හෙට කොහොම වෙයිද දන්නේ නැහැ . අනුරයියා ජන්දිපති වුණාට රතිඤ්ඤා නැහැ කිරිබත් නැහැ පාරේ උත්සව නැහැ. ඇත්තටම හොඳ දෙයක්.
පරම්පරා වහල්ලු පරද්දලා. වාසිය ට හෝයියා හිගන්නු පරද්දලා . ලංකාවේ නියම බලය තියෙන්නේ ලංකාව ගැන හිතෙන පාවෙන ඡන්දෙ කියන එක.
කොට ලපයා එක දැනගෙන වැඩ කරොත් හොඳයි. කයියනායකට වැඩනායකෙයක් වෙන්න නම්.