අනුරයියා

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    හෙට කොහොම වෙයිද දන්නේ නැහැ . අනුරයියා ජන්දිපති වුණාට රතිඤ්ඤා නැහැ කිරිබත් නැහැ පාරේ උත්සව නැහැ. ඇත්තටම හොඳ දෙයක්.

    පරම්පරා වහල්ලු පරද්දලා. වාසිය ට හෝයියා හිගන්නු පරද්දලා . ලංකාවේ නියම බලය තියෙන්නේ ලංකාව ගැන හිතෙන පාවෙන ඡන්දෙ කියන එක.

    කොට ලපයා එක දැනගෙන වැඩ කරොත් හොඳයි. කයියනායකට වැඩනායකෙයක් වෙන්න නම්.
     
    • Like
    Reactions: Nidarshana_k

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Isn’t president the one who is appointing the PM?
    The president can technically appoint anyone as PM, but without majority support in parliament, they’d likely face a no-confidence vote and be forced to resign.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Attatama rathiyya ehema mokuth damme nadda ban? Kiri bath scene mokuthma nadda? Me welawe lankawe newey inne ekay ahanne
    rathinhya danawa ahuna. anith dewaluth lokuwata nathi wunata wenna athi. meka lankawane:LOL:
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රටේම මරි මුස්පේන්තු ගතියක් තියෙන්නේ. දියසෙන් වෙනුවට ලපසෙන්
    🤢🤮
    🥱 අනාවැකි මුස්පෙන්තුව ඔන්න ඇඩ්යාව පටන් අරන් 😂 උබේ පිනා ගෙදර ගියා :P
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    🥱 අනාවැකි මුස්පෙන්තුව ඔන්න ඇඩ්යාව පටන් අරන් 😂 උබේ පිනා ගෙදර ගියා :P
    පල ෆොන්නයෝ යන්න. මගේ පිනා මාලිගාවේ.
    උඹ ලපසෙන් එක්ක පුංචාම්මා හුරතල් කර කර හිටපං🤣
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පල ෆොන්නයෝ යන්න. මගේ පිනා මාලිගාවේ.
    උඹ ලපසෙන් එක්ක පුංචාම්මා හුරතල් කර කර හිටපං🤣
    අඩන්නේ නැතුව ඉඩහන් හුට්ටෝ 😂 පලයන් ගිහින් ළමයට අයේ සිස්සත්තේ කරන්න උදව් කරපිය 🥱
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩන්නේ නැතුව ඉඩහන් හුට්ටෝ 😂 පලයන් ගිහින් ළමයට අයේ සිස්සත්තේ කරන්න උදව් කරපිය 🥱
    උඹ ගිහිං කරපං මන්දබුද්ධික. මගේ එකා තැන් තුනක කරල ඉවරයි🤣
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උඹ ගිහිං කරපං මන්දබුද්ධික. මගේ එකා තැන් තුනක කරල ඉවරයි🤣
    වඳගෑනි වගේ මූ විඳවනවා
    😃
    ඒකත් පට්ට හැබැයි
    😃
    😃
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වඳගෑනි වගේ මූ විඳවනවා
    😃
    ඒකත් පට්ට හැබැයි
    😃
    😃
    උඹනේ ෆොන්නයෝ විඳවන්නේ. කියන කියන එක හබක්🤣🤣🤣.

    තැන් තුනක ශිශ්‍යත්වේ කරා කිව්වම උඹට පිස්සුවගේ නැද්ද? 🤣🤣🤣 අඳුනන එකෙක්ගේ ළමයෙක් තැන් පහක කරා. ඊයේ අන්තිම එක. අද ශතූට සමරන්න සෙට්වුනා.🤣
     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උඹනේ ෆොන්නයෝ විඳවන්නේ. කියන කියන එක හබක්🤣🤣🤣.

    තැන් තුනක ශිශ්‍යත්වේ කරා කිව්වම උඹට පිස්සුවගේ නැද්ද? 🤣🤣🤣
    ළමයාගේ සිස්ස්ත්තේ ගැන උබේ මේකේ වැලපෙන විදිහෙන් නං පේනවා කාටද පිස්සු කියල 😂 ගල් මුසලය 😂