Al jazeera breaking news...❌

2osama

Well-known member
  • Oct 25, 2010
    81,289
    72,479
    113
    මාලඹේ
    ආයෝජකයෝ සු ගාලා ලංකාවට ආවද රනිල් ඉන්න කාලෙ ?

    Sarcastic Get Lost GIF by Amazon miniTV
    අදානි Power එහෙම ආවේ අනුරගේ කාලේ වෙන්න ඇති නේද🤦
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,830
    113
    දැං තියෙන්නෙ පාඩම් ඉගෙනගත්තු ප්‍රායෝගික වෙනම වාමාංෂික ක්‍රමයක්.
    අන්ත වාමාංෂිකත් නොවී අන්ත දක්ෂිනාංශකත් නොවී

    පරණ තියරි දැං එයාල ෆලෝ කරන්නෙ නෑ

    මෙහෙම කාඩ් ගහන එක හරිම වැරිදියි

    ඉස්සර මිනිස්සු දවසකට වැඩ කරන කාලෙ අඩු කරල දෙන්න කියල විප්ලව කෙරුව
    දැං මිනිස්සු වැඩියෙන් සල්ලි හොයන්න වැඩියෙන් වැඩ කරනව

    කාලෙ වෙනස් තාලෙ අලුත්. ඒක අනුර දන්නව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,830
    113
    කාඩ් ගහන එවුන් තමා මේ ලෝකෙ විනාස කෙරුවෙ
    ඒ කියන්නෙ අනුන්ව ජජ් කරන අය

    තමන් හැදෙන්නෙ නෑ. අතිශයයෝක්තියෙන් අනුන්ගෙ සීනි කිර කිර ඉන්නව

    හොදම උදාහරණය කිරියෙ අසංක
    දැං ඔය ෆේක් ගොඩක් බස්සල ඉන්නෙ

    ඌට ජීවිතේ වෙන ආතල් එකක් නෑ
    අනුන්ගෙ කුණු හොයනව, තමන් කොච්චර කුණු වෙලාද කියල ඌ දන්නෙ නෑ
     
    • Haha
    Reactions: craabeysinghe

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    This bulshit left vs right Marxist categorization is so old school. These media buggers are doing this to get views. There are no countries that are pure Marxists or capitalists. For instance, here in USA, they dedicate a large sum of the budget to welfare, which is adapted from a marxist/socialist system although US is considered as the most anti-socialist country. All the black bitches with 7 8 kids are relying on that welfare check.
     
    • Like
    Reactions: hiran108

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,289
    72,479
    113
    මාලඹේ
    කීයක් ආවද කියපන්කො. මාස ගාණෙන් බෙදල සූ ගාල ආවද කියල තීරණය කරන්න
    ඇයි දැන් අනුරගේ කාලේ මාසෙට Investors ලා කියක් එනවා කියලා Estimate කරලා තියෙනවා ද? පොඩ්ඩක් එක කියන්න මුලින්ම
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ

    අනුරගේ වැරද්දක් දකින්නේ නැහැ බං
    වැරැද්ද තියෙන්නේ ඡන්දෙ දීපු මෝඩයන් ගේ අතේ 🤮

    දැන් මේක දැකලා ආයෝජකයින් එහෙම සු ගාලා ලංකාවට එයි Investment කරන්න🤦
    kalin awane
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,168
    1
    57,212
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි දැන් අනුරගේ කාලේ මාසෙට Investors ලා කියක් එනවා කියලා Estimate කරලා තියෙනවා ද? පොඩ්ඩක් එක කියන්න මුලින්ම
    මට ඕන උඹ සූ ගාල ආව කියන එක ඇත්තද බලන්න
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,238
    8,103
    113
    අනුරට වහාම මේ මතය නම් correct කරන්න වෙනවා නැත්නම් අනාතයි ...geo politics වලදී Marxist ලේබලය වැදුනා කියන්නේ කලා හමාරයි ..
    කොහොමද පිරටර මිඩියා වලට කාතා කරන්නේ ඉංග්‍රිසි බැරැව
     
    • Haha
    Reactions: dinuksha_asela

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,152
    4,418
    113
    කොහොමද පිරටර මිඩියා වලට කාතා කරන්නේ ඉංග්‍රිසි බැරැව
    කතා කරන්නේ මොකටද හරිනිට කියල මැසේජ් එකක් ලියාගන x එකේ පොස්ට් කරානම් හරි ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,289
    72,479
    113
    මාලඹේ
    කවුද ඉස්සරින්ම ප්‍රශ්නෙ ඇහුවෙ ?
    උඹ වගේ මෝඩ මුසලෙයෙක් ට උත්තර දෙන්න ඕනේ කමක් නැහැ . මොකෝ උබ මෝඩයෙක් කියලා අපි දන්නවා නේ🤣
    උබට මොනවා හරි දැන ගන්න ඕනේ නම් google කරලා හොයා ගිනින් පොන්නය🤣
    මම උබට හොයාලත් මෙතැන දාන්න ඕනේ ද🤦
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,524
    10,641
    113
    Nugegoda, Sri Lanka
    NPP මාක්ස් නෑ කියලා මෙකුන්ට තේරෙන්නේ නැද්ද .
    Kohoma kiwwath NPP eke core eka JVP.. unta eken galaweemak naa.. Most Leftist leaning party in SL.. Good Luck with it..! :lol:

    අනුරට වහාම මේ මතය නම් correct කරන්න වෙනවා නැත්නම් අනාතයි ...geo politics වලදී Marxist ලේබලය වැදුනා කියන්නේ කලා හමාරයි ..
    Eka ithin oluwen hitagaththath wenas karanna baa bro..!
    ------ Post added on Sep 23, 2024 at 9:21 AM
     
    Last edited:
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,289
    72,479
    113
    මාලඹේ
    NPP මාක්ස් නෑ කියලා මෙකුන්ට තේරෙන්නේ නැද්ද .
    JVP කියන මිනීමරු පක්ෂය NPP කියලා වෙනස් කරලා ලංකාවේ මිනිස්සු රැවටුනා ට පිටරට එවුන් එහෙම රවට්ටන්න බැහැ බන් .
    members-of-sri-lankas-main-marxist-party-the-jvp-march-to-a-meeting-place-in-colombo-01-may.jpg

    jvp-colombo-telegraph2.jpg

    sri-lankan-jvp-people-s-liberation-front-members-at-the-2008-may-day-B0C79F.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,168
    1
    57,212
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ වගේ මෝඩ මුසලෙයෙක් ට උත්තර දෙන්න ඕනේ කමක් නැහැ . මොකෝ උබ මෝඩයෙක් කියලා අපි දන්නවා නේ🤣
    උබට මොනවා හරි දැන ගන්න ඕනේ නම් google කරලා හොයා ගිනින් පොන්නය🤣
    මම උබට හොයාලත් මෙතැන දාන්න ඕනේ ද🤦
    උඹ වගේ මෝඩ මුසලෙයෙක් ට උත්තර දෙන්න ඕනේ කමක් නැහැ . මොකෝ උබ මෝඩයෙක් කියලා අපි දන්නවා නේ
    උබට මොනවා හරි දැන ගන්න ඕනේ නම් google කරලා හොයා ගිනින් පොන්නය
    මම උබට හොයාලත් මෙතැන දාන්න ඕනේ ද