🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    ස්ජියගේ චන්ද අරුට ගිහින් නේ කොලබ

    රනිල් 2ක වෙයි වගේ කොළඹ.

    අමාරුයි බන් . එතකොට ඒවා කොටි නැගිටිනවා කියලා ට්‍රෝල් වෙන්ව මේ වෙලාවේ .
    මුකුත් සීන් එකක් නැතුව එහෙම දෙයක් වෙන්නේ නෑ .

    අනික උන් එකට චදනේ ඉල්ලන්නේ නෑ .

    පාර්ලිමේන්තු ගිහින් සෙට් වෙයි .

    මාත් කියන්නේ පාර්ලිමන්ට් ගිහින් සෙට් වෙයි එත් 113 එන්නේනැ කවුරු හරි තව ගන්න වෙනවා.
     
    • Like
    Reactions: dilann

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    කොළබ මිට්ටො රනිල්ට ලවු නැද්ද? දැන්?

    මේ තැපැල්නේ බං.

    බලන් ඉමු. තාම තැපැල් විතරයි නමුත් 50% පසුකරයි.

    කල් වැඩි කියන්න. තැපැල් කියන්නේ indication එකක් නෙවෙයි.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,428
    16,629
    113
    namal-yanawa-enawa.gif
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    ඒක නෙවෙයි, බුද්ධි අන්සේ ඉන්න බාප්පාගේ පුතා දීපු news එහෙම නැද්ද? :rofl:

    අනිත් ටිකත් ඔච්චරයි . බස්නාහිර සජ්ජා අඩුයි ගොඩක්

    ඔව් මං කියන්නේ රනිල් ගැන, ඌට චන්ද තියෙයි.
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ranil dan athi kiyala hithei.. dan wayasa wedi pora
    ehema hithuna nam pora me paara illanne na, nambu pita legacy ekak tiyala retire wenna tibba (lankawe majority eka udin pena de wishwasa karanne) relatively stable situation ekakata rata genalla, pora 1% hari chance ekak tiyenawa nam aniwa continue karanawa. Moda puthano or normal bebi ta wada muta mole tiyenawa game gahanna.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    Ranil dan athi kiyala hithei.. dan wayasa wedi pora
    අපි බලන් ඉමු.
    මහ මැතිවරණේ ගේමක් තමයි! කවලම් ආන්ඩු ආවොත් කේස්
    අනුර ජනපති වෙලා, රනිල් අගමැති? බ්ලෙන්ඩ් එක හරියයිද?
    Ow UNP wage parana paksheyak tiyagena aruge telephone ekata gihilla cha wuna kiyala unta terei
    රනිල්නම්, සජිත්ට UNP එක නොදීපු එකමයි හොද. සජිත් තේරුමක් නැහැ.
    මේ තැපැල්නේ බං.
    කල් වැඩි කියන්න. තැපැල් කියන්නේ indication එකක් නෙවෙයි.
    කස තමයි ඉතින් unless ගමේ මිට්ටෝ ටික වෙනසක් කරේ නැත්නම්.
    Ranil ohoma gihin next wipaksha naayaka unath puduma wenne na, very slim chance but you never know with ranil.
    ගැටයක් ගහලා බලයි ඉතින්
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,019
    4,586
    113
    මේ තැපැල්නේ බං.

    කල් වැඩි කියන්න. තැපැල් කියන්නේ indication එකක් නෙවෙයි.
    දෙරනෙ බලපන් ගියපාර ගෝටා දිනපුවා මේ පාර akd දිනනවා. මොකෝ ගෝටා දින්න කියලා සජිත් ජනාදිපති උනේ නෑනෙ
     
    • Like
    Reactions: dilann

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කෑගල්ල දිස්ත්‍රික් තැපැල්

    අනුර - 20063
    රනිල් - 7248
    සජිත් - 5585
    නාමල් - 388

    වලංගු - 33853

    දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල්

    අනුර - 11120
    සජිත් - 7368
    රනිල් - 6719
    නාමල් - 318

    වලංගු - 26072
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,011
    164,083
    113
    එකමත් එක රටක
    ehema hithuna nam pora me paara illanne na, nambu pita legacy ekak tiyala retire wenna tibba (lankawe majority eka udin pena de wishwasa karanne) relatively stable situation ekakata rata genalla, pora 1% hari chance ekak tiyenawa nam aniwa continue karanawa. Moda puthano or normal bebi ta wada muta mole tiyenawa game gahanna.
    ඌ මහා මැතිවරණෙ අත අරින එකක් නෑ .
    සමහර විට මේ රිසල්ට් එකත් එක්ක සජිය ව අයින් කරල උන් දෙගොල්ලෝ එකට සෙට් වෙයි .
    පොහොට්ටුවෙන් ආපු අප්සට් උන් ටික ආයිත් යවයි පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන්න .

    සීයා ජාතික ලැයිස්තුවෙන් එයි ද දන්නේ නෑ ..
    හැබැයි ඌ ට කොලබින් චන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු එන්න පුලුවන් මේ වෙලාවේ . ඌ ඉල්ලයි .
     
    • Like
    Reactions: Thilinacba

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    දෙරනෙ බලපන් ගියපාර ගෝටා දිනපුවා මේ පාර akd දිනනවා. මොකෝ ගෝටා දින්න කියලා සජිත් ජනාදිපති උනේ නෑනෙ
    ගිය පාර මේ පාර comparison එච්චර සාර්ථක නෑ

    එහෙම බැලුවොත් ගිය පාර ගෝටා තැපැල් දිනුවේ අනුරට වඩා ලොකු percentage වලින්
     
    • Like
    Reactions: Rasika212

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,287
    113
    කෑගල්ල දිස්ත්‍රික් තැපැල්

    අනුර - 20063
    රනිල් - 7248
    සජිත් - 5585
    නාමල් - 388

    වලංගු - 33853

    දිගාමඩුල්ල දිස්ත්‍රික් තැපැල්

    අනුර - 11120
    සජිත් - 7368
    රනිල් - 6719
    නාමල් - 318

    වලංගු - 26072

    යාපා තැපල් නැතුව දිස්ත්‍රික්මට්ටමින් නැද්ද මොකුත්?.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,178
    8,564
    113
    ගිය පාර මේ පාර comparison එච්චර සාර්ථක නෑ

    එහෙම බැලුවොත් ගිය පාර ගෝටා තැපැල් දිනුවේ අනුරට වඩා ලොකු percentage වලින්
    Mepara godak un chande damme na and godak un migrate
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,011
    164,083
    113
    එකමත් එක රටක
    දෙරනෙ බලපන් ගියපාර ගෝටා දිනපුවා මේ පාර akd දිනනවා. මොකෝ ගෝටා දින්න කියලා සජිත් ජනාදිපති උනේ නෑනෙ
    ටිකක් අඩුවෙන් යන්නේ ගොට්ට වඩා .
    මේ පාර යට උන්ට ටිකක් බෙදිලා යනවා . % ගොට්ට වඩා අඩු වෙන්ව ඒ නිසා . 45-48% තමයි නවතින්නේ .