🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    ගාල්ල දිස්ත්‍රික්කය - ගාල්ල ආසනය

    🔺 අනුර කුමාර දිසානායක
    34,839 - 52.21%

    🔺 සජිත් ප්‍රේමදාස
    17,930 - 26.87%

    🔺 රනිල් වික්‍රමසිංහ
    9,477 - 14.20%

    🔺 නාමල් රාජපක්ෂ
    1,222 - 1.83%
    %
     
    • Like
    Reactions: Nidarshana_k

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,108
    1
    16,488
    113
    −273.15°C
    460822148_553810037078335_4532357374169358376_n.jpg
     
    • Haha
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,829
    1
    49,966
    113
    ප*යාගල
    sorry.com
    අඩෝ මේ , උඹලගේ පැත්තේ Fire Crackers ඇහෙනවද ? අඩෝ අපේ පැත්තේ එක පාරටම සයිලන්ට් උනා දෙවැනි රිසල්ට් එක වගේ අවට පස්සේ අහුනෙම නෑ.
    ඔව් දැන් නෑ
     
    • Like
    Reactions: SagaxConatusV

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    පලවෙනි වැදගත් division එකෙන් රනිල් 3 සහ අනුර ගෝටා තරම් නෑ.

    වැදගත් observations imo

    Yes gota tharam naha
    eth hitapan dan parliament eke inna anith ewunge kisi support ekak ganne nathiwa mehema gahana eka loku impact ekak
    minissuth dan parliament eke inna ewun wa reject kala kiyana indication eka enawa
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔව් දැන් නෑ
    මන් ඉස්සර අහල තියනව ජෙප්පොන්ට පට්ට network එකක් තියනවා කියල . එක රැයෙන් එක පෝස්ටර් එක ලංකාව පුරාම ගහන්න පුළුවන් ලු. මට මේ රතින්න සද්ද නැති උනාම හිතුවේ උඩින් ආවද දන්නේ නැහැ රතින්න දාන්න එපා කියල. උඹ කියන්නේ මෙහෙ හාවක් හුවක් නැතුව ගියා. ෆුල් quiet මෙහෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,829
    1
    49,966
    113
    ප*යාගල
    sorry.com
    මන් ඉස්සර අහල තියනව ජෙප්පොන්ට පට්ට network එකක් තියනවා කියල . එක රැයෙන් එක පෝස්ටර් එක ලංකාව පුරාම ගහන්න පුළුවන් ලු. මට මේ රතින්න සද්ද නැති උනාම හිතුවේ උඩින් ආවද දන්නේ නැහැ රතින්න දාන්න එපා කියල. උඹ කියන්නේ මෙහෙ හාවක් හුවක් නැතුව ගියා. ෆුල් quiet මෙහෙ.
    මෙහෙත් එහෙමයි උබ කිව්ව වෙලාවෙ රතිඤ්ඤා දෙක තුනක් වැටුනා එච්චරයි.දැන් හාවක් හූවක් නෑ එකෙක් පාරෙ බීල කුනුහරුප කියනව ඇහුන
     
    • Like
    Reactions: SagaxConatusV

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,717
    39,430
    113
    Homagama
    Yes gota tharam naha
    eth hitapan dan parliament eke inna anith ewunge kisi support ekak ganne nathiwa mehema gahana eka loku impact ekak
    minissuth dan parliament eke inna ewun wa reject kala kiyana indication eka enawa
    තුන්දෙනෙක්ගේ ඡන්දයෙන් අනුරයා 50% ගහගන්නවා කියන්නේ ගේමක්. ගෝටා අවේ කෙලින්ම දිනන ග්‍රව්න්ඩ් එකක