විත්තිකරු දැනට විදේශගතව සිටින බැවින් ඔහු සිටින ස්ථානය සොයා ගැනීමට නිලධාරීන්ට අන්තර්ජාතික පොලිසියේ සහාය ලබාගත හැකි වන පරිදි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට උපදෙස් දෙන බව නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.
අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් විත්තිකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු සහ රතු නිවේදන ලබාගෙන අන්තර්ජාතික පොලිසියේ සහාය ඇතිව ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරවා ගැනීමට පොලිසියට හැකි බවද වාර්තා වේ.
24/06/09