මාලිමා කරුවන්ගේ screenshot ගහල තියාගමු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇයි ත්‍රෙඩ් මිසින් වෙයි.කමෙන්ට් එඩිට් වෙයි කියලා සැකද
     
    • Haha
    Reactions: Jack London

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    උබේ thread එකත් screenshot ගහගෙන bobookmark කරල තව quoted කරලත් තියාගත්ත්
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    නැත්තං රතු දත්ත පොතට දාන්න වෙනව
    මුලින්ම ගෝටට දීපු එවුන්ගෙ ලිස්ට් එකක් හදමු. උන් එදා ඒ ගොං බූරු වැඩේ කරේ නැත්තං මේ සැරේ කවුරුත් ජෙප්පො බලේට ගේන්න උනන්දු වෙන්නෑ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,363
    5,931
    113
    :D :D :D


    ss gahanna deyak na
    parusa wachanayen banina deyak na
    hena illanna one na

    Eekek nara mathakyi mahaththyo

    e wagema

    unwahansela Anurayiyta vote karapu hethu (Kithul gahata thanakola kapanna giya miniha wage) onnam 10 k kiyannam dan

    next january walin passe kiyana,.

    :D:D:D:D:D
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අත අැතැරලා දාපං බං..රැල්ලට යන මෝඩයෝ නේ..😹

    ජෙප්පෝ නම් කමක් නෑ..දාර බයියෝ මේ පාර ජෙප්පෝ වෙලා ඒකයි දුක..😹😹😹
     
    • Like
    Reactions: AKI-SL and hitter

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔව් ඔව් මහබැංකුව කැඩුවට
    බෝම්බ කෙලිනව කියල දැනගෙන කටපුක වහගෙන හිටියට
    යාලුවන්ගෙ බොල්නය කෝටි ගනන් කැපුවට
    උබලගෙ රනිල් වද පොන්නයට විතරයි රට ගොඩගන්න පුලුවන් 😎

    මයින නැත්තන් කොටි නැගිටිනව
    පොනිල නැත්තන් රට බංකොලොත් වෙනව
    ඒහින්ද ඕකුන් දෙන්න මලත් හමගහල පුලුන් පුරවල තියාගන්ඩෝන
    Screenshot-20240920-031521-Chrome-2.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,699
    18,427
    113
    ආ මාක් කොරන්න අපි නම් දුන්න මාලිමාවට