🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දෙවැනි මනාපය ගණන් කිරීම සදහා ද අවශ්‍ය කටයුතු වහාම සූදානම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සහ ප්‍රාදේශීය මැතිවරණ ප්‍රධානීන්ට ලිපියක් යවමින් දැනුම් දී ඇති බව වාර්තා වනවා.

    ඒ අනුව දෙවැනි මනාපය ගණනය කිරීම සඳහා අමතර නිලධාරීන් සූදානම් කර ගැනීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරු සහ ප්‍රාදේශීය මැතිවරණ ප්‍රධානීහු කටයුතු කරමින් සිටිති.

    24/09/18
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,965
    163,991
    113
    එකමත් එක රටක
    39% and 32% closing in බන්
    සජියා එයිද දන්නේ නැහැ, තව මධ‍යම කදුකරයේ ඒවා ආවෙත් නැහැනේ
    හාරිස්පත්තුවෙන් එහෙම සජියට කීයක් වැටිලද දන්නේ නෑ :(
    ස්ජියට කෙලවෙන්නේ ගම්පහ කොලබ කළුතර .
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,583
    23,188
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දෙවැනි මනාපය ගණන් කිරීම සදහා ද අවශ්‍ය කටයුතු වහාම සූදානම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සහ ප්‍රාදේශීය මැතිවරණ ප්‍රධානීන්ට ලිපියක් යවමින් දැනුම් දී ඇති බව වාර්තා වනවා.

    ඒ අනුව දෙවැනි මනාපය ගණනය කිරීම සඳහා අමතර නිලධාරීන් සූදානම් කර ගැනීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරු සහ ප්‍රාදේශීය මැතිවරණ ප්‍රධානීහු කටයුතු කරමින් සිටිති.

    24/09/18
    කළින්ම පටන් ගත්තන්ම් ඉවරයි. ඉවර වෙන ඉවර වෙන පැති. ටයිම්
     
    • Like
    Reactions: sylvaticus

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    Lq4wFhT.jpeg

    K4RwJjy.jpeg

    uddq72s.jpeg

    mGL9r4J.jpeg

    qzRIbXx.jpeg

    2ijOirG.jpeg
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    anurage welawa hodai... ranil + sajith una nam me parath sorry thamai

    උන් දෙන්නා එකතු වෙලා එකෙක්ට සපොර්ට් කරා නම් ජනාධිපති වෙන්නෙ උන් දෙන්නගෙන් එකෙක් නෙ . මොඩයෝ දෙන්නෙක් 😂
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    සියලුම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල දෙවැනි මනාපය ගණන් කිරීම සදහා ද අවශ්‍ය කටයුතු වහාම සූදානම් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට සහ ප්‍රාදේශීය මැතිවරණ ප්‍රධානීන්ට ලිපියක් යවමින් දැනුම් දී ඇති බව වාර්තා වනවා.

    ඒ අනුව දෙවැනි මනාපය ගණනය කිරීම සඳහා අමතර නිලධාරීන් සූදානම් කර ගැනීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරු සහ ප්‍රාදේශීය මැතිවරණ ප්‍රධානීහු කටයුතු කරමින් සිටිති.

    24/09/18
    24/09/18 කියන්නේ මොකක්ද?
    මේ පාර news එකක් නෙමෙයිද