Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,913
    2,015
    113
    3% ක් ගත්ත එවුන් මේ ගමන 55% වඩා ගන්නවා කියන එකෙන් තෙරුම් ගනින් මේ හැම දෙයක්ම අවු 5-7 ඇතුලත වෙනස් වෙනවා. ඉදිරියදි එන හො වියයුතු වෙනස අවුරුදු 5ක් කල්තියා දැනගැනීම ව්‍යපාරක්, අධ්‍යපනයක් ලබන උඹලටත් වැදගත්..ලොකු හීන මවා ගෙන ඉන්න එපා.. කාල බීල හොදට ජීවත් වෙයල්ලා
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,355
    36,242
    113
    මැදමහනුවර
    55% වුනේ බං අනුරයි සජිතුයි ඉන්දෙද්දී අනිත් උන් එක ගොඩකට දාලා දෙවෙනිපාර ගැන්න හින්දා

    හරිනම් 42%
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113

    ඒ සීයගෙ පුතා අර ගෑණු ළමයගෙ මාමා විශ්වවිද්‍යාලයයෙන් ගුරුවරයෙක් විදිහට එළියට එනවා ඒත් එහෙම ඉන්න වෙලා තියෙන්නේ ටික කාලයයි.. වැල් පාලමේ රට අරං ගියැයි කියන බුකියෙ රෙස්පෙක්ට් කර කර වැලලෙන රනිල් සෑර් මරලා දාලා. තමංගෙ පුතා ජීවිතේ දෙවනියට දාලා දැකපු හීනේ ඒ සීයා මැරෙන්න කලින් සැබෑවීගෙන එනකොට ඒ අහිංසක මූණෙ තියන හිනාව😊😊
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    3% ක් ගත්ත එවුන් මේ ගමන 55% වඩා ගන්නවා කියන එකෙන් තෙරුම් ගනින් මේ හැම දෙයක්ම අවු 5-7 ඇතුලත වෙනස් වෙනවා. ඉදිරියදි එන හො වියයුතු වෙනස අවුරුදු 5ක් කල්තියා දැනගැනීම ව්‍යපාරක්, අධ්‍යපනයක් ලබන උඹලටත් වැදගත්..ලොකු හීන මවා ගෙන ඉන්න එපා.. කාල බීල හොදට ජීවත් වෙයල්ලා
    හෑ..... කවුද බ්‍රෝ මේ පාර 55%කට වඩා ගත්තෙ. අනුරයා ගත්තෙත් 42%යි නේ.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113

    ඒ සීයගෙ පුතා අර ගෑණු ළමයගෙ මාමා විශ්වවිද්‍යාලයයෙන් ගුරුවරයෙක් විදිහට එළියට එනවා ඒත් එහෙම ඉන්න වෙලා තියෙන්නේ ටික කාලයයි.. වැල් පාලමේ රට අරං ගියැයි කියන බුකියෙ රෙස්පෙක්ට් කර කර වැලලෙන රනිල් සෑර් මරලා දාලා. තමංගෙ පුතා ජීවිතේ දෙවනියට දාලා දැකපු හීනේ ඒ සීයා මැරෙන්න කලින් සැබෑවීගෙන එනකොට ඒ අහිංසක මූණෙ තියන හිනාව😊😊

    ඒ ගුරුවරයාව මරන්න හේතුව මොකක්ද? සන්නද්ධ අරගලය කිරීමද? ජේ වී පී අදහස් තිබීමද? අදහස් දරපු මිනිස්සුත් මරපු කාලයක්නේ ඒක. දෙපෑත්තෙන්ම එහෙම මෑරුවානේ
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,650
    1,903
    113
    Here and there
    දෙවෙනි වටයෙන් පස්සෙ 55% යි
    යකෝ එහෙම ප්‍රතිශත ගනං හදන්න බෑ. පලවෙනි වටයෙන් ගත්ත ඡන්ද ගානට දෙවෙනි වටෙන් ගත්ත මනාප ගාන එකතු කරල මුලු ප්‍රතිශතය මෙච්චරයි කියල කියන්න බෑ. O/L Maths
     
    • Like
    Reactions: Mr Bones