NPP ගොන් මාධ්‍ය නිවේදනය

Domainnasa

Well-known member
  • Nov 30, 2009
    422
    762
    93
    Curfew දැම්ම කිව්වම උන් කියනවා ඒක චන්ද ප්‍රතිපල වෙනස් කරන්න නෙමෙයි නම් හොඳයි ලු.
    ඒ කියන්නේ තැපැල් ඡන්දෙයි අනිත් චන්දයි අහසට පොලොව වගේ ඇති. උන් දැන් හදන්නේ කර්ෆිව් දැමීම චන්ද ප්‍රතිපල වෙනස් කරන්න කලා කියලා මිනිස්සු අවුස්සන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,770
    73,032
    113
    මාලඹේ
    Curfew දැම්ම කිව්වම උන් කියනවා ඒක චන්ද ප්‍රතිපල වෙනස් කරන්න නෙමෙයි නම් හොඳයි ලු.
    ඒ කියන්නේ තැපැල් ඡන්දෙයි අනිත් චන්දයි අහසට පොලොව වගේ ඇති. උන් දැන් හදන්නේ කර්ෆිව් දැමීම චන්ද ප්‍රතිපල වෙනස් කරන්න කලා කියලා මිනිස්සු අවුස්සන්න
    පැරදුනාම කියන්න හේතුවකුත් ඕනේ නේ බං 🤣
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,524
    22,211
    113
    Curfew දැම්ම කිව්වම උන් කියනවා ඒක චන්ද ප්‍රතිපල වෙනස් කරන්න නෙමෙයි නම් හොඳයි ලු.
    ඒ කියන්නේ තැපැල් ඡන්දෙයි අනිත් චන්දයි අහසට පොලොව වගේ ඇති. උන් දැන් හදන්නේ කර්ෆිව් දැමීම චන්ද ප්‍රතිපල වෙනස් කරන්න කලා කියලා මිනිස්සු අවුස්සන්න

    ඕකුන් හැමදාමත් කරේ රට ගිණි තියන ඵක තමා..මටත් ඕකුන්ව පේන්න බැරි ඒකයි..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,524
    22,211
    113
    මොකටද බං මෙච්චර සාමකාමීව තියෙද්දි curfew දාන්නෙ

    curfew දාන්නේ ජෙප්පොන්ගේ හැටි දන්න නිසා..උන් ගෙවල් ගිණි තියන නිසා..අන්තිමට ඒවටත් ගෙවන්න වෙන්නේ රටේ ඉන්න මිනිස්සුන්ට..ගිය පාර අරගල කාලේ වුන දේ දැක්කනේ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,976
    9,268
    113
    ulan bator
    මාද්ය නිවේදනෙ විදියට තෙරෙනෙ උන්ට දින්න ඔනෙ නැ වගෙ. ඉන්දියාව හො වෙනත් උන් ගෙ අතෙ වගෙ තීරනෙ තියෙන්නෙ!
     
    • Like
    Reactions: dxx

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Curfew දැම්ම කිව්වම උන් කියනවා ඒක චන්ද ප්‍රතිපල වෙනස් කරන්න නෙමෙයි නම් හොඳයි ලු.
    ඒ කියන්නේ තැපැල් ඡන්දෙයි අනිත් චන්දයි අහසට පොලොව වගේ ඇති. උන් දැන් හදන්නේ කර්ෆිව් දැමීම චන්ද ප්‍රතිපල වෙනස් කරන්න කලා කියලා මිනිස්සු අවුස්සන්න
    aniwa normal votes nam government pimpiyo wage nemei
     
    • Like
    Reactions: dxx

    lilman

    Well-known member
  • May 10, 2009
    41,516
    55,585
    113
    Colombo
    දාන්නේ ජෙප්පොන්ගේ හැටි දන්න නිසා..උන් ගෙවල් ගිණි තියන නිසා..අන්තිමට ඒවටත් ගෙවන්න වෙන්නේ රටේ ඉන්න මිනිස්සුන්ට..ගිය පාර අරගල කාලේ වුන දේ දැක්කනේ.

    ජෙප්පො බත් මුට්ටි උස්සන් දුවයි නෙහ් ? :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,524
    22,211
    113
    ජෙප්පො බත් මුට්ටි උස්සන් දුවයි නෙහ් ? :lol:

    මේ ඉන්නේ ඒ වගේ ත්‍රස්ථවාදී JVP පරයෙක්..තෝත් ගිණි තිබ්බා නේද ගිය පාර ගෙවල් වල් අඩු කුලේ ජෙප්පා..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,071
    6,998
    113
    Nawala
    ඕකුන් හැමදාමත් කරේ රට ගිණි තියන ඵක තමා..මටත් ඕකුන්ව පේන්න බැරි ඒකයි..

    hanuman-burns-lanka.jpg
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,702
    9,034
    113
    මොකටද බං මෙච්චර සාමකාමීව තියෙද්දි curfew දාන්නෙ
    හවස 3ට විතරත් නුවර තිලකවර්දනේ සෙනග... කලබයක් තියෙනවනම් මිනිස්සු රෙදි කඩ අස්සේ රිංගන්නේ නැනේ..
    බොරු බිල්ලෙක් මවලා වෙන අතල් එකක් ගන්න වගේ හදන්නේ...2015 නොදාපු එකක් දැන් මොකද...
     
    • Like
    Reactions: Any.key and lilman

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,674
    3,346
    113
    curfew දාන්නේ ජෙප්පොන්ගේ හැටි දන්න නිසා..උන් ගෙවල් ගිණි තියන නිසා..අන්තිමට ඒවටත් ගෙවන්න වෙන්නේ රටේ ඉන්න මිනිස්සුන්ට..ගිය පාර අරගල කාලේ වුන දේ දැක්කනේ.
    ඔහොම ගොන් පාට් දීලා තමයි මෙච්චර ලොක්කා කෙලව ගත්තෙ