu 5 katath wedi Lanakwen awith. Anthimata thibba maha mathiwaraneta apita chande awe nehe. Amma ape nama dila thibbeth nehe, eth me sere chanda card awith. Wife geth nama dila nathiwath card eka awith. mama danna godak unta awith, lagadi migrate wechcha un newei. 2019/20 wage awpu un. e wage bara ganak athi thawa, ekai rate eka ochchcrama drop wela atte. nathiwa lankawe aya vote karapu nathi nisa newei. :yes: :yes:
     
    • Like
    Reactions: SagaxConatusV