🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    විත්තිකරු දැනට විදේශගතව සිටින බැවින් ඔහු සිටින ස්ථානය සොයා ගැනීමට නිලධාරීන්ට අන්තර්ජාතික පොලිසියේ සහාය ලබාගත හැකි වන පරිදි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට උපදෙස් දෙන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

    අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් විත්තිකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු සහ රතු නිවේදන ලබාගෙන අන්තර්ජාතික පොලිසියේ සහාය ඇතිව ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරවා ගැනීමට පොලිසියට හැකි බවද වාර්තා වේ.


    24/06/09
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,880
    5,145
    113
    මම හිතන්නේ නෑ. හිරුනිකා තමයි ඔය විස්තරේ කිව්වේ. රෙනෝ සහෝදරයා වෙනුවෙන් කැපවෙලා ඉන්නේ. අපිට නෑනේ ඔහොම සහෝදරයෝ😐
    Reno dan run karanne Dumindage kudu network eka neda?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,424
    30,281
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම හිතුවේ මූත් දාපු ගමන් පැන්නා කියලා . මුන් මේ දගලන්නේ ඌ වරදී කියලා දීපු තීන්දුව අනිත් පැත්ත හරවන්න කියලා .
    මොන පනින්නද, ඒ පුස් නාම්බා මොකක හරි සභාපති කරලා එතනත් රඟනවා දැක්කා. ජනාජීපචි ෂමාවෙන් හිටියේ. ෆොන්නසේන හරියට සමාව දීලා නැතිව ආයේ හිරුනිගා උසාවි ගිහින් ආයේ ඌව ඇතුලට දැම්මා.
     
    • Like
    Reactions: dilann

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,752
    1
    15,158
    113
    ගරු අනුර කුමාර දිසානායක. ❤️. (ගරු කම් අනවශ්‍යයි... නමුත් tv එකේ එහෙම අහන්න ලැබුණා එක සතුටක්)
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,558
    26,242
    113
    Fantasy
    -ටන්කු කියන්න ආවේ-

    3ZGgDet.jpeg
    සල්ලි වියදම කරලා චන්ද ව්‍යාපර කලේ නැති
    self motivated කොල්ලො කෙල්ලො ස්වකැමැත්තෙන් ඡන්ද ව්‍යාපරය කරපු පක්ශෙ එකම අපේක්ශකයා. රැස්පැක්ට්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,024
    126,336
    113
    දෙහිවල
    සල්ලි වියදම කරලා චන්ද ව්‍යාපර කලේ නැති
    self motivated කොල්ලො කෙල්ලො ස්වකැමැත්තෙන් ඡන්ද ව්‍යාපරය කරපු පක්ශෙ එකම අපේක්ශකයා. රැස්පැක්ට්
    එකෙන්ම. ආදර්ශයක් දුන්නා අපිලා හැමෝටම.
     
    • Like
    Reactions: windows_ubuntu

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,747
    14,442
    113
    ගරු අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස නිත්‍යානුකුල තෝරා පත්කරගෙන ඇති බව දැනුම් දෙන්නෙමු

    එහෙනම් ක්‍රීඩා ලොලි මිතුරු මිතුරියනි, මම අනුරගේ ප්‍රතිපත්ති එක්ක එකඟ නොවුනත් කලින් හිටපු සමහර පිස්සන් එක්ක බලද්දී යමක් කරන්න පුළුවන් මිනිහෙක් පත් උනා කියල හිතනවා. අපි කැමති දේවල් කොහොම උනත් අනුරට චන්දෙ දීපු මිනිස්සුන්ට පොරොන්දු උන දේවල් කරයි කියල හිතමු.

    කිරියේ උන් එක්ක බලපු තුන්වෙනි ජනාධිපතිවරණෙ මේක. 2028\29 හිටියොත් ඒකත් සෙට් වෙලා මෙහෙම බලමු.

    මහ මැතිවරණයෙන් සෙට් වෙනකන් දැනට බායි සිංහලුනි :)
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,480
    36,734
    113
    කෑගල්ල
    එහෙනම් ක්‍රීඩා ලොලි මිතුරු මිතුරියනි, මම අනුරගේ ප්‍රතිපත්ති එක්ක එකඟ නොවුනත් කලින් හිටපු සමහර පිස්සන් එක්ක බලද්දී යමක් කරන්න පුළුවන් මිනිහෙක් පත් උනා කියල හිතනවා. අපි කැමති දේවල් කොහොම උනත් අනුරට චන්දෙ දීපු මිනිස්සුන්ට පොරොන්දු උන දේවල් කරයි කියල හිතමු.

    කිරියේ උන් එක්ක බලපු තුන්වෙනි ජනාධිපතිවරණෙ මේක. 2028\29 හිටියොත් ඒකත් සෙට් වෙලා මෙහෙම බලමු.

    මහ මැතිවරණයෙන් සෙට් වෙනකන් දැනට බායි සිංහලුනි :)
    පොඩ්ඩක් ට්‍රැක් පනින්න ආවොත් එකටත් සෙට් වෙයන්. මතකනේ ඒ දවස් වල නාගරසභා ගැසට් එක්ක ගත්ත ආතල් ටික...
     
    • Haha
    Reactions: Edward Kenway

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    අයියෝ මොනවද හුත්තෝ මේ පැය බාගයක් තිස්සේ ස්තුති කරන්නේ 😓

    තවපොඩ්ඩෙන් එතන හිටපු එවුන් එකතු වෙලා පොරට ගහානවා ඔකොටෝම එපාවෙලා හිටියේ

    සජියයි අනුරයි මොනවද දන් නෑ කතා කරේ. :lol:

    සජියා කියන්න ඇත්තේ මචන් මේ යකාව කොහොම හරි අනෙක් පාර වෙද්දී අයින් කරපන් නැතම් මේ කාගේ කන අරච්චලේ ආය පැය ගානක් අහගන ඉන්න වෙනවා නේ කියන එක. :rofl: