අදානි Power එහෙම ආවේ අනුරගේ කාලේ වෙන්න ඇති නේදආයෝජකයෝ සු ගාලා ලංකාවට ආවද රනිල් ඉන්න කාලෙ ?
![]()
අදානි Power එහෙම ආවේ අනුරගේ කාලේ වෙන්න ඇති නේදආයෝජකයෝ සු ගාලා ලංකාවට ආවද රනිල් ඉන්න කාලෙ ?
![]()
කීයක් ආවද කියපන්කො. මාස ගාණෙන් බෙදල සූ ගාල ආවද කියල තීරණය කරන්නඅදානි Power එහෙම ආවේ අනුරගේ කාලේ වෙන්න ඇති නේද![]()
ඇයි දැන් අනුරගේ කාලේ මාසෙට Investors ලා කියක් එනවා කියලා Estimate කරලා තියෙනවා ද? පොඩ්ඩක් එක කියන්න මුලින්මකීයක් ආවද කියපන්කො. මාස ගාණෙන් බෙදල සූ ගාල ආවද කියල තීරණය කරන්න
kalin awane
අනුරගේ වැරද්දක් දකින්නේ නැහැ බං
වැරැද්ද තියෙන්නේ ඡන්දෙ දීපු මෝඩයන් ගේ අතේ
දැන් මේක දැකලා ආයෝජකයින් එහෙම සු ගාලා ලංකාවට එයි Investment කරන්න
මට ඕන උඹ සූ ගාල ආව කියන එක ඇත්තද බලන්නඇයි දැන් අනුරගේ කාලේ මාසෙට Investors ලා කියක් එනවා කියලා Estimate කරලා තියෙනවා ද? පොඩ්ඩක් එක කියන්න මුලින්ම
කොහොමද පිරටර මිඩියා වලට කාතා කරන්නේ ඉංග්‍රිසි බැරැවඅනුරට වහාම මේ මතය නම් correct කරන්න වෙනවා නැත්නම් අනාතයි ...geo politics වලදී Marxist ලේබලය වැදුනා කියන්නේ කලා හමාරයි ..
අහපු දෙට උත්තර දීපං අනුර ආපුවහම මාසෙට ආයෝජකයෝ කි දෙනෙක් එනවා ද?මට ඕන උඹ සූ ගාල ආව කියන එක ඇත්තද බලන්න
කවුද ඉස්සරින්ම ප්‍රශ්නෙ ඇහුවෙ ?අහපු දෙට උත්තර දීපං අනුර ආපුවහම මාසෙට ආයෝජකයෝ කි දෙනෙක් එනවා ද?
කතා කරන්නේ මොකටද හරිනිට කියල මැසේජ් එකක් ලියාගන x එකේ පොස්ට් කරානම් හරි ..කොහොමද පිරටර මිඩියා වලට කාතා කරන්නේ ඉංග්‍රිසි බැරැව
උඹ වගේ මෝඩ මුසලෙයෙක් ට උත්තර දෙන්න ඕනේ කමක් නැහැ . මොකෝ උබ මෝඩයෙක් කියලා අපි දන්නවා නේකවුද ඉස්සරින්ම ප්‍රශ්නෙ ඇහුවෙ ?
Kohoma kiwwath NPP eke core eka JVP.. unta eken galaweemak naa.. Most Leftist leaning party in SL.. Good Luck with it..!NPP මාක්ස් නෑ කියලා මෙකුන්ට තේරෙන්නේ නැද්ද .

Eka ithin oluwen hitagaththath wenas karanna baa bro..!අනුරට වහාම මේ මතය නම් correct කරන්න වෙනවා නැත්නම් අනාතයි ...geo politics වලදී Marxist ලේබලය වැදුනා කියන්නේ කලා හමාරයි ..
JVP කියන මිනීමරු පක්ෂය NPP කියලා වෙනස් කරලා ලංකාවේ මිනිස්සු රැවටුනා ට පිටරට එවුන් එහෙම රවට්ටන්න බැහැ බන් .NPP මාක්ස් නෑ කියලා මෙකුන්ට තේරෙන්නේ නැද්ද .
උඹ වගේ මෝඩ මුසලෙයෙක් ට උත්තර දෙන්න ඕනේ කමක් නැහැ . මොකෝ උබ මෝඩයෙක් කියලා අපි දන්නවා නේඋඹ වගේ මෝඩ මුසලෙයෙක් ට උත්තර දෙන්න ඕනේ කමක් නැහැ . මොකෝ උබ මෝඩයෙක් කියලා අපි දන්නවා නේ
උබට මොනවා හරි දැන ගන්න ඕනේ නම් google කරලා හොයා ගිනින් පොන්නය
මම උබට හොයාලත් මෙතැන දාන්න ඕනේ ද![]()