3% ක් ගත්ත එවුන් මේ ගමන 55% වඩා ගන්නවා කියන එකෙන් තෙරුම් ගනින් මේ හැම දෙයක්ම අවු 5-7 ඇතුලත වෙනස් වෙනවා. ඉදිරියදි එන හො වියයුතු වෙනස අවුරුදු 5ක් කල්තියා දැනගැනීම ව්‍යපාරක්, අධ්‍යපනයක් ලබන උඹලටත් වැදගත්..ලොකු හීන මවා ගෙන ඉන්න එපා.. කාල බීල හොදට ජීවත් වෙයල්ලා