ස්ජියගේ චන්ද අරුට ගිහින් නේ කොලබ
රනිල් 2ක වෙයි වගේ කොළඹ.
අමාරුයි බන් . එතකොට ඒවා කොටි නැගිටිනවා කියලා ට්රෝල් වෙන්ව මේ වෙලාවේ .
මුකුත් සීන් එකක් නැතුව එහෙම දෙයක් වෙන්නේ නෑ .
අනික උන් එකට චදනේ ඉල්ලන්නේ නෑ .
පාර්ලිමේන්තු ගිහින් සෙට් වෙයි .
මාත් කියන්නේ පාර්ලිමන්ට් ගිහින් සෙට් වෙයි එත් 113 එන්නේනැ කවුරු හරි තව ගන්න වෙනවා.
