බුදුදහම රකිනවා.

lankalk

Well-known member
  • May 14, 2023
    4,447
    6,009
    113

    අපිට ඕන උනේ මෙච්චරයි.
    කට වචනය අපි පිලිගන්නවා.
    අපේ ඉදිරි සහයෝගය අනුරට.
    (කල්ලතෝනි මෙතන ඇවිත් හමිනුනාට වැඩක් නෑ)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,527
    113
    98
    කෑගල්ල
    කැමැත්තෙන් රකිනවා නෙවෙයි
    රකින්න වෙනවා අනිවාර්‍යෙන්ම

    නැත්නන් චන්දෙදි පුකෙන් යන්න වෙන්නෙ
    මොන වයවස්තව ගෙනාවත්, එ වගන්ති වලට අත තියන්න වෙන්නෙ නැ, තව අවුරුදු 20/25 කටවත්
    පන්සලෙ සපොර්ට් එක නැතුව දිනන්න බැහැ ලන්කාවෙ
    දෙමල මන්ත්‍රීගොල්ලත් එකට එකග උනාලු 2015-2019 වයවස්තාවෙ හදන සීන් එකෙදි

    මන් හිතන විදිය
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,242
    21,450
    113
    ammatasiri walwaw karaou
    jeponta wada penwau
    paw yakoo :lol:

    NGO හරිනිට ර‍ට බාර දීලා ඩීල් එක සම්පුර්ණ :yes:
    ------ Post added on Sep 25, 2024 at 4:33 PM
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,009
    113
    ammatasiri walwaw karaou
    jeponta wada penwau
    paw yakoo :lol:

    NGO හරිනිට ර‍ට බාර දීලා ඩීල් එක සම්පුර්ණ :yes:
    ------ Post added on Sep 25, 2024 at 4:33 PM
    මේ රට විනාස කරපු තම්බි මුදලිගේ මී මුනුබුරයි, බණ්ඩාරනායක දෙමලයි වලව් කාරයෝ කියල හිතාගෙන ඉන්න මෝඩ අහිංසක සිංහලු ටිකක් ලංකාවේ හිටියේ. මම කන්සවේටිව්. චන්දෙ දෙනවා කියන එකයි වැඩ කරන්න සහයෝගය දෙනවා කියන එකයි දෙකක්.
     
    • Like
    Reactions: Udee KJ

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,428
    6,588
    113
    ammatasiri walwaw karaou
    jeponta wada penwau
    paw yakoo :lol:

    NGO හරිනිට ර‍ට බාර දීලා ඩීල් එක සම්පුර්ණ :yes:
    ------ Post added on Sep 25, 2024 at 4:33 PM

    නමට පමණක් තමා
     
    • Like
    Reactions: lankalk

    thomian

    Well-known member
  • May 20, 2011
    13,105
    18,510
    113
    බුදු දහමේ මොකක්ද රකින්න තියෙන්නේ

    බිත්තරයක් වගේ එකක් ද බුදු දහම ?
     
    • Like
    Reactions: lankalk

    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    කැමැත්තෙන් රකිනවා නෙවෙයි
    රකින්න වෙනවා අනිවාර්‍යෙන්ම

    නැත්නන් චන්දෙදි පුකෙන් යන්න වෙන්නෙ
    මොන වයවස්තව ගෙනාවත්, එ වගන්ති වලට අත තියන්න වෙන්නෙ නැ, තව අවුරුදු 20/25 කටවත්
    පන්සලෙ සපොර්ට් එක නැතුව දිනන්න බැහැ ලන්කාවෙ
    දෙමල මන්ත්‍රීගොල්ලත් එකට එකග උනාලු 2015-2019 වයවස්තාවෙ හදන සීන් එකෙදි

    මන් හිතන විදිය
    Correct.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,009
    113
    18.54 ඉඳන් විනාඩියක් බලන්න

    මේක බලන්න බුද්ධ සාසනේ කියන්නේ මොකද්ද කියල දැන ගන්න ඕන නම්

    බැලුවා,මේවා බලල නං බුද්ධ සාසනේ මොකක්ද කියල කල්පනා කලේ, දැනගත්තේ මට ද්වේශයේ ස්වභාව හතර පැහැදිලි කරලා දෙන්න.
    එහෙම කිවුවේ ඔය දෙනමම බුද්ධාගමේ, සාසනේ දියුණුවට වැඩ කලාට බුදු හාමුදුරුවෝ කිවුවේ මොකක්ද කියල දන්නේ නැති බව පෙන්වන නිසා.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,316
    6,825
    113
    East Blue (Goa Kingdom)
    බැලුවා,මේවා බලල නං බුද්ධ සාසනේ මොකක්ද කියල කල්පනා කලේ, දැනගත්තේ මට ද්වේශයේ ස්වභාව හතර පැහැදිලි කරලා දෙන්න.
    එහෙම කිවුවේ ඔය දෙනමම බුද්ධාගමේ, සාසනේ දියුණුවට වැඩ කලාට බුදු හාමුදුරුවෝ කිවුවේ මොකක්ද කියල දන්නේ නැති බව පෙන්වන නිසා.
    uda eke inna hamuduruwo denna neme uda vid eka damme, baudhdha amathyansha kiyana eka boru anawashya deyak kiyana eka kiyanna .

    lankawe mehe hamuduruwo bageta wisthara karanne

    deweni vid eke inna hamuduruwo nam budu dhahama hariyata wisthara karanawa.

    deweni vid eka-

    nath nam bikku bodhi hamudurowonge videos balanna fulll thiyenawa akuren akura

    Last edited:
    • Like
    Reactions: lankalk