🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    ඊයේ results leak කරපු නිසා CID එකෙන් උස්සන් ගිහින් ලාච්චුවට අහු කරනවා ඇති දැන්
    යාපට කිරිබත් ඉස්පොල්ලේ ගිහින් ලු බං. දැන් කිරි වමනේ යනවලු.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඊයේ results leak කරපු නිසා CID එකෙන් උස්සන් ගිහින් ලාච්චුවට අහු කරනවා ඇති දැන්
    ඇයි ඌට පෙට්ටිවල තිබ්බ මනාප විනිවිද පෙනිලද
     
    • Haha
    Reactions: johnferna678

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,671
    21,675
    113
    ගම මහනුවරයි
    Map ekama kola pata wei

    Screenshot-2024-09-22-at-8-08-37-AM.png
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    saiya thamai ban... anurata 50% na
    අනෙ බූරොවො
    පාස්කු බෝම්බෙ හහද්දි පල්ලි යන්න එපා කියල ලොක්කොන්ට මැසෙජ් එක ගියා වගෙ අනුර දිනල කියල දැන් ඔක්කොටම මැසෙජ් ගිහිල්ල තියෙන්නෙ
    තොපි වගෙ ගොන් ලබ්බො තමයි තාමත් පනහක් නෑ ගගා නට නට ඉන්නෙ
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,915
    6,297
    113
    kandy
    යකෝ මෙච්චර බූරුවැඩකරලත් සජියට මේවගේ ඡන්ද තියෙනව කියන්නෙ ටොයියො බයියොන්ට හපන් වගේ 😂.
    Dollar eka 1000ta wath aran yai da mnda mun