මේ වෙද්දි විවාහයක් වෙනුවෙන් මග බලාගෙන ඉන්න කිරියෙ අපේ සහෝදරයින්ට (ලංකාවෙ ඉඳන් වෙන රටකට විවාහයෙන් පස්සෙ යන්න ඉන්න බහුතරයක් වෙනුවෙන්) ඕන්න මේ සතියෙ "ඥානාර්ථ ප්‍රදීපය" පත්තරේ හොඳ වැදගත් අවස්ථා 3ක් වගේ තියෙනවා. ඉක්මන් කරල උදෙන්ම නැගිටින කුරුල්ලෙක් වෙලා මේ අවස්ථාවට මුහුණ දියල්ලා. හැබැයි දෙවියන්ගෙ නාමෙන් උඹ ජෙනුයින් නම් විතරක් උත්සාහ කරපල්ලා. නැත්තන් දවසක උඹලට ඉල්ලන හෙන අපිටත් එයි.
සැළකිය යුතුයි:
** මම පත්තරේට කඩේ යන එකෙක් නෙමෙයි. පත්තේරට ප්‍රොමෝශන් එකක් නෙමෙයි මේ කරන්නෙ. ඒ වගේම, අනවශ්‍ය විදියට ගන්න එපා මචන්ලා. මොකද මේ පත්තරේ සීමිත ප්‍රමාණයක් මුද්‍රණය කරන්නෙ. සමහර වයසක ආච්චිල සීයල ඉන්නවා මම පුද්ගලිකවම අඳුනන. ඒ අය රෑට නිදාගන්නෙ මේ පත්තරේ කියව කියව. පත්තරේ නැති සති එයාලට නිදාගන්නවා කියන එක අමාරු වැඩක්. පරණ පත්හරේකින් ශේප් කරගන්න බැරි තරමට ඒ අය කියවීමට ඇබ්බැහි වෙලා ඉන්න අය. ආයෙ කසාද බැඳල දරුවො නැති යුවල් වලට අමාරුම නිදාගන්න යන එක.... නින්දක් ලබන එක. මොකද දවසම මිනිස්සුන්ගෙන් අහන්න වෙන්නෙ බලු කතා හින්ද. ඒ අයත් මේ පත්තරේ එක්ක හිත හදාගන්නවා. ඒ නිසා කරුණාකරල ඉල්ලනවා අවශ්‍ය නම් විතරක් අරගෙන හොඳ කසාදයක් අරගෙන ලස්සන විවාහ ජීවිතයක් ගෙවපල්ලා.
** ආයෙ උඹලටත් විවාහ වෙද්දි අනිත් පැත්තෙන් මොන වගේ දේවල්ද හොයල බලන්නේ කියල අදහසක් අරගෙන මනුස්සයෙක් වෙන්නත් පුලුවන් වෙයි.
සතුටින් ජීවත් වෙයල්ලා සහෝලා