🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    යාපා නම් කපටි නරියෙක්
    උගේ group එකේ අනිත් adminලටවත් මූව sure නැති නිසා දාන්නේ නෑ
    ඒ නිසා කිරියේ උස්සන් ඇවිත් දානවා
    කොල්ලෝ ටික අද යාපාව සමතලා කරයි වගේ එළිවෙද්දී.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    නිල නොලත් හම්බන්තොට පලමු හෝල් එකේ postal votes
    Npp 993
    SJB 257
    Gas 178
    SLPP 52
    පෙට්ටියක් ගණන් කරනවා,
    ගණන් කරන එකෙක් එලියට එනවා,
    යාපාට WA කරනවා,
    ආයේ දෙවෙනි පෙට්ටිය හොයන් යනවා. නයිස්.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,100
    113
    Kotte
    අඩෝ එතකොට මේකේ එවුන් බොරු හද හද දානවද
    ගෙරි වැඩ :(
    නෑ
    පෝන් එක ටොයිලට් එකේ හන්ගල තියෙන්නෙ. ආව ගමන් දුවල ගිහින් අප්ඩේට් කරනව
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොකද වෙන්නෙ ගෙරි සිංහල්ලු ? පුනුරුද යුගය එනව නේද ලඟ ලඟම ? 😍

    අනුරයට ආරච්චිකට්ටුව් හරියෙදි බොගක් සෙට් වෙලා බ්‍රෝ.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,311
    113
    Panadura
    කුරුණෑගල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

    අනුර-41000
    සජිත්-6050
    රනිල්-1420

    ගනන් කළ පලමු තැපැල් චන්ද පෙට්ටියේ ප්‍රතිපල
    ආසනය රත්නපුර
    මුලු චන්ද සංක්‍යාව 1620
    මාලිමාව - 980
    රනිල් - 337
    සජිත් - 197
    නාමල්-22

    Akuressa එක room එකක තැපැල් ජන්ද,
    අනුර -1006
    සජී - 218
    රනිල් - 200

    Unofficial