අපිට ඕන උනේ මෙච්චරයි.
කට වචනය අපි පිලිගන්නවා.
අපේ ඉදිරි සහයෝගය අනුරට.
(කල්ලතෝනි මෙතන ඇවිත් හමිනුනාට වැඩක් නෑ)
මේ රට විනාස කරපු තම්බි මුදලිගේ මී මුනුබුරයි, බණ්ඩාරනායක දෙමලයි වලව් කාරයෝ කියල හිතාගෙන ඉන්න මෝඩ අහිංසක සිංහලු ටිකක් ලංකාවේ හිටියේ. මම කන්සවේටිව්. චන්දෙ දෙනවා කියන එකයි වැඩ කරන්න සහයෝගය දෙනවා කියන එකයි දෙකක්.ammatasiri walwaw karaou
jeponta wada penwau
paw yakoo
NGO හරිනිට රට බාර දීලා ඩීල් එක සම්පුර්ණ
------ Post added on Sep 25, 2024 at 4:33 PM
නැත්නන් චන්දෙදි පුකෙන් යන්න වෙන්නෙ
Correct.කැමැත්තෙන් රකිනවා නෙවෙයි
රකින්න වෙනවා අනිවාර්‍යෙන්ම
නැත්නන් චන්දෙදි පුකෙන් යන්න වෙන්නෙ
මොන වයවස්තව ගෙනාවත්, එ වගන්ති වලට අත තියන්න වෙන්නෙ නැ, තව අවුරුදු 20/25 කටවත්
පන්සලෙ සපොර්ට් එක නැතුව දිනන්න බැහැ ලන්කාවෙ
දෙමල මන්ත්‍රීගොල්ලත් එකට එකග උනාලු 2015-2019 වයවස්තාවෙ හදන සීන් එකෙදි
මන් හිතන විදිය
18.54 ඉඳන් විනාඩියක් බලන්න
මේක බලන්න බුද්ධ සාසනේ කියන්නේ මොකද්ද කියල දැන ගන්න ඕන නම්
uda eke inna hamuduruwo denna neme uda vid eka damme, baudhdha amathyansha kiyana eka boru anawashya deyak kiyana eka kiyanna .බැලුවා,මේවා බලල නං බුද්ධ සාසනේ මොකක්ද කියල කල්පනා කලේ, දැනගත්තේ මට ද්වේශයේ ස්වභාව හතර පැහැදිලි කරලා දෙන්න.
එහෙම කිවුවේ ඔය දෙනමම බුද්ධාගමේ, සාසනේ දියුණුවට වැඩ කලාට බුදු හාමුදුරුවෝ කිවුවේ මොකක්ද කියල දන්නේ නැති බව පෙන්වන නිසා.